iphone 17 මේ කියන එක ඇත්තද? වෙන රටකින් අරන් එන එක ලාබද?

emoboy

Well-known member
  • Oct 1, 2015
    2,244
    2,919
    113
    මං අහන්නේ vietnam dubai Singapore කොහෙන් හරි ඕනෑම රටකින් මෙහෙම් අලුතෙන්ම අරන් එනකොට මොකුත් කෙස් නැද්ද use කරන්න බැරි? unlock කරන්න වගේ එහෙම?

     

    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,085
    113
    පයියාගල
    1000064083.jpg
     

    SudaW

    Well-known member
  • May 1, 2025
    405
    314
    63
    Tax එකකුත් වදිනවනෙ මෙහෙට ගේද්දි.
    20250911_133012.jpg
     

    isurutmv

    Well-known member
  • May 1, 2013
    1,955
    833
    113
    29
    Gampaha
    ඩුබායි වල pro max එක ඩිරාම් 5,099. ඒ කියන්නේ රුපියල් 82.28 න් වැඩි කලත් රුපියල් 419,548.95 ක් වෙන්නේ. :yes:
    me apple store eke amount eka meeta wada godak adu wenawa amazon and noon wala, ieetath aduwata normal shop walin ganna puluwan
     

    Sabren

    Well-known member
  • Sep 9, 2021
    317
    407
    63
    oya price adu wenawa neda. lankawe price $2000 k wage ne 1000 eka
    mn 16 pro eka gatteth 360 kata. after 3 months. oya ganan adu wenawa
     
    • Like
    Reactions: Yin And Yang

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,010
    12,100
    113
    oya mulin ganna puke amaruwa thiyana ungen kada karayo datha galona price, owa masayak 2k yanakota adu wenawa..
    eeta passe europe rataka iphone gannawata wada labeta lankawen ganna puluwan, mokada godak ratawala oya display karala thiyana price ekata thawa sales tax, vat wage ewa add wenawa..