iphone ගැන ඕනේ දෙයක්...

dushan135

Active member
  • Oct 19, 2010
    525
    95
    28
    ජේල් බ්‍රේක් කරලා Cydia ඇප් එකෙන් පුලුවන්
    ජේල් බ්‍රේක් කරන්නෙ නැතුව Enterprice Certificate වලින් සයින් කරපු ඇප්ස් වෙබ් ලින්ක් එකකින් ඉන්ස්ටෝල් කරන්න පුලුවන්
    Enterprice Certificate වලින් සයින් කරපු ඇප්ස් වල iPa ෆයිල් iTunes එක හරහා ඉනස්ටෝල් කරන්න පුලුවන්
    චයිනීස් එවුන් හදපු ඇප්ස්ටෝ වගේ ඒව තියනවා එවයිනුත් ඉනස්ටෝල් කරන්න පුලුවන් හැබැයි එහෙම ඉනස්ටෝල් කරන ඇප් වලින් ඩිවයිස් එකේ මොන මොන දේවල් ගන්නවද දන්නෙ නැහැ

    ela, thankz. file manager ekak daganna pro version ekak.
     
    dushan135

    Active member
  • Oct 19, 2010
    525
    95
    28
    thawa danaganna one,

    1. mkv file kohomada itunes walin daganne kiyala. danna denne na.
    2. 2G/3G/4G nathuwa 4G witharak dala tiyanne kiyala.
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ලොකු ගනන් දිලා පුදුම දුකක්නෙ අයි පොන් පාවිච්චි කරන උන් විදින්නෙ :dull:
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    ලොකු ගනන් දිලා පුදුම දුකක්නෙ අයි පොන් පාවිච්චි කරන උන් විදින්නෙ :dull:

    එහෙම නැහැ බන්..

    අයි ෆෝන් එකක් පාවිච්චි කරන් එකා දන්නවා ඒකේ ෆීල් එක...

    මමත් මුලින් ඇන්රොයිඩ් පාවිච්චි කරේ..

    1. google nexus
    2. samsung galaxy s3
    3. lg nexus 5

    ඊට පස්සෙ iPhone 5S එකෙක් ගත්තා..
    1. iPhone 6
    2. iPhone 6S
    3. iphone 6S Plus
    4. iPhone 7..

    ඊට පස්සේ iPhone 8 එකක්ද 8 Plus එකක්ද් ගන්නේ කියලා හිත හිත ඉන්නකොට Note 8 එකක් දැකලා ආසාවටත් වෙනසකටත් එක්ක samsung galaxy not 8 එකක් ගත්තා.

    ඒක සැම්සුන්ලගේ flagship phone එකක් උනත් මට සතියෙන් එපා උනා..
    උන්ගේ කැමරා රැම් සහ අනිත් දේවල් ලොකු ලොකු ඉලක්කම් විතරයි..
    නියම ස්පෙක්ස් නෑ..

    මම දන්නේ නෑ මටනම් අයිෆෝන් එකක් වගේ ෆීල් වෙන්නේ නෑ මොකක්වත්..
    සමහරු කියනවා ඇප් නෑ කියලා..
    ඒත් ඇන්රොයිඩ් ලගේ ඇප් ඉන්ස්ටෝල් කරලා කරගන්න ගොඩක් දේවල් ඉන් බිල්ට් එනවා අයි ෆෝන් එකේ...

    ෆෝන් එක ඉස්මූත් නෑ ඇපල් වගේ..

    දැන් මේ ආපහු iPhone X එකක් ඕඩර් කරලා ඒක එනකම් ඉන්නේ..

    සමහර දේවල් ටිකක් අපහසු උනාට පාවිච්චි අරන එකා දන්නවා ඒකේ රහ...

    ඒකයි කොච්චර ගනන් උනත් වැඩකරන්න අමාරු උනත් මිනිස්සු අයිෆෝන් ගන්නේ ඒකයි.. (සාමානයෙන් කම්පියුටරයක්වත් අතින් අල්ලලා නැති කෙනෙකුට නම් පාවිච්චි කරන්න ටිකක් අමාරුයි.)

    දැන් මේක කිව්වා කියලා ඇන්රොයිඩ් හොදයි අනම් මනම් කියලා රෙදි උස්සන් එන්න එපා..

    මම කිව්වේ මට දැනෙන විදිය සහ මගේ අදහස.

    ඇන්රොයිඩ් පාවිච්චි කරලත් මේ වැඩ ටිකම කරගනන් පුලුවන් මම ඒක පිලිගන්නවා..

