iphone ගැන ඕනේ දෙයක්...

Amila M

Well-known member
  • Oct 18, 2008
    1,488
    245
    63
    JAYAStation
    අයි ෆෝන් 6s එකක් තියෙන්නේ දැනට අවුරුදු දෙකකට විතර කලින් ගත්තේ, තවම කිරි ටොයියා වගේ තියෙනවා, ඒත් දැන් දවස් දෙකක විතර ඉදන් චාජ් වෙන එක නතර උනා, ඒ කියන්නේ ප්ලග් කරාට චාජ් අයිකන් එක පෙන්නනේ නැහැ, හැබැයි කේබල් එක ප්ලග් කරලා තිබ්බම පර්සන්ටෙජ් එක වැඩි වෙනවා හෙමිට, ගලවපු ගමන් ඉක්මනට බහිනවා, පොඩි ලෑග් එකකුත් ආවා ඊයේ හවස එකපාරටම, දන්නා කෙනෙක් ඉන්නවද බං මේ සින් එක ගැන, බැටරි එකේ අවුලක් වත්ද අර ඔය කියන විදියට එන, මම පොර්ට් එක සුද්ද කරා, කේබල් මාරු කරා, චාජර් මාරු කරා, ඒත් නැහැ ,
    අදහසක් දියල්ලකෝ දන්නා කෙනෙක් !:(:(:(
     
    maxxiz6

    Well-known member
  • Apr 29, 2008
    5,540
    480
    83
    ║█║™ - තමා

    මටත් ඔය කේස් එක තියෙනවා. දැන් සති දෙකක ඉදන් වොල් චර්ජරේට ගැහුවට චර්ජ් වෙන්නේ නෑ. ඒත් පවර් බැන්ක් එකට ගැහුවම චර්ජ් වෙනවා. බැට්‍රිය මාරු කරන්න කියලා හිතන් ඉන්නෙ තව දවසක් දෙකක් බලලා
     
    • Like
    Reactions: Amila M

    සිරා, බැටරි එකේ හෙල්ත් එකට කෙලවිලා වගේ, මාරු කරන්ට වෙන සින් එකක්
     
    • Like
    Reactions: maxxiz6

    Amila M

    Well-known member
  • Oct 18, 2008
    1,488
    245
    63
    JAYAStation
    බැටරි එකේ හෙල්ත් එක 88% charging port eke awulak wenna barida?

    මගෙත් හෙල්ත් එක පෙන්නුවා, නමුත් ඊයේ මම ගිහින් චෙක් කරා, මුලින්ම කරේ අලුත් බැටරි එකක් දාපු එක, එක දාලා මෙන්න බබා වගේ චාජ් උනා, කලින් එකට වැඩ කරපු නැති කේබල් දෙක තුනත් වැඩ, බැටරි එකේ අවුල තිබිලා තියෙන්නේ, ඊයේ දවසයි අද දවසයි, කිසිම ප්‍රශ්නයක් නෑ, බැටරි එකේ කල් ඉවරවෙච්ච සින් එකක් වගේ !!​
     
    Amila M

    Well-known member
  • Oct 18, 2008
    1,488
    245
    63
    JAYAStation
    Ade I cloud westharath dapallako ape okkotama wadagath wenawa ne

    මේක අර චනුක්ස්ගේ පරණ එකක්, එකේ අලුතෙන් එන කෙනෙක්ට දැනගන්ට ඔක්කොම දේවල් පොර කියලා තියෙනවා

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    මටත් ඔය කේස් එක තියෙනවා. දැන් සති දෙකක ඉදන් වොල් චර්ජරේට ගැහුවට චර්ජ් වෙන්නේ නෑ. ඒත් පවර් බැන්ක් එකට ගැහුවම චර්ජ් වෙනවා. බැට්‍රිය මාරු කරන්න කියලා හිතන් ඉන්නෙ තව දවසක් දෙකක් බලලා

