ලංකාවේ කස්ටම් එකෙන් එන්නේ නෑ මචන්.. දැන් දෙපාරක්ම ඔඩර් කලා ආවේ නෑaliexpress

ලංකාවේ කස්ටම් එකෙන් එන්නේ නෑ මචන්.. දැන් දෙපාරක්ම ඔඩර් කලා ආවේ නෑaliexpress

ලංකාවේ කස්ටම් එකෙන් එන්නේ නෑ මචන්.. දැන් දෙපාරක්ම ඔඩර් කලා ආවේ නෑ![]()

US original gatta apple phone ekaka warranty claim karane kohenda?
apple care warrenty thiyanawa nam kohen gattath, authorized reseller kenek gen(Abans,BT options) claim karanna puluwan da?
Kohenwath claim karanna ba adala shop eken gatta ekak nemeinan. Unta pissuda ban eka eka ussan ena phones walata warranty denna?
Global recognized thama ban
Prasne tiyenne lankawe apple icenter ekak nathikama
Ape gon harakta oka therenne na
Man ikman eke iphone add ekak daala tibila call kala. Man ahuwa warranty tiyenne kpi shop ekenda kiyala? U kiwwa apple care warranty tiyenawa 1y kiyala. Ita passe man ahuwa apple care warranty claim karanne kohenda kiyala? U kiyapi singapore, dubai wage dihawakin thama kiyala
Ita passe man ugen ahuwa a ban mata phone eke fault ekak awama singapore gihin eka hadaganna salli tiyenawanan man second hand phone ekak gannawada kiyala. U phone eka tibba![]()
US original gatta apple phone ekaka warranty claim karane kohenda?
Apple store ekak tiyena ratakata palayan
නොදන්න කෙහෙල්මල් කියන්න එපා බන්, ඇපල් කෙයා තියනවා නම් මෙහේ ඕනම ඇපල් Authorized තැනකින් වොරන්ටි ගන්න පුලුවන් (මම අරගෙන තියනවා තව දන්න අයත් ඕන තරම් අරගෙන තියනවා, මම නම් අරගෙන තියෙන්නෙ ෆියුචර් වර්ල්ඩ් එකෙන්)
iPhone විතරක් නෙමෙයි ඕනම ඇපල් ප්‍රොඩක්ට් එකකට
ඉක්මන් එකේ එකා දන්නෙනත් නැහැ උඹ දන්නෙත් නැහැ
පිටින් ගෙනාපු ෆෝන් මෙහෙන් ගන්න පුලුවන් හැබැයි පොඩි කට්ටක් තියනවා
Future world
BT Options
අනෙක් apple authorized තැන් වලත් පුලුවන්
හැබැයි උන් වොරන්ටි දෙන්නේ උන් සපෝට් කරන රීජන් එකට රිලීස් කරපුවට විතරයි හැබැයි ලංකාවෙ සිම් වලට සපෝට් කරනවා කියන්නෙ ගොඩක් වෙලාවට ලංකාවෙ ඒජන්ට්ට වොරන්ටි දෙන්න පුලුවන්
කෝල් එකක් දීල සීරියල් එක කියලා අහපන් උන්ට පුලුවන්ද කියලා එතකොට උන් කියනවා වොරන්ටි දෙන්න පුලුවන්ද බැරිද කියලා
Trcsl එකෙන් ලියුමක් ගන්නත් ඕන, ඒකට උබගෙ නමට ගනිපු බිල් එක ඕන
TRCSL ලියුම ඕන ඇපල් වල කේස් එකක් නිසා නෙමෙයි ලංකාවෙ නීති කේස් එකක්, වොරන්ටි වලට දුන්නට පස්සෙ ලංකාවෙ ඒජන්ට්ට ලංකාව ඇතුලෙදි හදන්න බැරි උනොත් සම්පූර්ණ ෆෝන් එකම රීප්ලේස් කරන්න පරන ෆෝන් එක ඇපල් එකට යවන්න ඕන අන්න එතනදි කස්ටම් එකෙන් යවන්න Export licnense කියලා එකක් ඕන
මේක TRCSL එකෙන් විනාඩි 30න් ගන්න පුලුවන්
හැබැයි ඒක ගන්න අපේ නමට දීපු එමි එක දාපු බිලක් තියෙන්න ඕන, ඒක තියනවා නම් TRCSL එකෙන් රස්තියාදුවක් නැතිව ගන්න පුලුවන් (ෆෝන් විතරක් නෙමෙයි ඕනම රේඩියෝ කමිනිකේශන් ඩිවයිස් එකක් ලංකාවෙ ඉදන් එක්ස්පෝට් කරනවා නම් මේක ඕන)
(බිල නැතිවෙලා නම් කඩේකින් එමි එකයි අපේ නමයි දාල බිලක් ඉල්ලගෙන ගියත් වැඩේ කරගන්න පුලුවන් කියලා තතු දන්න උදවිය මාත් එක්ක කියලා තියනවා. සමහර වෙලාවට බිල ගැන සැක හිතුනොතින් TRCSL එකන් කඩේට කෝල් කරනවාලු)
මෙහෙ ඇපල් Authorized එවුන්ගෙන් ගනිපු ෆෝන් එකක් නම් මේ වැඩේ උන් කරනවා අපිට කරන්න දෙයක් නැහැ
Agent nowena un eka eka ratawal walin aran ena phones tiyenne wena kagewath namakatane. E wage phone ekak gattama umba oya kiyana wade karanna bane.
Ethakota moko karanne?
I phone 8 or 8plus ganna hoda place ekak thiyenawada.ikman eke thiyena ewa awul weida
FutureWorld
Abans
BT Options
Dialog
මේ ෂොප් වල බඩු ෂුවර්. හැබැයි පිට තැන් වලට වඩා ගනන් නම් පොඩ්ඩක් වැඩියි. ඉක්මන් එකේ brand new කියල විකුනන්න තියෙන ඒවා නම් එච්චර ෂුවර් නෑ බන්. Refurbished ඒවත් brand new කියල පට්ට ගනන් වලට විකුනන්නේ. හැබැයි මාස තුනකට උඩදි අපේ මල්ලි කෙනෙක් ඉක්මන් එකෙන් used 7 plus එකක් ගත්තා අසූ ගානකට. ගන්න කලින් හොඳට හොයල බලලා තමයි ගත්තේ.


