iPhone 4 Activate කරගන්න බැරුවද තවමත් ඉන්නේ , අනික IOS 7 නිසා ...

DCSDj

Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    Oita wada lesi ban meka balapan..

    ලොල් ..... ඔහොම කරා කියලා jailbrake එක කරගන්නවත් Permition දෙන්නේ නෑ බන් , ,,

    ඕකෙන් හිත හදාගන්න පුළුවන් මගේ එකෙත් HOME Screen එකට යන්න පුළුවන්නේ කියලා :baffled::baffled::baffled::baffled::baffled:
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ලොල් ..... ඔහොම කරා කියලා jailbrake එක කරගන්නවත් Permition දෙන්නේ නෑ බන් , ,,

    ඕකෙන් හිත හදාගන්න පුළුවන් මගේ එකෙත් HOME Screen එකට යන්න පුළුවන්නේ කියලා :baffled::baffled::baffled::baffled::baffled:

    kohomada ban jail break wenne jail break nokara...
    :lol::lol::lol:
    meken menu ekata gihin use karanna puluwan ipod eka wage...
    :):):)
     

    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    I phone 4s aka baida me videhata Activate karaganna adu gane home akatawath yana widihata

    බෑ මචං , Bypass එකක් කරන්න පුළුවන් උඩ Video එක වගේ , එත් Restart කරොත් වැඩක් නෑ ,
    ඉත්න් R-sim එකක් අරගෙන Unlock කරගනින්කෝ බන්
     

    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    kohomada ban jail break wenne jail break nokara...
    :lol::lol::lol:
    meken menu ekata gihin use karanna puluwan ipod eka wage...
    :):):)

    හා හා , එහෙනම් ipod එකට වගේ Songs ADD කරගන්නත් දෙනවද ? Itunes එකෙන් ? :lol::lol::lol::lol::rolleyes:
    bypass ගැන දන්නා තරම් තමා
    උබ ඔහොම කරලා Evasion එකට Connect කරලා බලපන් Iphone එක Jailbrake කරන්න දේනවද කියලා ??????
    අඩුම තරමේ එක සින්දුවක් දාලා පෙන්නපන්කෝ , ඔය Video එකේ තියෙන Bypass එකෙන්
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    qxFdTm8.gif
     

    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    oya widiyta kalta wedak na, apps mkuth weda karanneth na,:no::no: screen eka lock unta passe ayeth okma karanna one.

    :rolleyes::rolleyes::lol::lol: එක තම මචං මාත් ඉස්සර වෙලා ඉදන් කිව්වේ ,, පිළිගන්නේ නැනේ :lol::lol::lol::lol::lol: