අයි ෆෝන් 6s එකක් තියෙන්නේ දැනට අවුරුදු දෙකකට විතර කලින් ගත්තේ, තවම කිරි ටොයියා වගේ තියෙනවා, ඒත් දැන් දවස් දෙකක විතර ඉදන් චාජ් වෙන එක නතර උනා, ඒ කියන්නේ ප්ලග් කරාට චාජ් අයිකන් එක පෙන්නනේ නැහැ, හැබැයි කේබල් එක ප්ලග් කරලා තිබ්බම පර්සන්ටෙජ් එක වැඩි වෙනවා හෙමිට, ගලවපු ගමන් ඉක්මනට බහිනවා, පොඩි ලෑග් එකකුත් ආවා ඊයේ හවස එකපාරටම, දන්නා කෙනෙක් ඉන්නවද බං මේ සින් එක ගැන, බැටරි එකේ අවුලක් වත්ද අර ඔය කියන විදියට එන, මම පොර්ට් එක සුද්ද කරා, කේබල් මාරු කරා, චාජර් මාරු කරා, ඒත් නැහැ ,
අදහසක් දියල්ලකෝ දන්නා කෙනෙක් !

අදහසක් දියල්ලකෝ දන්නා කෙනෙක් !