    එතකොට අහයි අහෙනම් වැඩි ගානක් දීලා ඇපල් ගන්නේ ඇයි කියලා.

    ඒකේ තියෙන ෆීලීන් එක ස්පෙක්ස් ගන්න වෙන ෆෝන් වලින් බෑ..එකයි මිනිස්සු ඇපල් ගන්නේ..

    (අනික මම කලින් ඇපල් ෆෝන් මාරු කරේ අප්ඩේට් වෙන්න ඕන් නිසා මිසක් ඒවයේ ලෙඩක් ඇවිල්ල සහ එපා වෙලා එහෙම නෙමෙයි..)

    :love::love::love:
     
    Last edited:

    හිතට එනවනෙ ලොකු දෙයක් එක හැමොගෙම ලග වැඩිය නැ වගෙ දෙවල් එක තමයි ලොකුවට ෆිල් වෙන්නෙ ඉතින් නොතෙරුනාට

    ඔස් එක ස්මුත් න්ස්මුත් sd835 845 කිරෙන් 970 980 චිප් තියෙන ඇන්ඩ්‍රොයිඩ් එවත් වෙනසක් නැතුව ස්මුත්

    කට්ට ගැන කියුවෙ උඩ කට්ටිය කියලා තියෙන දෙවල් ඉතින් ටොරන්ට් එකක් බාන්නත් බැනෙ
    ඇන්ඩ්‍රොයිඩ් වල තියෙන am3d වගෙ ප්ලගින් එවත් නැනෙ තව ගොඩක් එවා

    ඩිස්ප්ලෙ samsung or lg කැමරා sony චිප් සෙට් තායිවාන එකක් බැටරි කගෙද දන්නෙ නැ ,ඇසැම්බල් ෆොක්ස්කොන් ඔය මුලික එවා,

    Us උන් ඇපල් ගන්නෙ උන්ගෙ රටෙ එකක් උන් අනිත් brand ගැන දන්නෙ නැ එකෙ ඉතින් අවුලක් නැ

    හොද දෙට හොදයි කියනවා නරක දෙටත් එහෙමයි

    උබ විස්තරයක් කියපු නිසා කියුවෙ

    සමහාරවිට ගොඩක් අය හිතන් ඉන්නවා ඇන්ඩ්‍රොයිඩ් කියන්නෙ samsung lg google phone කියලා ඉතින් එවගෙ අයටත් කියන්න එයක් නැ, එවගෙම එවා විතරයි සුපිරිම කියලා එවත් හරියට නිකන් samsung phone කැමරා සොනි කැනොන් කැමරා එක්ක සන්සන්දනය කරා වගෙ වැඩක්

    සමහාරු අයිපොන් samsung වල සවුන්ඩ හොදයි කියන්නෙ සොනි පයිනියර් panasonic audio technica jbl එවත් වැඩිය ඔවත් එවගෙ තමයි

    එක එක්කෙනාගෙ දැනුම, ෆිල් වෙන විදි , සොබන දෙවල් එවත් එක්ක වෙනස් වෙනවා

    ගොඩක්ම වෙනස් වෙන්නෙ වෙලද දැන්විම් වලින්
     
    කවුරු හරි කෙනෙක් තමන්ගේ අදහසක් දැම්මහම රෙදි උස්සන් එන උන් අතරේ උබ නියම මනුස්සයෙක් යාලුවා...

    මගේ ස්තූතිය උබට..

    එක එක්කෙනාගේ අදහස් වෙනස්..

    :cool::cool::cool:
     
    Milin86

    Active member
  • Jan 4, 2017
    89
    26
    28
    Mage I Phone 6Plu eka..

    Auto touch wenwa.. type wenawa.. apps open wenawa...

    Welawakata hariyannema na.. epa wenawa phone eka..

    Kauruhari dannawada slution ekak Pls....
     
    himasha

    Active member
  • Oct 9, 2006
    681
    70
    28
    Machan 6s 64gb ekak 58kata laabaida?? Space gray ekak. Qwe nam sealed pack kiyla. Eth mechchara kal seald pack ekak tiyenna puluwnda?? Refurbished ekak wenna barida??
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    Iphone ගැන මගේ අදහස නම් උන් රිලීස් කරලා අවුරුද්දකින් පස්සේ ගන්න ඕන කියන එක තමා .... මොකද කොච්චර ලක්ෂ ගානක් උනත් අවුරුද්දකින් බහිනවනේ බන් ගාන .... අවුරුදු දෙකක් ගියාම ඊටත් වඩා අඩුයි .... නිකන් අපරාදේ සල්ලි කියලා හිතෙන්නේ මම තාම අදායම අතින් තුන්වෙනි පන්තියේ කෙනෙක් නිසා වෙන්න ඇති .... :(

    හැබැයි එකේ තියෙන කොලිටියට තාම කිසිම ෆෝන් එකකට ගහන්න බැ :):)
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    Machan 6s 64gb ekak 58kata laabaida?? Space gray ekak. Qwe nam sealed pack kiyla. Eth mechchara kal seald pack ekak tiyenna puluwnda?? Refurbished ekak wenna barida??

