iphone ගැන ඕනේ දෙයක්...

surang123

Member
Apr 30, 2018
778
61
0
31
apaye dora kada

daraz.lk offer එකක් යනවා නේද මේ දවස් වල HSBC වලට පොඩ්ඩක් බලහන් :)

iPhone නම් Auhorized එවුන් ඇරෙන්න වෙන තැන් රෙකමන්ඩ් කරන්න බැහැ
කේස් නම් UAG එකක් ගනින්

සයිට් එකෙන් ලංකාවටම ශිප් කරනවා
මගේ iPhoneX එකට UAG Monarch Carbon Fiber finish තියන එකක් ගත්තා නමදාස් ගානක් ගියා ඕඩර් කරලා දවස් 6න් වගේ අතටම ලැබුනා. පට්ටම සිරා කේස් එක අවුරුදු 10ක වොරන්ටියක් දෙනවා
අනෙක් සීරීස් මීට වඩා ගනන් අඩුයි අවුරුදු 2යිද කොහෙද වොරන්ටි

https://urbanarmorgear.com/collections/iphone-x-cases

අම්මෝ daraz එකෙන් නම් ගන්න එපා
ඔය සයිට් එක ගැන හොදක් කියපු එකෙක් මට මුණගැහිලා නැහැ
ගොඩක් එවුන්ට සල්ලි ගෙවුවට පස්සෙ ස්ටොක් නැහැ කියලා රිෆන්ඩ් දෙන්නත් මාසයක් විතර යනවලු
සමහර එවුන්ට ඉල්ලපු එක නැහැ රිෆන්ඩ් දෙන්නෙත් නැහැ වෙන මොකක් හරි බඩුවක් දෙන්න හදලා

Thanks bros... Elama...
 
  • Like
Reactions: Executer

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁

    :sorry::sorry: හප්පට එහෙමත් සින් එකක් තියනවද බන් :shocked:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,546
    113
    Colombo

    :sorry::sorry: හප්පට එහෙමත් සින් එකක් තියනවද බන් :shocked:

    ඔවු මේකෙම ත්‍රෙඩ් කීපයක්ම දාල තිවුනා

    මට මතකයි එකෙක් දාල තිවුනා ඌ මොකක් හරි වොච් එකක් අරගෙන ඒකෙ ස්ටොක් නැහැ ඒ ගානට තියන වෙන වොච් එකක් තමයි උන් දෙන්නෙ කියලා කියපු සීන් එකකුත්

    අනික ඕවයෙන් අරගෙන පර්චසින් ඩේට් එක වෙරිෆයි කරගන්න එහෙම බැරි උනොත් ඇපල් කෙයා ගන්නත් බැහැ
    කොහෙන් ගෙනත් විකුනනවද දන්නෙ නැහැ
    ලංකාවෙ එවුන්ට සපෝට් කරන්න බැරි රීජන් එකකින් ගෙනාවොත් ඇපල් කෙයා වොරන්ටි එහෙම අරගෙනත් හමාරයි
     
    • Like
    Reactions: Executer

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    I use spigen.

    iPhone නම් Auhorized එවුන් ඇරෙන්න වෙන තැන් රෙකමන්ඩ් කරන්න බැහැ
    කේස් නම් UAG එකක් ගනින්

    සයිට් එකෙන් ලංකාවටම ශිප් කරනවා
    මගේ iPhoneX එකට UAG Monarch Carbon Fiber finish තියන එකක් ගත්තා නමදාස් ගානක් ගියා ඕඩර් කරලා දවස් 6න් වගේ අතටම ලැබුනා. පට්ටම සිරා කේස් එක අවුරුදු 10ක වොරන්ටියක් දෙනවා
    අනෙක් සීරීස් මීට වඩා ගනන් අඩුයි අවුරුදු 2යිද කොහෙද වොරන්ටි

    https://urbanarmorgear.com/collections/iphone-x-cases

    අම්මෝ daraz එකෙන් නම් ගන්න එපා
    ඔය සයිට් එක ගැන හොදක් කියපු එකෙක් මට මුණගැහිලා නැහැ
    ගොඩක් එවුන්ට සල්ලි ගෙවුවට පස්සෙ ස්ටොක් නැහැ කියලා රිෆන්ඩ් දෙන්නත් මාසයක් විතර යනවලු
    සමහර එවුන්ට ඉල්ලපු එක නැහැ රිෆන්ඩ් දෙන්නෙත් නැහැ වෙන මොකක් හරි බඩුවක් දෙන්න හදලා
     
    maxxiz6

    Well-known member
  • Apr 29, 2008
    5,540
    480
    83
    ║█║™ - තමා
    මගේ iphone 6 එක ඊයේ බැටරි බැහැලා ඕෆ් උනා. ( වෙනදාටත් ගොඩක් වෙලාවට 3% වගේ වෙනකන් ගිහින් චාර්ජ් එකට දැම්මත් ඊයේ කොලබින් පිට හිටිය නිසා ගෙදරට එනකන් ඉන්න උනා ) කාර් චාර්ජර් එක ඊයේ තිබ්බේ නෑ.

    දැන් ෆෝන් එක ඔන් වෙන්නේ නෑ පැය ගානක් චාර්ජ් එකට ගහලා තිබ්බත් මුකුත්ම ඉන්ඩිකෙට් වෙන්නේ නෑ.

    හදාගන්න තැනක් දන්නවද ? ( වොරන්ටි නං නැත ෆෝන් එක ගත්තේ එංගලන්තේ ඉන්න කොට දැන් අවුරුදු දෙකකට කිට්ටුයි ) ලග පත මොබයි රෙපයාර් කරන තැන් දෙක තුනකින් ඇහුවත් අයිෆෝන් හදන්නේ නෑ කියලා කිව්වා

    මට මේක ඉක්මනට හදාගන්නත් ඕනේ two factor authentication දාලා තියෙන නිසා ෆෝන් එක නැතුව මොකකටවත් ලොග් වෙන්න බෑ fb, icloud, gmail all \ gmail එක නං යන්තන් වෙන පොඩි ෆෝන් එකකට හරවගත්තත් අනිත්වා එකක්වත් නෑ :(
     
    වෙන cable එකක් ගහල බැලුවද ??

    devine care හොදයි MC එකේ තියෙන්නේ :yes::yes:
     
    maxxiz6

    Well-known member
  • Apr 29, 2008
    5,540
    480
    83
    ║█║™ - තමා

    වෙන cable එකක් ගහල බැලුවද ??

    devine care හොදයි MC එකේ තියෙන්නේ :yes::yes:
    වෙන කේබල් එක්ක ගහලා බැලුව

    ඇපල් ලෝගෝ එක ගාවට ඇවිල්ලා ආයි ඕෆ් උනා.

    devine care එකෙන් එක දවසෙන් දෙන්න වෙන්නේ නෑ කිව්වා :( lets see
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    Paid app ganna widiyak nadda ban android wala wage.
    Man use karana app ekk update kara dn pro version illanawa use karanna
     
    anurusun

    Well-known member
  • Jun 25, 2015
    1,334
    554
    113
    machanla,iphone 6 dekak tiyanawa icloud lock tiyana.unlock karaganna puluwanda.danna kawuru hari innawanam pm karanawada.thanx