Iphone 13 pro (128)එකක් ගන්න වැඩ කරන්න ඕන දවස් ගාන

Amare machan

Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    අලුත්ම අයිපෝන් එකක් ගන්ඩ වැඩ කරන්න ඕන දවස්ගාන සෑම රටකම මේ චාට් එකේ තියනවා අපේ රට මේකේ නෑ.ඇත්තටම මචංලා මේ iphone කියන්නේ සුඛොපභෝගි භාන්ඩයක්ද අත්යවශ්ය භාන්ඩයක්ද ? ඇයි අපිට බැරි ලද දෙයින් සතුටු වෙන්න මේ හැමදේකටම මුල "සිත" ,ඒ නිසා මේ චාට් එක දැකලා එච්චර වොරි වෙන්න එපා 😁
    image from fb
     
    Attachments

    • iphone-2021-en-1.png
      iphone-2021-en-1.png
      314.4 KB · Views: 245

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,499
    1
    32,209
    113
    - උඩරට -
    ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක් අරන් පිටත පෙනුම අයි පෝන් කරපන්.. කරලා එලියේ අයට පේන්න තියාගෙන ඉදපන් 🤣 කවුරුත් ඇතුල බලන්නේ නෑනේ 🤣
     
    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක් අරන් පිටත පෙනුම අයි පෝන් කරපන්.. කරලා එලියේ අයට පේන්න තියාගෙන ඉදපන් 🤣 කවුරුත් ඇතුල බලන්නේ නෑනේ 🤣
    😁
     
    • Haha
    Reactions: charitha2011

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,792
    12,964
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක් අරන් පිටත පෙනුම අයි පෝන් කරපන්.. කරලා එලියේ අයට පේන්න තියාගෙන ඉදපන් 🤣 කවුරුත් ඇතුල බලන්නේ නෑනේ 🤣
    මොකටද බන් පෙන්නන්නේ............