    Wedi.... 50-52 wage tiyenawa seald pack,
     
    Last edited:

    Devin Kolla

    Well-known member
  • May 26, 2012
    944
    493
    63
    සිරි ලංකාවෙ
    Machan 6s 64gb ekak 58kata laabaida?? Space gray ekak. Qwe nam sealed pack kiyla. Eth mechchara kal seald pack ekak tiyenna puluwnda?? Refurbished ekak wenna barida??

    seal pack kiyala used ewa wikunanawa.
    IMEI eka check karala ganin
    un parana phone box walata dala boruwata iti kawarayak gahala wikunanawa
    welawakata box eke IMEI ekai atule tiyana phn ekei IMEI wenas
    accessories ehemat original neme
    godak 6s wala tamai oya caze eka tiyenne

    :(:(:(

    https://checkcoverage.apple.com/
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,759
    9,854
    113
    කොහොමද iPhone එකේ තියෙන වීඩියෝ ආයෙත් PC එකට කොපි කරගන්නෙ? ඒ වීඩියෝ දැන් PC එකේ නෑ. :yes:
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule
    Iphone ගැන මගේ අදහස නම් උන් රිලීස් කරලා අවුරුද්දකින් පස්සේ ගන්න ඕන කියන එක තමා .... මොකද කොච්චර ලක්ෂ ගානක් උනත් අවුරුද්දකින් බහිනවනේ බන් ගාන .... අවුරුදු දෙකක් ගියාම ඊටත් වඩා අඩුයි .... නිකන් අපරාදේ සල්ලි කියලා හිතෙන්නේ මම තාම අදායම අතින් තුන්වෙනි පන්තියේ කෙනෙක් නිසා වෙන්න ඇති .... :(

    හැබැයි එකේ තියෙන කොලිටියට තාම කිසිම ෆෝන් එකකට ගහන්න බැ :):)
    ආපු ගමන්ම පිස්සො වගේ ගන්න හොද නෑ තමා :yes: සල්ලි තියෙනවනම් ඉතිං කමක් නෑ
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,759
    9,854
    113
    iPhone එක Update කරද්දි Error එකක් එනවනම් Install Process එකේදි , Phone එකේ වැඩියෙන්ම Storage එක අරන් තියෙන Application එක හෝ Data (Videos ,Music ) Delete කරන්න.එතකොට Update එක වෙනවා.
    :yes:
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    මචන්ලා පොඩි උදව්වක් ඕනේ...?

    මම ෆෝන් එක මාරු කරා..

    iPhone 7 වල ඉදන් iPhone X එකකට.

    iPhone X එක itune එකට කනෙක්ට් වෙන්නේ නෑ බැකප් එක් දාගන්න..

    X එක ගන්න කලින් ටික කාලයක් මාස 4ක් 5ක් වගේ වෙන ෆෝන් එකක් පාවිච්චි කරා.(ටික ලකාලයක් යද්දී පාවිච් ගි නොකර ඉද්දී icloud එකේ බැකප් එක් අයින් වෙලා යනවද iCloud එකෙකේ බැකප් එකක් නෑ කියනවා ඒක නිසයි ලැප් එකේ බැකප් එකෙන් දාගන්න යන්නේ?)
    මම කලින් iPhone 6s එකෙන් 7 එකට මාරු වෙනකොට මේ අවුල ආවේ නෑ.
    මට itune වලින් කලින් ෆෝන් එකේ itune backup එක දාගන්න බෑ.
    ෆෝන් එක itune වලට කනෙක්ට් වෙන්නේ නෑ.
    itune වල update එක දාගන්න කියනවා ඒක මගේ ලැපට install වෙන්නේ නෑ.
    මොකක්ද මම මේකට කරන්න ඕනේ.. ලැප් එකේ itune uninstall කරලා ආපහු දැම්මොත් මගේ කලින් ෆෝන් එකේ බැකප් එක් අයින් වෙලා යයිද...?