iPhone 5s IOS Re-install

jackpolkichcha

Well-known member
  • Jun 26, 2015
    2,300
    2,893
    113
    මචං, කඩේකට දීල නිකන් අපරාදේ සල්ලි නාස්ති කරගන්න එපා... ඕක උබටම කරගන්න පුළුවන්.


    mageth tiyenawa bn 4s ekak :( on wennewath ne, battery change kala. etyh harigiye ne. itune mode eka withrai on wenne

    මේවගේම phone එකට හරියන firmware file eka (iOS 9.3.5 for iPhone 4S) download කරගෙන flash කරලා බලන්න.
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,025
    8,024
    113
    රූකඩ රාජ්ජේ
    මචං, කඩේකට දීල නිකන් අපරාදේ සල්ලි නාස්ති කරගන්න එපා... ඕක උබටම කරගන්න පුළුවන්.

    http://ipsw.me
    ඔය site එකට ගිහිල්ල firmware ඒක download කරගන්න(iPhone 5S Globalද/GSMද කියන එක හරියට බලල download කරගන්න. iPhone එකේ model number ඒක අනුව තමයි global/gsm තීරණේ වෙන්නේ.. මෙතනින් ඒක බලාගන්න.)
    Untitled2.jpg
    .

    හැබැයි උබට ඕනේ OS එකක් දාන්න බෑ. Latestම ඒක තමයි දාන්න වෙන්නේ(iOS 10.2 දැනට. තව ටික දවසකින් 10.2ත් බැරි වෙයි. එතකොට දාන්න වෙන්නේ 10.2.1)..
    Firmware එක download කරගෙන, phone ඒක DFU mode දාන්න ඕනේ.

    DFU mode to Restore

    First: Put the device into DFU mode.

    DFU MODE STEPS

    1. Plug your device into your computer
    2. Turn off the device by holding the Sleep/Wake or Power button and swiping it off.
      how_to_iphone_power_off_screens.jpg
    3. Hold the power button for 3 seconds.
    4. Begin holding the Home button without releasing the Sleep/Power button for 10 seconds
    5. Release the power button and continue holding the home button until you get a popup from iTunes that your device is recognized as being in recovery mode.
      how_to_iphone_recovery_screens2.jpg

    That’s it, you’re in DFU mode. If you get stuck in DFU mode and need to get out, just hold the power button and home button simultaneously until the Apple logo appears.

    This process works for the iPhone, iPod, and iPad so no matter what iOS device you’re using you can use this tutorial.


    ඊට පස්සේ iTunes වල මෙහෙම පෙන්නයි.
    Screenshot_184.png

    ඒකෙන් "Restore iPhone.." කියන option ඒක click කරන්න keyboard එකේ "SHIFT key" එකත් press කරගෙනම.

    එතකොට මෙහෙම window එකක් open වෙයි.
    Screenshot_195.png


    ඒකෙන් download කරගත්ත firmware file ඒක (.ipsw file ඒක) select කරන්න..
    Firmware file ඒක select කරාට පස්සේ, මෙහෙම අහයි,
    Untitled.jpg

    ඕකෙන් "Restore" select කරන්න.
    ඊට පස්සේ ඔයාගේ iPhone එක restore වෙලා ඉවර වෙලා, restart වෙයි. එච්චරයි.....

    හැබැයි phone එකේ කලින් තිබුන dataනම් නැති වෙනවා!!
    Good Luck!


    Warning!
    Do it at your own risk.

    ____ACHIYA____


    එල...තෑන්ක්ස් මචං..කරලා බලන්නම්...

    :cool::cool::cool:
     
    • Like
    Reactions: jackpolkichcha

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,025
    8,024
    113
    රූකඩ රාජ්ජේ
    බෑ බන්. ඔහොම firmware flash කලත්, iPhone ඒක setup කරද්දී Apple ID/Password ඉල්ලනවා. iCloud unlock කරන්නනම්, apple server එකට access තියෙන්න ඕනේ. iCloud unlock කරනවා කියල කරන්නේ ඒ server ඒකෙන් phone එක remove කරන එක. එහෙම කරන අය ඉන්නවා.


    :yes::yes::yes::yes:

    ඕක මාත් අහලා තියෙනවා.ටිකක් ලොකු ගානක් යනවා ඕකට නම් මන් හිතන්නේ...