Iphone 6s එක වැඩක් නැද්ද?
දැන් iphone 6s එක අරන් තේරුමක් නැද්ද බන්? ෆෝන් එක ආවේ නම් 2015 Sep වල. දැන් 44කට වගේ ගන්න පුලුවන් 64gb එක. outdated ද දැන්? ඒ ගානට වෙන android එකක් ගන්න එක වටිනවද? වෙන ගන්න පුලුවන් ෆෝන් තියනව නම් සහ ඔයාලගේ අදහස් තියනවනම් කියන්නකෝ මේ ගැන

set වෙන කෙනෙක් නම් හොඳයි නැත්නම් කව්රු හොඳයි කිව්වත් iPhone සෙට් වෙන්නේ නැති එකාට සෙට් වෙන්නේ නැ. තමන්ගේ කමැත්ත තමයි ඉතින්.