iphone ගැන ඕනේ දෙයක්...

nisal456

Junior member
  • Jul 26, 2009
    538
    11
    18
    machan iPhone 6s 64Gb ekak tiyenewa.phone eke battery eke change kela,eth phone eke battery tiyenne na.tikak wela use keranne heat wenewa.e madiwate battery eke change kelate passe touch id eke enable keranne ba.mewa hadanne puluwande machanla
     

    kalhara96

    Well-known member
  • Aug 7, 2010
    4,912
    2,979
    113
    අහවල් තැන
    ලංකාවෙ warranty ත් එක්ක brand new iPhone ගන්න පුළුවන් හොද sure place එකක් කියපල්ලකො.
    BT Options එහෙම ගනන් වැඩී බන් හෙනට.
    Apple Store එකේ $74iPhoneයෙන iphone XR 64GB එක BT Options ලගෙ $945 ක් කියනවා

    :angry::angry::angry:
     

    Rama2017

    Active member
  • Aug 25, 2017
    537
    106
    43
    මවන්ලා මගේ අතින් 5s ක් ඊයේ නැති උනා යාළුවෙක්ගේ. උෟට iCloud අමතකයි ෆොන් එක හොයාගන්න වීදිහක් නැද්ද කිසිම ක්‍රමයක්. හැමෝම බැහැ කියනවා:(:(
     

    rusaku

    Well-known member
  • Nov 9, 2007
    3,682
    765
    113
    ios8lastlocationfindiphone.jpg
     

    maduprasad

    Active member
  • Sep 13, 2006
    926
    149
    43
    repiar

    machan iPhone 6s 64Gb ekak tiyenewa.phone eke battery eke change kela,eth phone eke battery tiyenne na.tikak wela use keranne heat wenewa.e madiwate battery eke change kelate passe touch id eke enable keranne ba.mewa hadanne puluwande machanla

    heat wenne nam mmokak hari short ekak. check krala balanna ona monawa karannath
     

    maduprasad

    Active member
  • Sep 13, 2006
    926
    149
    43
    TOuch IC

    මචන්ලා මගේ iphone 6+ එකේ ගෝස්ට් ටච් ෆෝල්ට් එක ඇවිල්ල බං .. නිකම්ම එක එක ඇප් ඕපන් වෙනවා .මේක හදාගන්න කියක් විතර යයිද?:confused::confused::confused:

    Touch IC - 4000/- withara
     

    Tharakadj

    Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    Machanla Iphone x ekak monthly installment widiyta ganna tanak tinawada. Credit card eken full gana kapenawada? Seylan card ekak tiyenne.