මචංලා අයිෆෝන 13 ප්‍රෝ මැක්ස් එකේ සෙල්ෆි කැමරා එකේ මොකක් හරි කෙස් එකක් තියෙනවද?
ඊයේ ෆෝන් එක ගන්න කියල හිතන් ෆ්රන්ට් කැමරා එකෙන් සෙල්ෆි කීපයක් අරන් ටෙස්ට් කළා.. ගු හැත්තෑවයි නේ බන්ස්ලා මගේ මුනේ නළල, කම්බුල් දෙකාන් හෙනට කළු වෙලා වයසක මිහිහෙක් ගෙ වගේ නේ ෆොටෝ එක අවේ.. මම සාමාන්‍යයෙන් සුදුයි ඒත් හෙන කළුවට මුණේ සමහර තැන් කළු වෙලා පේන්නේ... ඒ මොකද බංස්ලා?
මම දැනට Samsung S7 edge එකක් පාවිච්චි කරන්නේ එකේ සෙල්ෆි කැමරා එක සුපිරියි නේ මෙච්චර පරණ ෆෝන් එකක් වෙලා උනත්...
උපදෙස්ක් අවශ්‍යයැයි උබලගෙන්...

එහනම් රීලා මී හරි සිරෝමි එකක් ගනින් වැඩේ හරි යයි