    බැටරියේ අවුලක් වෙන්න ඇති, වොල් චාජරෙට චාර්ජ් වෙන්නෙ නෑ කියන්නෙ වෝල් චාජර් එකෙන් එන ඇම්පියර් ගාන මදි බැටරියට(5V 1A), පවර් බෑන්ක් එකෙන් එයිට වැඩි ඇම්පියර් ගානක් එන නිසය් ඕක පවර් බෑන්ක් එකෙන් චාර්ජ් වෙන්නේ.., 5V 2A, / 5.1V 2.1A වගේ වොල් චාර්ජ් ඩොක් එකක් අරගෙන චර්ජ් කරගන්න පුලුවන්
     
    maxxiz6

    Well-known member
  • Apr 29, 2008
    5,540
    480
    83
    ║█║™ - තමා
    මගෙත් හෙල්ත් එක පෙන්නුවා, නමුත් ඊයේ මම ගිහින් චෙක් කරා, මුලින්ම කරේ අලුත් බැටරි එකක් දාපු එක, එක දාලා මෙන්න බබා වගේ චාජ් උනා, කලින් එකට වැඩ කරපු නැති කේබල් දෙක තුනත් වැඩ, බැටරි එකේ අවුල තිබිලා තියෙන්නේ, ඊයේ දවසයි අද දවසයි, කිසිම ප්‍රශ්නයක් නෑ, බැටරි එකේ කල් ඉවරවෙච්ච සින් එකක් වගේ !!​

    බැටරියේ අවුලක් වෙන්න ඇති, වොල් චාජරෙට චාර්ජ් වෙන්නෙ නෑ කියන්නෙ වෝල් චාජර් එකෙන් එන ඇම්පියර් ගාන මදි බැටරියට(5V 1A), පවර් බෑන්ක් එකෙන් එයිට වැඩි ඇම්පියර් ගානක් එන නිසය් ඕක පවර් බෑන්ක් එකෙන් චාර්ජ් වෙන්නේ.., 5V 2A, / 5.1V 2.1A වගේ වොල් චාර්ජ් ඩොක් එකක් අරගෙන චර්ජ් කරගන්න පුලුවන්

    එහෙම නන් මාරු කරන්නම වෙනවා වගේ. අවුරුඩු 4ක් වගෙ වෙනවා අරගෙන ( ආව අලුතමනේ මන් ගත්තෙත්)
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    අයි ෆෝන් 6s එකක් තියෙන්නේ දැනට අවුරුදු දෙකකට විතර කලින් ගත්තේ, තවම කිරි ටොයියා වගේ තියෙනවා, ඒත් දැන් දවස් දෙකක විතර ඉදන් චාජ් වෙන එක නතර උනා, ඒ කියන්නේ ප්ලග් කරාට චාජ් අයිකන් එක පෙන්නනේ නැහැ, හැබැයි කේබල් එක ප්ලග් කරලා තිබ්බම පර්සන්ටෙජ් එක වැඩි වෙනවා හෙමිට, ගලවපු ගමන් ඉක්මනට බහිනවා, පොඩි ලෑග් එකකුත් ආවා ඊයේ හවස එකපාරටම, දන්නා කෙනෙක් ඉන්නවද බං මේ සින් එක ගැන, බැටරි එකේ අවුලක් වත්ද අර ඔය කියන විදියට එන, මම පොර්ට් එක සුද්ද කරා, කේබල් මාරු කරා, චාජර් මාරු කරා, ඒත් නැහැ ,
    අදහසක් දියල්ලකෝ දන්නා කෙනෙක් !:(:(:(

    ෆෝන් එක මුලින්ම දන්න කෙනෙක්ට කියල චෙක් කරව ගන්න වෙනවා ස්ටෑන්ඩ් බයි තියෙද්දී උනත් 90mA වලට වඩා ගන්නවද කියල. එහෙම ගන්නවානම් IC එකක අවුලක් නිසා එන්නේ. ඕවයේ කොමන් ලෙඩක් ඒක. චෙක් කරලා අවුලක් නැත්නම් විතරක් බැටරි රීප්ලේස් කරන්න.
     
    Last edited:

    Kshenko

    Junior member
  • Jan 23, 2017
    33
    10
    8
    Colombo
    Lankawe iphone x ekak gnna hoda thanak kiyapanko. Price eka sadarana thanak? අඩුම price තියෙන්නේ dialcom එකේ. එකේ ඒවා හොදයිද බං ?
     
    Last edited: