iPhone 4 මේ ගානට ලාබද???

DeepMate

Active member
  • Feb 13, 2009
    457
    37
    28
    in my body
    මචංලා.. මට used iPhone 4 32 gb එකක් 39000 ට සෙට් වුනා.

    ගන්නද මචං? මේ ගාන වැඩි ද?? :baffled::baffled:
     

    DeepMate

    Active member
  • Feb 13, 2009
    457
    37
    28
    in my body
    aulak na.. android ekakata palayan bn

    ඔව් මචන්. මම බැලුවෙ මේක අඩුවට වගේ ලැබෙන නිසා අරන් මේක විකුණලා හරි android එකකට exchange පාරක් හරි දාගන්න. . :cool::cool:
     

    DeepMate

    Active member
  • Feb 13, 2009
    457
    37
    28
    in my body
    ෆැක්ටරි අන්ලොක් ද? අන්ලොක් නන අව්ලක් නැ...

    ඔව් මචන්.. අන්ලොක්. මට ගන්න ඉස්සරවෙලා check කරගන්නෙ කොහොමද මචන් අවුල් තියෙනවද කියලා?? 
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    cam එක on කරලා dispaly එක 10 වතාවක් withra touch කරලා බලන්න. screen එක කළු උනොත්.. cam එක faulty

    wifi connect වෙනවා නන්. Bluetooth on වෙනවා නන්... හොදයි...

    තව Sync Port එකයි.. hand free පොර්ට් එකටයි light එකක් ගහල බලන්න රතු පාට වෙලාද කියාලා එහෙනන වතුර ගිහින්.
     

    DeepMate

    Active member
  • Feb 13, 2009
    457
    37
    28
    in my body
    cam එක on කරලා dispaly එක 10 වතාවක් withra touch කරලා බලන්න. screen එක කළු උනොත්.. cam එක faulty

    wifi connect වෙනවා නන්. Bluetooth on වෙනවා නන්... හොදයි...

    තව Sync Port එකයි.. hand free පොර්ට් එකටයි light එකක් ගහල බලන්න රතු පාට වෙලාද කියාලා එහෙනන වතුර ගිහින්.

    පට්ට තෑන්ක්ස් මචන්.. :):)

    ඕවා අවුලක් නැත්නම් අරන් දැම්මනම් හරි නේ... :cool:
     

    DeepMate

    Active member
  • Feb 13, 2009
    457
    37
    28
    in my body
    machn iphne 4 eka ynne oya gnwata wage thama.bt 32GB hnda tkak wasi.kmath oke price bassa.wikinenawa tkak adui android hnda.e hnda gna bahinwa oke.eth oya gana hodai.made in koheda blnna.hodata blala gnna machn.

    ow mchn 32gb n factory unlockd nisa thamai math ganna baluwe, aran denawa chuttak use karala..

    thnks macho reply ekata... :) :)