iphone ගැන ඕනේ දෙයක්...

T h u s h

Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113

    16 නම් මදි බන් :baffled::baffled: හෙන ගේමක් දීලා තියාගන්න ඕනේ එහෙනම් වැඩිය pics එහෙම නැතුව :yes::yes:

    pictures online storage ekakata up karanna puluwan neda ban..
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    pictures online storage ekakata up karanna puluwan neda ban..


    icloud storage එක 5GB නේ බන් දෙන්නේ ඒකෙන් ලොකු දෙයක් කරන්න බෑ :no:

    වෙන තැන් වලට upload කරන්න පුළුවන් හැබයි කරදරයි වැඩේ :sorry::sorry:
     

    kitisit

    Well-known member
  • Mar 1, 2007
    2,087
    141
    63
    pictures online storage ekakata up karanna puluwan neda ban..

    ammo 16GB gana epa ban. Pics witharak newi apps install karadi full wenwa thawa apps wala eka eka data save wenwa ewagen pirenwa. Ubatama karadare eta pase photo ekak gana baha message enne naha storage full nisa.
     

    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,586
    714
    113
    38
    සුවසිලන්තය
    iphone එකක japan country lock කඩන්නේ කොමද ?



    country lock kadanna puluwan samaharak phone wala

    AU
    DOCOCMO
    SOFTBANK da

    6s wala indan lock kadanna puluwan AU nam sure naa hariyata anik 2
    puluwan nattan japan wala indan phone eka geena kenata kiyanna AU,DOCOOMO,SOFTBANK, shop ekenma lock eka kadala ewanna kiyala
     

    ghilahiru

    Active member
  • Apr 5, 2016
    203
    53
    28
    On the way
    Mage gawa i phone 5 ekak thiyenne..eke 3g sim eka 4g walata maru kara eye..mobitel..e unta data on karata 4g kiyala watenne na..thama 3g kiyala thiyenne,,,man manually lte kiyalath maru kara..e unuata wada na.. mokakda awla..hadaganne kohomada
     

    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,779
    113
    ඇයි එන්නද ? අනේ හු"
    මගෙ ෆෝන් එක 16 Gb ලබන මාසෙ හිතාගෙන ඉන්නෙ 64 Gb internal memory එක ගහගන්න. එහෙම කරොත් මොනා හරි අවුල් ‌එහෙම තියනවද බං

    අනික තමා ‌කඩේට ෆෝන් එක දෙනකොට දැනට තියන ෆොටෝ වීඩියෝ අයින් කරල දෙන්න ඕනද ? :eek:
     

    aqzbqz

    Member
    Jul 25, 2018
    53
    2
    0
    mage iPhone 6 eke mic eke awlak thiyenawa .mc eka lagata karala katha kala ahenawa .normal kane thiyan katha karaddi ahenne na hariyata


    help.................
     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    iphone එකෙන් ඩවුන්ලෝඩ් කරන විඩියෝ/MP3 වගේ එවා වින්ඩෝස් පීසී එකට දාගන්න පුලුවන් ක්‍රමයක් තියෙනවද
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,544
    113
    Colombo
    iphone එකෙන් ඩවුන්ලෝඩ් කරන විඩියෝ/MP3 වගේ එවා වින්ඩෝස් පීසී එකට දාගන්න පුලුවන් ක්‍රමයක් තියෙනවද

    කොහොමද ඩවුන්ලෝඩ් කරන්නේ, iTunes ද 3rd party app එකකින්ද?
    App එකකින් නම් ගොඩක් වෙලවට file sharing තියනවා, iTunes වලින් ෆයිල් විදියට කොපිකරලා ගන්න පුලුවන්
     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113


    කොහොමද ඩවුන්ලෝඩ් කරන්නේ, iTunes ද 3rd party app එකකින්ද?
    App එකකින් නම් ගොඩක් වෙලවට file sharing තියනවා, iTunes වලින් ෆයිල් විදියට කොපිකරලා ගන්න පුලුවන්

    ඇප් එකකින් ඩ්වුන්ලෝඩ් කරන්නේ...,
    ඕකේ ට්‍ර්‍යි කරලා බලන්නම්
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,544
    113
    Colombo
    ඇප් එකකින් ඩ්වුන්ලෝඩ් කරන්නේ...,
    ඕකේ ට්‍ර්‍යි කරලා බලන්නම්

    iTunes එකේ ඩිවයිස් එක සිලෙක්ට් කරාම, සයිඩ් බාර් එකේ File Sharing කියලා එකක් තියනවා, ඒක ක්ලික් කරාම file sharing තියන ඇප් ලිස්ට් එක තියනවා එතනින් ඕන ඇප් එක සිලෙක්ට් කරලා ඇප් එකෙන් PC එකට හරි PC එකෙන් ඇප් එකට හරි ෆයිල් කොපි කරගන්න පුලුවන්
    (මම යූස් කරන්නෙ මැක් එකක් ඒකෙ විදියට දැම්මෙ, වින්ඩෝස් වලත් මේ වගේම තමයි ඇත්තෙ ඒකෙ Apps කියන සෙක්ශන් එකේද කොහෙද තිබුනෙ)
     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    iTunes එකේ ඩිවයිස් එක සිලෙක්ට් කරාම, සයිඩ් බාර් එකේ File Sharing කියලා එකක් තියනවා, ඒක ක්ලික් කරාම file sharing තියන ඇප් ලිස්ට් එක තියනවා එතනින් ඕන ඇප් එක සිලෙක්ට් කරලා ඇප් එකෙන් PC එකට හරි PC එකෙන් ඇප් එකට හරි ෆයිල් කොපි කරගන්න පුලුවන්
    (මම යූස් කරන්නෙ මැක් එකක් ඒකෙ විදියට දැම්මෙ, වින්ඩෝස් වලත් මේ වගේම තමයි ඇත්තෙ ඒකෙ Apps කියන සෙක්ශන් එකේද කොහෙද තිබුනෙ)

    thanks machan,
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,544
    113
    Colombo
    iphone ekata kohomada pitin apps intall karanne, app store eken nathuwa?

    ජේල් බ්‍රේක් කරලා Cydia ඇප් එකෙන් පුලුවන්
    ජේල් බ්‍රේක් කරන්නෙ නැතුව Enterprice Certificate වලින් සයින් කරපු ඇප්ස් වෙබ් ලින්ක් එකකින් ඉන්ස්ටෝල් කරන්න පුලුවන්
    Enterprice Certificate වලින් සයින් කරපු ඇප්ස් වල iPa ෆයිල් iTunes එක හරහා ඉනස්ටෝල් කරන්න පුලුවන්
    චයිනීස් එවුන් හදපු ඇප්ස්ටෝ වගේ ඒව තියනවා එවයිනුත් ඉනස්ටෝල් කරන්න පුලුවන් හැබැයි එහෙම ඉනස්ටෝල් කරන ඇප් වලින් ඩිවයිස් එකේ මොන මොන දේවල් ගන්නවද දන්නෙ නැහැ
     
    • Like
    Reactions: dushan135