උන්ට සපෝට් කරන්න පුලුවන් මේ රීජන් එකට කම්පැටිබල් ඩිවයිස් වලට විතරයි කියලා කියනන්නෙ,එමි එක උන්ට email කරාම උන් කියනවා පුලුවන්ද බැරිද කියලා. USA වල ෆෝන් වල Band එහෙම මෙහෙට හරියන නිසා සමහර විට උන්ට වොරන්ටි දෙන්න පුලුවන් ඇති, පොඩ්ඩක් අහල බලන්නapi phone eka USA walin gtta kiyla hithamu.
apple care warrnty ekka.
ethkotath mkak hari replacement ekakadi (apple care warranty thiyeddi) mun service eka denawada?
සිංගා වලින් ගනිපුවට ශුවර් එකට පුලුවන්, එහෙම සිංගා වලින් ගෙනත් මෙහෙ ඔන්ලයින් විකුනපු ෆෝන් එකක් මම අරන් ඒකට අලුත් ෆෝන් එකක්ම දුන්නා අවුල තියෙන්නෙ බෝඩ් එකේ කියලා
පිටින් ගනිපු ෆෝන් එකක් නම් සහ මොකක් හරි සීන් එකකට එක රට යවන්න ඕන උනොත් TRCSL එකෙන් Export license කියලා ලෙටර් එකක් ගන්න ඕන, ඒක ගන්න ෆෝන් එක අපිට විකුනපු බිල ඕන ෆෝන් එකේ සීරියල් එකයි අපේ ID නම්බර් එක හරි මොකක් හරි තියන, මේ ටික තියනවා නම් පැය බාගෙන් TRCSL එකෙන් ලෙටර් එක ගන්න පුලුවන්
බිලක් නැත්නම් අපි බිලක් හදල ප්රින්ට් කරන් ගියාම හරි.
මගේ ලඟ තිබුනු බිල් එකේ යාලුවෙක්ගෙ කාඩ් එකෙන් පේ කරලා උගේ නම තිබ්බෙ,ඌට කෝල් එකක් දීල ඇහුව මගේ ලගදිම, අහල ලෙටර් එක එවලෙම දුන්නා
Future world එකෙන්ම ගනිපු ෆෝන් වලට මේ ලෙටර් එක උන්ම ගන්නවා,

