The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ඔය Aukey charger එක මචං non standard එකක්......උදාහරණයක් විදිහට ගත්තොත් ඔය Qualcomm Quickcharge වගේ ඒවා බලපං......ඒවා USB ස්ටෑන්ඩර්ඩ් එකේ කොටස් නෙවෙයි.

    මැක් එකේ තියෙන්නෙත් standard usb පෝට් එකක්......නැතුව ඔය aukey ජාතියේ පෝට් එකක් නෙවෙයි.

    AUKEY එකෙන් කරන්නේ device එක accept කරන Max charging ampere එකෙන් charge කරන එක. Charge කරද්දී 0-80% ඉදන් 1.3 - 1.7 වගේ ලොකු පවර් එකක් දෙනවා. පස්සේ ඒක 1.0 - 1.1 වගේ ගානකට වැටෙනවා automatically.

    ඔය කතාව එන නිසා තමා මම genuine apple charger එකෙනුත් charge කරලා බැලුවේ. ඒකේ SS ඔතන ඇති.
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83

    මම ඉන්නවා බං උඹනේ මාව කෝට් නොකර හැන්ගුනේ........කෝ උඹේ මැක් එකෙන් ස්ක්‍රීන් ෂොට් එකක්? කෝ තවම නෑනේ?:lol::lol::lol:

    ගොනා වගේ පොයින්ට් එක වෙන පැතිවලට හරවන්නේ නැතුව ඔප්පු කරල හිටපන්... ඔයා උක නොදි චාටර් උන එකෙන් බේරියන්

    මම කියලා තියෙන්නේ නොර්මල් පීසී වලට වඩා මැක් එකේ චර්ජින් ස්පීඩ් එක වැඩී... ගොන් ටොල්ක් දෙන්නේ නැතුව එක නෑ කියලා ඔප්පු කරපන්....

    :lol: :lol: :lol:

    Iphone 7 users 06-27-2017 07:06 PM තෝ මොන පකයෙක්ද.පල යකෝ පුක නොදී

    isurueka isurueka is online now
    Senior Member
    Last Activity: Today 06:57 PM
    Current Activity: Replying to Thread Iphone 7 users

    ඔප්පු කරන්න බැරිනම් නික හිටපන්... ගැනි වගේ රෙප් කපලා.... රෙප් ටික මම අයින් කරගන්නම්.... ඒනිසා රෙප් කපලා තෙරුමක් නෑ
     
    Last edited:

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    Commitment එක ලේසි නෑනේ. හොද Back cover එකක් 5000/=+ වෙනවා. Tempered Glass එකක් 3000-4000/= වෙනවා. (quality බඩු) Lightning cable එකක් 3500/= වෙනවා. AppStore එකෙන් Apps ගන්න සල්ලිබාගේ තියෙන්න ඕනා. ඕවා දැවෙන ප්‍රශ්න නේ.. :rolleyes:

    120,000 ආසන්න ගානක් දීල ෆෝන් එකක් ගන්න එකෙක්ට ඕවා ගන්න බැරිද බං? අනික ඉතින් USB-C කේබල් එහෙමත් ගනන්
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    Commitment එක ලේසි නෑනේ. හොද Back cover එකක් 5000/=+ වෙනවා. Tempered Glass එකක් 3000-4000/= වෙනවා. (quality බඩු) Lightning cable එකක් 3500/= වෙනවා. AppStore එකෙන් Apps ගන්න සල්ලිබාගේ තියෙන්න ඕනා. ඕවා දැවෙන ප්‍රශ්න නේ.. :rolleyes:

    ඕව් මචන් බැක් කවර් එක 12,000 උනා... ඇපල් මැනුෆැක්චර් එක
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    120,000 ආසන්න ගානක් දීල ෆෝන් එකක් ගන්න එකෙක්ට ඕවා ගන්න බැරිද බං? අනික ඉතින් USB-C කේබල් එහෙමත් ගනන්

    ඒක තමයි... ගන්න එකා ඇපල් ෆෝන් එකක් ලක්ෂ 2යි කියුවත් ගන්නවා.
    ගන්න බැරි උන් ඒකට බනිනවා.

    මම දැන් පදින්නේ මරුටි/ගන්න පුළුවන් මරුටියක් තමා.. එහෙමයි කියලා මම Merc වලටයි, Beamer වලටයි, Rolls Royce වලටයි බැනලා වැඩක් නෑනේ ඒවා තෙල් පිච්චෙනවා වැඩියි, සයිස් එකෙන් ලොකුයි වගේ අනම් මනම් කියලා. අපි අපේ තරම දැනන් වැඩ කරන්න ඕනා. :yes::yes:;)
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ඔය Aukey charger එක මචං non standard එකක්......උදාහරණයක් විදිහට ගත්තොත් ඔය Qualcomm Quickcharge වගේ ඒවා බලපං......ඒවා USB ස්ටෑන්ඩර්ඩ් එකේ කොටස් නෙවෙයි.

    මැක් එකේ තියෙන්නෙත් standard usb පෝට් එකක්......නැතුව ඔය aukey ජාතියේ පෝට් එකක් නෙවෙයි.

    අනික මෙතැනදී මම පාවිච්චි කල port එක මේක මචන්.

    AiPower Adaptive Charging Technology

    Tuned to support healthier battery function and faster USB charging speeds, AiPower intelligently adjusts power output to match the unique charging needs of all your USB powered gear. With up to 2.4A of dedicated adaptive output per Ai USB port, your devices will each receive the safest maximum recharge rate possible.

    Charger Specifications :

    Input: AC 100-240V
    Output 1 (Quick Charge 3.0): 3.6V-6.5V 3A, 6.5V-9V 2A, 9V-12V 1.5A
    Output 2|3 (AiPower): 5V 2.4A/port | 4.8A Max

    Product Link --> Quick Charge 3.0 AUKEY USB Wall Charger with 3 USB Ports & Foldable Plug for Samsung Galaxy S8/S7//Edge, LG G5, iPhone7 and More
     
    Last edited:

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    Spigen එකක් පාවිච්චි කරන්නේ.. ඕක ගත්තේ නෑ.. :sorry::sorry:

    ඒක මචන් ස්ලිප් වෙන්නේ නෑ ටේබල් එකේ... අතට ග්‍රිප් එක වගේ හිරට අහුවෙනවා.... ලිස්සන්නේ නෑ...
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ගොනා වගේ පොයින්ට් එක වෙන පැතිවලට හරවන්නේ නැතුව ඔප්පු කරල හිටපන්... ඔයා උක නොදි චාටර් උන එකෙන් බේරියන්

    මම කියලා තියෙන්නේ නොර්මල් පීසී වලට වඩා මැක් එකේ චර්ජින් ස්පීඩ් එක වැඩී... ගොන් ටොල්ක් දෙන්නේ නැතුව එක නෑ කියලා ඔප්පු කරපන්....

    :lol: :lol: :lol:

    Iphone 7 users 06-27-2017 07:06 PM තෝ මොන පකයෙක්ද.පල යකෝ පුක නොදී

    isurueka isurueka is online now
    Senior Member
    Last Activity: Today 06:57 PM
    Current Activity: Replying to Thread Iphone 7 users

    ඔප්පු කරන්න බැරිනම් නික හිටපන්... ගැනි වගේ රෙප් කපලා.... රෙප් ටික මම අයින් කරගන්නම්.... ඒනිසා රෙප් කපලා තෙරුමක් නෑ
    පොයින්ට් කිව්වේ විනාඩි 20න් චාජ් වෙනවා කියපු එකද?:lol:

    මොනවා ඔප්පු කරන්නත් දාපන්කෝ උඹේ මැක් එකෙන් screenshot එකක්.....අපි බලමු උඹ චාජ් කරපු හැටි :lol::lol::lol:

    රෙප් කපන ආතල් උඹලගේ ඇති මගේ නෑ :P
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඒක තමයි... ගන්න එකා ඇපල් ෆෝන් එකක් ලක්ෂ 2යි කියුවත් ගන්නවා.
    ගන්න බැරි උන් ඒකට බනිනවා.

    මම දැන් පදින්නේ මරුටි/ගන්න පුළුවන් මරුටියක් තමා.. එහෙමයි කියලා මම Merc වලටයි, Beamer වලටයි, Rolls Royce වලටයි බැනලා වැඩක් නෑනේ ඒවා තෙල් පිච්චෙනවා වැඩියි, සයිස් එකෙන් ලොකුයි වගේ අනම් මනම් කියලා. අපි අපේ තරම දැනන් වැඩ කරන්න ඕනා. :yes::yes:;)

    අයියෝ උඹට කියපු දේ තේරිලා නෑ.........s8 එකක් pixel එකක් iPhone එකක් තරම්ම ගණන්

    ඒක නිසා ඔය සල්ලි නෑ කියන තර්කය වලංගු නැහැ
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    පොයින්ට් කිව්වේ විනාඩි 20න් චාජ් වෙනවා කියපු එකද?:lol:

    මොනවා ඔප්පු කරන්නත් දාපන්කෝ උඹේ මැක් එකෙන් screenshot එකක්.....අපි බලමු උඹ චාජ් කරපු හැටි :lol::lol::lol:

    රෙප් කපන ආතල් උඹලගේ ඇති මගේ නෑ :P

    නොර්මල් පීසී වලට වඩා මැක් එකේ චර්ජින් ස්පීඩ් එක වැඩී... ගොන් ටොල්ක් දෙන්නේ නැතුව එක නෑ කියලා ඔප්පු කරපන්....

    අනේ මීහරකෝ.... කියලා තියෙන එක බලපන්.... උත්තර දෙන්න බැරුව විනඩි 20 මගුලක් කියොනවා....:lol: :lol: :lol:

    උබ ඔය වටේ යන්නේ චෙක් කරන්න අයිපොන් එකක නැතුවනේ... යලුවෙක් ගෙන් හරි ඉල්ලගෙන ටෙස්ට් කරලා බලපන් මැක් එකට ගහලා.... :lol: :lol: :lol:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,854
    1
    9,602
    113
    Gampaha
    හැබැයි apple maps පාවිච්චි කරලා අතරමං වෙන්න එපා කියල ඕස්ට්‍රේලියාවේ ආණ්ඩුවෙන් නම් කියල තිබ්බ :eek:
    කවුද බන්z ලොවක් වටින් ගූගල් මැප්ස් තියෙන්නෙ ඇපල් මැප්ස් යූස් කරන්නෙ. :lol:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    අයියෝ උඹට කියපු දේ තේරිලා නෑ.........s8 එකක් pixel එකක් iPhone එකක් තරම්ම ගණන්

    ඒක නිසා ඔය සල්ලි නෑ කියන තර්කය වලංගු නැහැ

    Android එකක් ගත්තහම maintenance cost සාමාන්‍යෙන් අඩුයි මචං. අත්දැකීමෙන් දන්නා නිසා කියන්නේ. iCloud subscription plans නෑ.. Music app subscriptions නෑ.. etc.. :sorry:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    අනික මෙතැනදී මම පාවිච්චි කල port එක මේක මචන්.

    AiPower Adaptive Charging Technology

    Tuned to support healthier battery function and faster USB charging speeds, AiPower intelligently adjusts power output to match the unique charging needs of all your USB powered gear. With up to 2.4A of dedicated adaptive output per Ai USB port, your devices will each receive the safest maximum recharge rate possible.

    Charger Specifications :

    Input: AC 100-240V
    Output 1 (Quick Charge 3.0): 3.6V-6.5V 3A, 6.5V-9V 2A, 9V-12V 1.5A
    Output 2|3 (AiPower): 5V 2.4A/port | 4.8A Max

    Product Link --> Quick Charge 3.0 AUKEY USB Wall Charger with 3 USB Ports & Foldable Plug for Samsung Galaxy S8/S7//Edge, LG G5, iPhone7 and More

    AUKEY එකෙන් කරන්නේ device එක accept කරන Max charging ampere එකෙන් charge කරන එක. Charge කරද්දී 0-80% ඉදන් 1.3 - 1.7 වගේ ලොකු පවර් එකක් දෙනවා. පස්සේ ඒක 1.0 - 1.1 වගේ ගානකට වැටෙනවා automatically.

    ඔය කතාව එන නිසා තමා මම genuine apple charger එකෙනුත් charge කරලා බැලුවේ. ඒකේ SS ඔතන ඇති.

    ඉතින් ඒක තමයි බං කිව්වේ.....මැක් එකක් තියන නිසා කියන්නේ මේකේ තියෙන්නේ standard power delivery කරන පෝට් එකක්.........ඔය aukey එක fast charging support කරන එකක්

    ඔය aukeyයෙන් ඔරිජිනල් චාජර් එකට වඩා ෆාස්ට් චාජ් වෙනවද බං?:baffled:

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ඉතින් ඒක තමයි බං කිව්වේ.....මැක් එකක් තියන නිසා කියන්නේ මේකේ තියෙන්නේ standard power delivery කරන පෝට් එකක්.........ඔය aukey එක fast charging support කරන එකක්

    ඔය aukeyයෙන් ඔරිජිනල් චාජර් එකට වඩා ෆාස්ට් චාජ් වෙනවද බං?:baffled:

    අනිවා එකක් ගනින්. වගකීමෙන් කියන්න පුළුවන් සිරාවට ඉක්මනින්ම චාජ් වෙනවා. :yes::yes::love::love:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    Android එකක් ගත්තහම maintenance cost සාමාන්‍යෙන් අඩුයි මචං. අත්දැකීමෙන් දන්නා නිසා කියන්නේ. iCloud subscription plans නෑ.. Music app subscriptions නෑ.. etc.. :sorry:

    google music subscribe වෙන්න පුළුවන් ඕනේ නම් සල්ලි දීලා.....ඕකෙත් එහෙමනේ?

    වියදම එකම තමයි flagship android එකක් එක්ක බැලුවම.......ඔන්න budget ඒවා එක්ක බැලුවම නම් ලාබ ඇති
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    Mu hithanne mac eke thiyana special technology ekak kiyla eka..onema 2A power brick ekakin eka wenawa kiyla danne nadda manda..mac ekata Samsung or onema Android ekak gahala blpn normal lap ekata wada ikmnanta charge wenawa..:sorry:

    බලපන් අනිත් උනුත් පිලිගන්නවා මැක් එකේ අනිත් ලැප් වලට වඩා ඉක්මනින් චර්ජ් වෙනවා කියලා.... මොලේ නැත්තම් තෙරුම් ගන්න බෑ
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අනිවා එකක් ගනින්. වගකීමෙන් කියන්න පුළුවන් සිරාවට ඉක්මනින්ම චාජ් වෙනවා. :yes::yes::love::love:

    ටහිකේ ඇපල් උන්ගේ චාජරෙන් ෆුල් ස්පීඩ් චාජ් වෙන්නේ නැද්ද?:eek:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    නොර්මල් පීසී වලට වඩා මැක් එකේ චර්ජින් ස්පීඩ් එක වැඩී... ගොන් ටොල්ක් දෙන්නේ නැතුව එක නෑ කියලා ඔප්පු කරපන්....

    අනේ මීහරකෝ.... කියලා තියෙන එක බලපන්.... උත්තර දෙන්න බැරුව විනඩි 20 මගුලක් කියොනවා....:lol: :lol: :lol:

    උබ ඔය වටේ යන්නේ චෙක් කරන්න අයිපොන් එකක නැතුවනේ... යලුවෙක් ගෙන් හරි ඉල්ලගෙන ටෙස්ට් කරලා බලපන් මැක් එකට ගහලා.... :lol: :lol: :lol:

    උඹ ඔය වටේ යන්නේ මැක් එකක් නැතුවනේ? උඹ මේ හිතාගෙන ඉන්නේ මැක් කියන්නේ අමුතු දෙයියෝ මවපු එකක් කියල :lol:

    ඉල්ලගෙන හරි මැක් එකක් පොඩ්ඩක් අතගාල බලපන් :lol:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    USB 2.0 standard allowed 0.5 Amps originally, but they revised it to keep up with the higher battery capacities that had to be charged with microUSB.
    USB 3.0 standard allows up to 5 Amps.

    You probably already know all this, as Wikipedia already has this information.

    The 0.5A limit was rarely exceeded until the Ipad and other tablets showed up and suddenly everybody started offering 2 Amps chargers and special charging ports for motherboards.

    Handling of the power depends on the cable length and the internal wire diameter, a long cable with small diameter wires can choke on 1A, however any recent cable should be able to handle 2A and all USB 3.0 cables should be able to handle 5A.

    USB Charging, how many amps?