iPhone වැඩ්ඩෝ වරෙව්

sudeewa

Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    මම iPhone ගැන මෙලෝ දෙයක් දන්නේ නෑ, Android විතරයි පාවිච්චි කරල තියෙන්නේ.
    දන්න එකෙක් මට මේ ප්‍රශ්න ටිකට උත්තර දියන්. ලොකු උදව්වක්. :yes:

    jailbreak කරනව කියන්නේ මොකක්ද?
    5S එකක passcord එක දාල නම්, ඒකේ iTunes password එක අපි දන්නෙත් නැත්තම් reset කරන්න විදිහක් නැද්ද?
    කොටින්ම තමන්ගේ නොවන iphone එකක් අරගත්තට ඒක ගොඩ දාන්න බැරිද. (මම එකක් ඉස්සුවද කියල අහන්න එපා, පොඩි ඩීල් එකක් සෙට් උනා හැබැයි ෆෝන් එක ලොක් :baffled: )

    Thanks a lot :)
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    රූට් කරනවා වගේම තමා හැබැයි හරිම ලේසියි. http://www.taig.com/en/ ඔන්න ඕකෙන් Tool එක download කරගන්න.

    Jailbreak කරන්න කලින් passcode අහක් කරන්න. Jailbreak කලාට පස්සේ ON කරගන්න
     
    • Like
    Reactions: sudeewa

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    Jailbrake karanne machan Apple eken file system access denne nathi nisa core features wenas karanna baha. Root karanawa wage thamai. Jailbrake karata passe puluwan one tweak ekak daganna.
    Crack karapu ips apps install karannath jailbrake karanna one. Illegal naha jailbrake karana eka. Software piracy that is.

    Icloud password eka dala nam karanna deyak naha unlock karanna ba original owner lock karalanan.
    Apps install karanna password eka one. iCloud nathuwa iPhone ekakin. Wadak na ban.
     
    • Like
    Reactions: sudeewa

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    Kiyanna bari una. Phone eke passcode eka wenai iCloud password eka wenai. Phone eke find my iPhone on karala nam thiyenne eka unlock karanna puluwan lock karapu ekage password eken. Eka hind ussapuwa ganna epA
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    iPhone 5s/iOS8 එකේ photos delete කරාට පස්සේ Gallery එකෙන් ඒවා recently deleted folder එකට යනවනේ, ඊට පස්සේ එතනිනුත් delete කරාට පස්සේ ආයි ඒ photos recover කරගන්න බැරිද? images තියෙන්නේ phone එකේ විතරයි cloud එකේ නෑ.
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    iPhone 5s/iOS8 එකේ photos delete කරාට පස්සේ Gallery එකෙන් ඒවා recently deleted folder එකට යනවනේ, ඊට පස්සේ එතනිනුත් delete කරාට පස්සේ ආයි ඒ photos recover කරගන්න බැරිද? images තියෙන්නේ phone එකේ විතරයි cloud එකේ නෑ.

    බැහැ. ඕක තමා කෙටිම උත්තරේ. හැබැයි check කරපන් මචන් උඹේ iCloud Back up එක. මගේ photos iCloud photos වල නැතත් daily backup එකේ තියෙනවා.
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    iPhone 5s/iOS8 එකේ photos delete කරාට පස්සේ Gallery එකෙන් ඒවා recently deleted folder එකට යනවනේ, ඊට පස්සේ එතනිනුත් delete කරාට පස්සේ ආයි ඒ photos recover කරගන්න බැරිද? images තියෙන්නේ phone එකේ විතරයි cloud එකේ නෑ.

    Sorry machan ba.
    Recently deleted folder eke photos auto delete wenawa 30 days walin. Mamanam photos wadiya delete karanne na.
    Machine eke itunes wala backup ekak thiyenawada balanna. Ehemath naththam recovery software thiyenawada balanna cydia eke.