iPhone 6 or SE ????

Mayaratne

Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    gsmarena_001.jpg

    Or

    iphone-6-hero-header-bigger.jpg

    මචන් මම දෙලෝවක අතර මං වෙලායි ඉන්නේ මට කියන්න මෙ දෙකෙන් මොකක්ද හොද?
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    මෙහෙමයි මචං උබට display size එක වැඩිය concern එකක් නැත්තන් එකෙන්ම SE එක හොදයි නැත්තන් ඉතින් 6 තමයි :yes:
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,601
    2,707
    113
    6 ganin. iPhone ganne kohomath podiyata hari showoff ekatath ekkane. SE eka godak 5S wage nisa 6 eka latest penumak thiyenawa.
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    මෙහෙමයි මචං උබට display size එක වැඩිය concern එකක් නැත්තන් එකෙන්ම SE එක හොදයි නැත්තන් ඉතින් 6 තමයි :yes:

    මචන් මම කලින් පාවිච්චි කරේ iPhone 6 Silver එකක් එක විකුනුවා අලුත් එකක් ගන්න කියලා ඉතින් SE එක දැන් නිකන් පොඩි වගේත් දැනෙනවා අනේ මන්දා :confused:
     
    Tharakadj

    Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    Performance athin SE hodai. et Iphone 6 eke Look ekak tiyenawa. SE eka parana design ekamane. thawa tikak dala 6s ekakma ganin
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁

    මචන් මම කලින් පාවිච්චි කරේ iPhone 6 Silver එකක් එක විකුනුවා අලුත් එකක් ගන්න කියලා ඉතින් SE එක දැන් නිකන් පොඩි වගේත් දැනෙනවා අනේ මන්දා :confused:

    අහ්හ් එහෙනම් උබට පොඩි ගතිය දැනෙයි බන් :sorry: අර screen එකට පුරුදු වෙලා නම් :baffled:
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    ekane ban 6S ganiddi kollek unath Rose Gold eka ganne. Rose Gold eka awe 6S eke witharane. Mata thiyenne 6 ekak newei 6S ekak kiyanna ona nisa rosa paata unath kolloth Rose gold gannawa. :P

    මම ගන්න යන්නේ Space Gray බං
     
    presanth

    Active member
  • Apr 22, 2008
    941
    65
    28
    Colombo nemei
    Iphone SE

    3D touch :yes:
    4K Video recording:yes:
    Live photos:yes:
    A9 chip and M9 co processor:dull:
    Longer battery life for 3G Wi-fi

    Iphone 6
    Just looks bigger :rolleyes:

    I will go for Iphone SE and the housing colors are different from Iphone 5/ 5s.Smaller phone is more nifty but if u wanna sho off go for Iphone 6.
    Got to tell u 3D touch, Live photos and 4k videos are really awesome. Apple is all about being able to use a phone with one hand. Simplicity is the ultimate sophistication.
     
    :yes: ela comment eka