iPhone 15 pro එක Redmi 14 pro එකෙ කැම් එකට පදිරි

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    12,803
    18,617
    113
    උඹල ඇහෙන් බලල ද ඕව තීරනේ කරන්නෙ?

    අනික ඇපල් ගන්න උන් ඕව ගන්නෙ ෆීචස් වලටම නෙමෙයි
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,555
    6,857
    113
    Gedara
    අනුර තමයි ලෝකෙ බලවත්ම රාජ්‍ය නායකයා කියලා විශ්වාස කරන පොරවල් ඉන්න රටක ඔහොම හිතන එක පුදුම වෙන්න දෙයක් නෙමේ
     

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    චයිනා ෆෝන්ස් තමා ඉස්සරහට වැඩ පෙන්නන්නේ..
    අප්පෙගේ සීන් තියෙන්නේ Xiaomi 15 එක release කරා විතරයි උන් දැන් ඉඳන්ම 16 එක හදන්න පටන් අරන් 🙄 මම දැක්කා reddit එකක් තියනවා උන් දානවා 15 ultra එකෙන් අල්ලපු ෆොටෝ කෑලි, හික් ගෑවෙනවා ඒවා දැක්කම 😐
     

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,301
    113
    Narcissistic Sociopath Manipulator
    එහෙම කියන්න එපා ඇපල් ෆෝන් වලින් ගොඩක් වැඩ ගන්න පුළුවන්. කොළ හුළගේ යනවට උඩින් තියන්න පුළුවන්. දොර වැහෙනවට තියන්න පුළුවන්. ලොරිවල අඩේට තියන්න පුළුවන්. බල්ලොන්ට ගහල එලවන්න පුළුවන්.
     

    demoted

    Active member
  • Feb 13, 2019
    347
    130
    43
    noise ehema wadi ne ovage. anika iphone wala poddak dark indoor hariyata eliya nathi velavata unath hoda image ekak produce karanava. Xiaomi hadissiyata minihek ehema gahuvoth muna hena noisy. focusing ehema reliable na.
     

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,923
    8,701
    113
    In Your Heart
    Math note 14 pro plus ekak ganna giye . Passe iphone 16 pro ekak ma gannawa kiyala inne ..

    Moko karanne agents ? Redmi eka hodai da.mata cam eka supiriyatama oni.

    Note 14pro wala asula 4k 30fps witharai
     

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,463
    7,138
    113
    Western Province, SL
    www.myjournalview.com
    Boru kiyanna one naane , Apple , Samsung , Pixel oya 3nma mama photos aragena thiyenawa. eth mata satis Apple device ekan snap karana ewata , ekath apple Pro models wala.

    sats wenna hethu thama , brightness , color richness & clarity.

    Pixel mata set wenne naththe eke hama huththama AI walin fine-tune karana nisa natural gathiya nathi wela yanawa scenery eke