iPhone 12 Pro යූස් කරන අය

J Starlin

Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    මටත් හිතුනා මචන් ඒක වෙන්න ඇති කියලා reason එක. Wifi වලින් බලන්න ඕනේ චෙක් කරලා
    මටනම් වෙනසක් තේරුනා මොකද මාත් mobile data use කලේ dual sim දාගන.දැන් පාවිච්චි කරන්නේ නැති එක අයින් කරලා wifi තමා use කරන්නේ බැටරි හෙන අඩුවෙන් බහින්නේ එතකොට.
     
    • Like
    Reactions: malinga_roxxx

    malinga_roxxx

    Well-known member
  • Aug 19, 2009
    548
    354
    63
    Kelaniya
    3u tools ndaa
    දැනට නම් අතේ නැහැ බන්. Office එකේ ලැප් එකේ external devices බ්ලොක් කරලා තියෙන්නේ. ගෙදර ගිහින් දාන්නම් මචන්
    මටනම් වෙනසක් තේරුනා මොකද මාත් mobile data use කලේ dual sim දාගන.දැන් පාවිච්චි කරන්නේ නැති එක අයින් කරලා wifi තමා use කරන්නේ බැටරි හෙන අඩුවෙන් බහින්නේ එතකොට.
    මාත් එක තමයි බන් බැලුවේ office sim එක වෙන ෆෝන් එකකට දාන්න කියලා. Wifi චෙක් කරලා බලල කියන්නම් මචන් වෙනස
    උඹ ඇපල් විතරද පාවිච්චි කරන්නෙ?
    ඔයිට වඩා හොඳ නැද්ද brand new Pixel 7, Pixel 7 Pro එකකට යන එක?
    Samsung එකක් පාවිච්චි කලේ අන්තිමට. Android සෙට් නැති නිසා apple ekakata මාරු උනා. කලින් apple use kale 6, 6s, 7
     
    • Like
    Reactions: J Starlin

    malinga_roxxx

    Well-known member
  • Aug 19, 2009
    548
    354
    63
    Kelaniya
    Mobile hotspot on karalada balapan thawa AirDrop enable karala nan disable karala balapna
    එල මචන් මම ට්‍රයි කරලා බලන්නම්.
    Samsung m series ekath 2 days thiyenwa 😅

    Software updates walin Apple un phone obsolete karanawa. 6s, SE wala idanma oka man dakka
    වෙන්න ඇති බන්. අලුත් ෆෝන් විකුන ගන්න කරන ජිල්මාට් වැඩක් වෙන්න ඇති උන්ගේ
    පැය පහකින් මොනා කරන්න ද බං මෙලෝ රහක් නෑනෙ
    සිරාවට බන්, ගත්තේ අපරාදේ කියලා හිතුනා. අනික බැටරි එකත් 2815mAh එකක් බන්.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,713
    23,384
    113
    දැනට නම් අතේ නැහැ බන්. Office එකේ ලැප් එකේ external devices බ්ලොක් කරලා තියෙන්නේ. ගෙදර ගිහින් දාන්නම් මචන්

    මාත් එක තමයි බන් බැලුවේ office sim එක වෙන ෆෝන් එකකට දාන්න කියලා. Wifi චෙක් කරලා බලල කියන්නම් මචන් වෙනස

    Samsung එකක් පාවිච්චි කලේ අන්තිමට. Android සෙට් නැති නිසා apple ekakata මාරු උනා. කලින් apple use kale 6, 6s, 7
    Android පාවිච්චි කරේ නෝමල් මිඩ්‍ රේන්ජ් ෆෝන් එකක්නන් flagship එකක් පාවිච්චි කරල බලපන් සෑහෙන වෙනස් experience එක.
     
    • Like
    Reactions: malinga_roxxx

    malinga_roxxx

    Well-known member
  • Aug 19, 2009
    548
    354
    63
    Kelaniya
    Android පාවිච්චි කරේ නෝමල් මිඩ්‍ රේන්ජ් ෆෝන් එකක්නන් flagship එකක් පාවිච්චි කරල බලපන් සෑහෙන වෙනස් experience එක.
    එල මචන්
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,969
    17,602
    113
    Nowhere
    f032720f-72e5-4b9b-b87f-2d822a0a4154.jpeg
     
    • Like
    Reactions: malinga_roxxx