iPhone 12 Pro යූස් කරන අය

damith sa

Well-known member
  • Feb 7, 2009
    2,960
    760
    113
    මෙහෙ තමා
    ඔව් නේද මචන් අනික 2815 mAh බැටරි එකකින් මීට වඩා performance එකක් ගන්න අමාරුයි

    93 mchn

    මාත් ටික දවසක් බලලා විසික් කරනවා

    93 මච්න්
    ------ Post added on Apr 5, 2024 at 9:46 AM
    93 kyanne battery replaced karala programme karala thyenne
     
    • Like
    Reactions: malinga_roxxx

    malinga_roxxx

    Well-known member
  • Aug 19, 2009
    548
    354
    63
    Kelaniya
    මොකක්ද ෆෝන් එක මචන්?
    කාට හරි හිමීට විකුණලා දාන්න bro 😛
    ඔව් බන්. එක තමයි මාත් බැලුවේ ටික දවසක් යූස් කරලා විකුනලා දානවා.
    12 Pro max ekanam 24 peya adinna puluwan awulak nethiwa, (wifi+mobile data always On)
    eth mobile data witharak tibboth nam battery drain wenawa wedi + heat wenawa
    24hrs කිව්වේ මචන්?? screen-on time ද? නැත්නම් stand-by time එකද?
    93 kyanne battery replaced karala programme karala thyenne
    ඒක හොයා ගන්න ක්රමයක් නැද්ද මචන් හරියටම? අලුත් අප්ඩේට් එකේ පාර්ට්ස් චේන්ජ් කලාම සෙටින්ග්ස් වල පෙන්නනවනේ. ඒක බයිපාස් කරන්න පුලුවන්ද?

    BUMP
    ------ Post added on Apr 5, 2024 at 1:18 PM
     
    • Like
    Reactions: 2osama

    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,960
    760
    113
    මෙහෙ තමා
    මොකක්ද ෆෝන් එක මචන්?

    ඔව් බන්. එක තමයි මාත් බැලුවේ ටික දවසක් යූස් කරලා විකුනලා දානවා.

    24hrs කිව්වේ මචන්?? screen-on time ද? නැත්නම් stand-by time එකද?

    ඒක හොයා ගන්න ක්රමයක් නැද්ද මචන් හරියටම? අලුත් අප්ඩේට් එකේ පාර්ට්ස් චේන්ජ් කලාම සෙටින්ග්ස් වල පෙන්නනවනේ. ඒක බයිපාස් කරන්න පුලුවන්ද?

    BUMP
    ------ Post added on Apr 5, 2024 at 1:18 PM
    puluwan .programme kalama puluwan.dan 14 pro ewath under 90 ghn thiyenne godak ewa.ube 12 series 93 kiyanne aniw programmed or u eka use karalama na.
     
    • Like
    Reactions: malinga_roxxx

    malinga_roxxx

    Well-known member
  • Aug 19, 2009
    548
    354
    63
    Kelaniya
    puluwan .programme kalama puluwan.dan 14 pro ewath under 90 ghn thiyenne godak ewa.ube 12 series 93 kiyanne aniw programmed or u eka use karalama na.
    ඔව් නේද මචන්. මට ඕක ලොකුවට හිතුනේ නැහෙනෙ මචන්. දැම් ඉතින් මොනා කරන්නද? හිමිට විකුනලා දාන එක තමයි කරන්න තියෙන්නේ
    oya iphone nan boru wadak bn.mgeth 11 ekak thiyenne battrey bhinawa blan iddi. dila wena ekak gnna inne
    ඔව් බන් මාත් ඒක තමයි බැලුවේ
    80% 90% charge kalama next charge karan time eka bn, hamadama mama charge karana time eka dan 10 PM withara. next day eke e wenakan adaganna puluwan. battery health eka dan 86% tiyenne
    සුපිරිනේ මචන් එහෙනම්. අව්ලක්ම නැහැ එහෙනම්
     
    DadayamBatta

    Well-known member
  • Apr 3, 2023
    1,277
    1,122
    113
    මගේ 83% battery health එක , average screen on time එක 6hours දවසක් අදිනවා full charge එකෙන්. අවුරුදු 4k 5k පරණ phone එකක 93% battery health එක තියෙන්න අමාරුයි