ෆෝන් එක එහෙම කාගෙවත් නමකට තියනවා කියලා එකක් නැහැ. ගනිපු කෙනා අදාල නැහැ වොරන්ටි ගන්න. ඇපල් කෙයා එක්ස්පයර් වෙලා නැත්නම්, ෆෝන් එක ලග තියනවා නම් ඒ ඇති
TRCSL එකේ ලියුම ගන්න නම් කොහෙන් හරි ශොප් එකෙන් අපේ නමට තියන බිල තිබුනම ඇති. මෙහේ ඒජන්ට් නොවුනට, කඩේ එකා කොහෙන් ගෙනාවත් ගන්න කඩෙන් අපේ නමට බිලක් දෙනවනේ ඒක ඇති TRCSL ලෙටර් එක ගන්න
බිල ඇත්තෙම නැත්නම් දන්න කඩේකින් බිලක් ඉල්ලගන්න පුලුවන්. සමහර වෙලවට trcsl එකෙන් බිලේ නම්බර් එක තිවුනොත් කඩේට කෝල් කරනවා.
ඒ ඇරෙන්න වෙන වෙරිෆිකේශන් එකක් කරන්නෙ නැහැ
(trcsl එකට Authorized තැනකින් කියලා බිලක් ඕන නැහැ. අපේ නමට තියන මොකක් හරි බිලක් තමයි ඉල්ලන්නේ කොහොමත් උන්ට බිල් එක කොහෙන්ද දුන්නෙ, ඇත්ත බිලක්ද බොරු බිලක්ද කියලා වෙරිෆයි කරන්න විදියක් නැහැ)
(ලංකාවෙ ඔන්ලයින් ස්ටෝ වලින් ගනිපුවාට එහෙම වොරන්ටි අරන් තියනවා . උන් සිංගප්පූරුවෙන් ගෙනත් විකුනපුවාට. උන් email එකට එවන invoice එක ප්‍රින්ට් කරන් ගිහිල්ලා TRCSL ලෙටර් එක අරන් තියනවා)
මේක ප්‍රොසෙස් එක ගොඩක් එවුන් දන්නවා, උඹලා හරියට දන්නෙ නැති උනාට
ලංකාවෙ ඕනම Apple Authorized තැනකට ගියාම හරි කෝල් කරාම හරි උන් මේ ප්‍රොසෙස් එක පැහැදිලිව කියලා දෙනවා.
mage 7 plus eka man giya dec wala dunna 77kata![]()
machan mage phone eka US store eken gatte. mge namata but ehe address ekakata. mage apple id ekenmai gatte. awlak weida?
එහෙම අවුලක් නැහැ මොකක් හරි වෙලා trcsl යන්න උනොත් නමට බිල් එකතියනවා නම් අවුලක් වෙන්නෙ නැහැ
අවුලක් වෙන්න තියන එකම තැන තමයි ලංකාවේ ඇපල් authorized එකා ඔය රීජන් එකට හදපුවට ස්පෝට් එක දෙන්නේ නැත්නම්, ඒකඋන්ට සීරියල් එක කිවුවාම දැනගන්න පුලුවන්
Oya authorized dealers la arenna Gennext kiyala authorized dealer kenek innawada lankawe? Mymobile eken apple X ekak ganna ahuwama warranty claim karanna one qwwe Gennext kiyala thanakin.FutureWorld
Abans
BT Options
Dialog
මේ ෂොප් වල බඩු ෂුවර්. හැබැයි පිට තැන් වලට වඩා ගනන් නම් පොඩ්ඩක් වැඩියි. ඉක්මන් එකේ brand new කියල විකුනන්න තියෙන ඒවා නම් එච්චර ෂුවර් නෑ බන්. Refurbished ඒවත් brand new කියල පට්ට ගනන් වලට විකුනන්නේ. හැබැයි මාස තුනකට උඩදි අපේ මල්ලි කෙනෙක් ඉක්මන් එකෙන් used 7 plus එකක් ගත්තා අසූ ගානකට. ගන්න කලින් හොඳට හොයල බලලා තමයි ගත්තේ.
