මචන්ලා එළකිරි එකේ ඉන්නවද iPhone 3GS පාවිච්චි කරන විකුනන්න අදහසක් තියෙන කවුරුහරි? එහෙම ඉන්නව නම් මට කියපන්කො...මට එකක් ගන්න ඕනෙ....සාමාන්යෙන් ගොඩක්ම කරන්නෙ messaging තමයි..එත් ඉතින් මට condition එක නම් හොඳට තියෙන්න ඕනෙ... 

දැන් උඹල කියන්න එපා අර ස්කවී ගස් ගෙම්බව කන්ටැක්ට් කරපන් කියල...

දැන් උඹල කියන්න එපා අර ස්කවී ගස් ගෙම්බව කන්ටැක්ට් කරපන් කියල...

Last edited: