එහෙම නැහැ බන්..
අයි ෆෝන් එකක් පාවිච්චි කරන් එකා දන්නවා ඒකේ ෆීල් එක...
මමත් මුලින් ඇන්රොයිඩ් පාවිච්චි කරේ..
1. google nexus
2. samsung galaxy s3
3. lg nexus 5
ඊට පස්සෙ iPhone 5S එකෙක් ගත්තා..
1. iPhone 6
2. iPhone 6S
3. iphone 6S Plus
4. iPhone 7..
ඊට පස්සේ iPhone 8 එකක්ද 8 Plus එකක්ද් ගන්නේ කියලා හිත හිත ඉන්නකොට Note 8 එකක් දැකලා ආසාවටත් වෙනසකටත් එක්ක samsung galaxy not 8 එකක් ගත්තා.
ඒක සැම්සුන්ලගේ flagship phone එකක් උනත් මට සතියෙන් එපා උනා..
උන්ගේ කැමරා රැම් සහ අනිත් දේවල් ලොකු ලොකු ඉලක්කම් විතරයි..
නියම ස්පෙක්ස් නෑ..
මම දන්නේ නෑ මටනම් අයිෆෝන් එකක් වගේ ෆීල් වෙන්නේ නෑ මොකක්වත්..
සමහරු කියනවා ඇප් නෑ කියලා..
ඒත් ඇන්රොයිඩ් ලගේ ඇප් ඉන්ස්ටෝල් කරලා කරගන්න ගොඩක් දේවල් ඉන් බිල්ට් එනවා අයි ෆෝන් එකේ...
ෆෝන් එක ඉස්මූත් නෑ ඇපල් වගේ..
දැන් මේ ආපහු iPhone X එකක් ඕඩර් කරලා ඒක එනකම් ඉන්නේ..
සමහර දේවල් ටිකක් අපහසු උනාට පාවිච්චි අරන එකා දන්නවා ඒකේ රහ...
ඒකයි කොච්චර ගනන් උනත් වැඩකරන්න අමාරු උනත් මිනිස්සු අයිෆෝන් ගන්නේ ඒකයි.. (සාමානයෙන් කම්පියුටරයක්වත් අතින් අල්ලලා නැති කෙනෙකුට නම් පාවිච්චි කරන්න ටිකක් අමාරුයි.)
දැන් මේක කිව්වා කියලා ඇන්රොයිඩ් හොදයි අනම් මනම් කියලා රෙදි උස්සන් එන්න එපා..
මම කිව්වේ මට දැනෙන විදිය සහ මගේ අදහස.
ඇන්රොයිඩ් පාවිච්චි කරලත් මේ වැඩ ටිකම කරගනන් පුලුවන් මම ඒක පිලිගන්නවා..
එතකොට අහයි අහෙනම් වැඩි ගානක් දීලා ඇපල් ගන්නේ ඇයි කියලා.
ඒකේ තියෙන ෆීලීන් එක ස්පෙක්ස් ගන්න වෙන ෆෝන් වලින් බෑ..එකයි මිනිස්සු ඇපල් ගන්නේ..
(අනික මම කලින් ඇපල් ෆෝන් මාරු කරේ අප්ඩේට් වෙන්න ඕන් නිසා මිසක් ඒවයේ ලෙඩක් ඇවිල්ල සහ එපා වෙලා එහෙම නෙමෙයි..)


හිතට එනවනෙ ලොකු දෙයක් එක හැමොගෙම ලග වැඩිය නැ වගෙ දෙවල් එක තමයි ලොකුවට ෆිල් වෙන්නෙ ඉතින් නොතෙරුනාට
ඔස් එක ස්මුත් න්ස්මුත් sd835 845 කිරෙන් 970 980 චිප් තියෙන ඇන්ඩ්රොයිඩ් එවත් වෙනසක් නැතුව ස්මුත්
කට්ට ගැන කියුවෙ උඩ කට්ටිය කියලා තියෙන දෙවල් ඉතින් ටොරන්ට් එකක් බාන්නත් බැනෙ
ඇන්ඩ්රොයිඩ් වල තියෙන am3d වගෙ ප්ලගින් එවත් නැනෙ තව ගොඩක් එවා
ඩිස්ප්ලෙ samsung or lg කැමරා sony චිප් සෙට් තායිවාන එකක් බැටරි කගෙද දන්නෙ නැ ,ඇසැම්බල් ෆොක්ස්කොන් ඔය මුලික එවා,
Us උන් ඇපල් ගන්නෙ උන්ගෙ රටෙ එකක් උන් අනිත් brand ගැන දන්නෙ නැ එකෙ ඉතින් අවුලක් නැ
හොද දෙට හොදයි කියනවා නරක දෙටත් එහෙමයි
උබ විස්තරයක් කියපු නිසා කියුවෙ
සමහාරවිට ගොඩක් අය හිතන් ඉන්නවා ඇන්ඩ්රොයිඩ් කියන්නෙ samsung lg google phone කියලා ඉතින් එවගෙ අයටත් කියන්න එයක් නැ, එවගෙම එවා විතරයි සුපිරිම කියලා එවත් හරියට නිකන් samsung phone කැමරා සොනි කැනොන් කැමරා එක්ක සන්සන්දනය කරා වගෙ වැඩක්
සමහාරු අයිපොන් samsung වල සවුන්ඩ හොදයි කියන්නෙ සොනි පයිනියර් panasonic audio technica jbl එවත් වැඩිය ඔවත් එවගෙ තමයි
එක එක්කෙනාගෙ දැනුම, ෆිල් වෙන විදි , සොබන දෙවල් එවත් එක්ක වෙනස් වෙනවා
ගොඩක්ම වෙනස් වෙන්නෙ වෙලද දැන්විම් වලින්