iphone ගැන ඕනේ දෙයක්...

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,399
    19,545
    113
    Colombo
    api phone eka USA walin gtta kiyla hithamu.
    apple care warrnty ekka.
    ethkotath mkak hari replacement ekakadi (apple care warranty thiyeddi) mun service eka denawada?
    උන්ට සපෝට් කරන්න පුලුවන් මේ රීජන් එකට කම්පැටිබල් ඩිවයිස් වලට විතරයි කියලා කියනන්නෙ,එමි එක උන්ට email කරාම උන් කියනවා පුලුවන්ද බැරිද කියලා. USA වල ෆෝන් වල Band එහෙම මෙහෙට හරියන නිසා සමහර විට උන්ට වොරන්ටි දෙන්න පුලුවන් ඇති, පොඩ්ඩක් අහල බලන්න
    සිංගා වලින් ගනිපුවට ශුවර් එකට පුලුවන්, එහෙම සිංගා වලින් ගෙනත් මෙහෙ ඔන්ලයින් විකුනපු ෆෝන් එකක් මම අරන් ඒකට අලුත් ෆෝන් එකක්ම දුන්නා අවුල තියෙන්නෙ බෝඩ් එකේ කියලා
    පිටින් ගනිපු ෆෝන් එකක් නම් සහ මොකක් හරි සීන් එකකට එක රට යවන්න ඕන උනොත් TRCSL එකෙන් Export license කියලා ලෙටර් එකක් ගන්න ඕන, ඒක ගන්න ෆෝන් එක අපිට විකුනපු බිල ඕන ෆෝන් එකේ සීරියල් එකයි අපේ ID නම්බර් එක හරි මොකක් හරි තියන, මේ ටික තියනවා නම් පැය බාගෙන් TRCSL එකෙන් ලෙටර් එක ගන්න පුලුවන්
    බිලක් නැත්නම් අපි බිලක් හදල ප්‍රින්ට් කරන් ගියාම හරි.
    මගේ ලඟ තිබුනු බිල් එකේ යාලුවෙක්ගෙ කාඩ් එකෙන් පේ කරලා උගේ නම තිබ්බෙ,ඌට කෝල් එකක් දීල ඇහුව මගේ ලගදිම, අහල ලෙටර් එක එවලෙම දුන්නා
    Future world එකෙන්ම ගනිපු ෆෝන් වලට මේ ලෙටර් එක උන්ම ගන්නවා,
     
    • Like
    Reactions: Thilantdm

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,604
    5,863
    113
    අද නම් හදට ආවා

    ade ehnm sahenna hodai bn... thnks bn info walata.
    mata iphone eke ekama awula thibbe battry ekei headphone jack ekei(lightning port eka set wenne na bn). mn itn ekai ain une iphone ekn.
    nttn nm sira itn.
     
    sameera900

    Active member
  • Jun 27, 2012
    100
    40
    28
    36
    beliatta
    1. Iphone 8+ හා x වලින්
    6s+ හා 7 වලින්
    මේ හතරින් වඩා හොද මොකක්ද.......

    2. Used හෝ සීල්ඩ් පැක් එන මැලේෂියන් ෆෝන් ප්‍රශ්නයක් නැත්ද.....

    අළුතින් ගන්න බලන නිසා දැන ගන්න ඇහුවෙ. Apple care waranty එක්ක ලොකු ගානක් යන නිසා...
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    Bassuva 12 Pro Max ekak....:D:D:D LK nam nemei... :cool::cool::cool:

    090.jpg

    091.jpg

    092.jpg

    093.jpg
     
    omega18

    Well-known member
  • Jul 16, 2018
    580
    218
    63
    iphone hack wenna puluwanda? ehema wenawa nam monawada pita ganna puluwan safety option?
    virus guard danawanam monawada hoda?
     
    Lizard Squad

    Well-known member
  • Jul 15, 2015
    588
    728
    93
    Colombo
    iphone 7 eke battery replace karaganna thanak dannawada ubala, aphu haraiyata fix karana thanak wenna oni water resistant awulak wenne nathi. Futureworld, Abans kranne na parana device.