iPhone 6 or SE ????

sajith.xp.pk

Well-known member
  • Nov 12, 2008
    5,962
    3,974
    113
    Sri Lanka
    Iphone SE

    3D touch :yes:
    4K Video recording:yes:
    Live photos:yes:
    A9 chip and M9 co processor:dull:
    Longer battery life for 3G Wi-fi

    Iphone 6
    Just looks bigger :rolleyes:

    I will go for Iphone SE and the housing colors are different from Iphone 5/ 5s.Smaller phone is more nifty but if u wanna sho off go for Iphone 6.
    Got to tell u 3D touch, Live photos and 4k videos are really awesome. Apple is all about being able to use a phone with one hand. Simplicity is the ultimate sophistication.

    SE eke 3D touch eka nehe.
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,962
    3,974
    113
    Sri Lanka
    I suggest you to go for a iPhone 6S to get all features maximum.

    s suggest you to go for a SE model if you need to have a small display which can be fully controllable by your one hand.
     

    Meglow

    Banned
    Jun 11, 2015
    596
    43
    0
    oken kohomat puluwan call gannai massage karanai witarai ne bun eka nisa ganan adu ekakata palayan

    iphone කියන්නෙ nokia 3310 නෙමේ. දෙයක් දන්නෙ නැත්නම් අඩු ගානෙ online review ටිකක්වත් බලන්න. එහෙම නැතුව මේ වගේ comment වලින් වෙන්නේ උඹේ ගොන් ගතිය ප්‍රදර්ශනය වෙන එක. :yes:
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    normal-e4e09a6b15a656c0e32cdb65341f0265-42905350.jpg


    Comment/Advise කරපු හැමොටම ගොඩක් ස්තුති මචාලා.

    සල්ලි සල්ලි කියලා බලන්නේ නැතුව ගත්තා iPhone 6S එකක්ම :P
     
    Last edited:

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    iphone කියන්නෙ nokia 3310 නෙමේ. දෙයක් දන්නෙ නැත්නම් අඩු ගානෙ online review ටිකක්වත් බලන්න. එහෙම නැතුව මේ වගේ comment වලින් වෙන්නේ උඹේ ගොන් ගතිය ප්‍රදර්ශනය වෙන එක. :yes:

    හා ........ :oo:
     

    kalanakm50

    Well-known member
  • Dec 13, 2012
    1,715
    82
    63
    normal-e4e09a6b15a656c0e32cdb65341f0265-42905350.jpg


    Comment/Advise කරපු හැමොටම ගොඩක් ස්තුති මචාලා.

    සල්ලි සල්ලි කියලා බලන්නේ නැතුව ගත්තා iPhone 6S එකක්ම :P

    ela..ela..kohenda gatte?? kiyak unada.....???:yes::yes:
     

    Meglow

    Banned
    Jun 11, 2015
    596
    43
    0
    මම මේ පොල්ලක් තියන් ඉන්නේ, කියපන්කෝ බලන්න ඩයල්කොම් ලබ්බෙන් ගත්තා කියලා:baffled::baffled::baffled::baffled:

    ඌට ඕනෙ තැනකින් ඌ ගන්නෙ. ඌ dialcom එකෙන් ගත්ත කියල උඹ ඌට මොනවා කරන්නද.
     

    biskubiskulahila

    Well-known member
  • May 4, 2013
    1,001
    467
    83
    ඌට ඕනෙ තැනකින් ඌ ගන්නෙ. ඌ dialcom එකෙන් ගත්ත කියල උඹ ඌට මොනවා කරන්නද.

    ඔව් ඉතින් අරගෙන කැඩිලා, වොරන්ටි ගන්න ගියාමත් අඬාගෙන එන්නේ මේකටනේ. එතකොට කරන්න දෙයක් නෑ ඒකයි.
    උඹටනම් ගොඩක් රිදිලා වගේ. ඌරු මස් ටිකක් කාලා සීතල වතුර වීදුරුවක් බීපන්.