1. Iphone 8+ හා x වලින්
6s+ හා 7 වලින්
මේ හතරින් වඩා හොද මොකක්ද.......
2. Used හෝ සීල්ඩ් පැක් එන මැලේෂියන් ෆෝන් ප්‍රශ්නයක් නැත්ද.....
අළුතින් ගන්න බලන නිසා දැන ගන්න ඇහුවෙ. Apple care waranty එක්ක ලොකු ගානක් යන නිසා...