මම iPhone ගැන මෙලෝ දෙයක් දන්නේ නෑ, Android විතරයි පාවිච්චි කරල තියෙන්නේ.
දන්න එකෙක් මට මේ ප්රශ්න ටිකට උත්තර දියන්. ලොකු උදව්වක්.
jailbreak කරනව කියන්නේ මොකක්ද?
5S එකක passcord එක දාල නම්, ඒකේ iTunes password එක අපි දන්නෙත් නැත්තම් reset කරන්න විදිහක් නැද්ද?
කොටින්ම තමන්ගේ නොවන iphone එකක් අරගත්තට ඒක ගොඩ දාන්න බැරිද. (මම එකක් ඉස්සුවද කියල අහන්න එපා, පොඩි ඩීල් එකක් සෙට් උනා හැබැයි ෆෝන් එක ලොක්
)
Thanks a lot

) Thanks a lot