iPhone 3GS Needed!!!

pranathlcp

Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    මචන්ලා එළකිරි එකේ ඉන්නවද iPhone 3GS පාවිච්චි කරන විකුනන්න අදහසක් තියෙන කවුරුහරි? එහෙම ඉන්නව නම් මට කියපන්කො...මට එකක් ගන්න ඕනෙ....සාමාන්යෙන් ගොඩක්ම කරන්නෙ messaging තමයි..එත් ඉතින් මට condition එක නම් හොඳට තියෙන්න ඕනෙ... :yes::yes:

    දැන් උඹල කියන්න එපා අර ස්කවී ගස් ගෙම්බව කන්ටැක්ට් කරපන් කියල... :growl:
     
    Last edited:

    akila12345

    Well-known member
  • Apr 23, 2009
    2,398
    347
    83
    31
    ලංකාව
    මචෝ මන් ගාව තියනවා..condition අවුල් බන්..උබලට දීලා මට චාටර් වෙන්න බෑ..මම තීරණය කල මරෙනකල්ම ඒක මන් ගාව තියාගන්න...
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,655
    20,937
    113
    bump
    moko 3gs hoyanne 5s hoyapan mee kalee

    massaging nam nokia model ekak ganing
     

    Heshankavindu

    Active member
  • Jan 25, 2009
    995
    59
    28
    mage ekak denna adahasak thiyenawa.kokatath PM parak dapan.condition hodai.factory unlocked and 8GB.habai ban gaaana ubata sara weida dannae.mata 12500k oni.anthima gaaaana.mama gatte 28kata :(
     
    Apr 13, 2014
    394
    17
    0
    img