මං අහන්නේ vietnam dubai Singapore කොහෙන් හරි ඕනෑම රටකින් මෙහෙම් අලුතෙන්ම අරන් එනකොට මොකුත් කෙස් නැද්ද use කරන්න බැරි? unlock කරන්න වගේ එහෙම?
jaffna idala boatuwe two way 30 000i indiyawata.හතලිස් දාහක ප්ලේන් ටිකට් එකක් අරං ගිහින් ඉන්දියාවෙ අයිපෝන් ෆැක්ටරියෙන්ම තවත් අඩුවට ගන්න පුළුවන් වෙයි![]()
ඔව් බං බොරු ගනන් මේවEven iPhone 14 & 15 went for 8 L at first![]()


me apple store eke amount eka meeta wada godak adu wenawa amazon and noon wala, ieetath aduwata normal shop walin ganna puluwanඩුබායි වල pro max එක ඩිරාම් 5,099. ඒ කියන්නේ රුපියල් 82.28 න් වැඩි කලත් රුපියල් 419,548.95 ක් වෙන්නේ.![]()
කොහෙන්ද ගත්තෙoya price adu wenawa neda. lankawe price $2000 k wage ne 1000 eka
mn 16 pro eka gatteth 360 kata. after 3 months. oya ganan adu wenawa