iphone දිග version

aruna47

Well-known member
  • මම youtube එකේ බැලුවා මේ වගේ samsung හදන video වලටත් හදලා තියනවද කියල.. එකක් වත් නැහැ එකෙන් පැහැදිලි වෙන්නේ බල්ලෝ බිරුවට කදු පත් වෙන්නේ නැහැ කියන එක ..මේ video එකත් හදලා තියන්නේ samsung එකෙන් අයි ඒ? :no::no::no: