මගේ iphone 5s එකට ios 10.2 දාලා උනදේ කට්ටිය දකින්න ඇතිනේ?
http://elakiri.com/forum/showthread.php?t=1778099
කොහොමහරි තවම ෆෝන් එක හදාගන්න බැරි උනා. බැට්රි අවුලකුත් නෙවි තියෙන්නේ. බැටරිය රීප්ලේස් කරාට හරි ගියේ නෑ. itunes වලින් restore, update කරන්න ගියාම error එකක් එනවා.code එක 1403. iphone support එකේ ඒ සම්බන්ධව කරන්න කියලා තියෙන ඒවා කරා . ඒත් හරිගියේ නෑ.අපේ ඥාති වෙන මල්ලි කෙනෙකුත් එයාගේ 5s එකට ios 10.2 දාලා ඒකත් අවුල් වෙලා තිබුනා.restart වෙනවලු blue screen එකක් ඇවිත්, itunes වල පෙන්නන්නෙත් නෑලු. ඒ පාර උ ios අලුතෙන් දාලා කඩේකට දීලා.10.2 තමා දාලා තියෙන්නේ.ඒ දැම්මම හරි ගියාලු.
මාත් ios ආයෙත් අලුතෙන් install කරන්න කියලා තමා හැදුවේ. ඒත් ප්‍රශ්නයක් තියෙනවා.ඒ දාන්නේ original ios එකද කියලා...නැත්නම් ඉතින් අර windows වගේ crack කරපු එකක්ද කියලා..