ටහිකේ ඇපල් උන්ගේ චාජරෙන් ෆුල් ස්පීඩ් චාජ් වෙන්නේ නැද්ද?![]()
Due to long term cell protection of the battery උන් දෙන්නේ 1A genuine charger එකක්. ඒක එන්නේ mobile handset වලට. iPad වගේ ඒවලට 2A+ එකක් දෙන්නේ. ඒක පාවිච්චි කරන්න පුළුවන්.
ටහිකේ ඇපල් උන්ගේ චාජරෙන් ෆුල් ස්පීඩ් චාජ් වෙන්නේ නැද්ද?![]()
උඹ ඔය වටේ යන්නේ මැක් එකක් නැතුවනේ? උඹ මේ හිතාගෙන ඉන්නේ මැක් කියන්නේ අමුතු දෙයියෝ මවපු එකක් කියල
ඉල්ලගෙන හරි මැක් එකක් පොඩ්ඩක් අතගාල බලපන්![]()

උඹ ඔය වටේ යන්නේ මැක් එකක් නැතුවනේ? උඹ මේ හිතාගෙන ඉන්නේ මැක් කියන්නේ අමුතු දෙයියෝ මවපු එකක් කියල
ඉල්ලගෙන හරි මැක් එකක් පොඩ්ඩක් අතගාල බලපන්![]()
රෙටීනා කොලිටි එක වැඩ්යි.... s8 එකේ 4k අවට පික්සල් එක එන්නේ කොටුවක්... කොටු කොටු අවම ස්මූත් නෑ... කවදාවත් රැම් වැඩි කරලා ඩිස්ප්ලේ ස්මූත් කොලිටි ගන්න බෑ... ඒක එන්නේ ඩිස්ප්ලේ එකෙන්....
ඒත් ඇපල් එකේ එන්නේ පික්සල් එකත් දෙකට කඩලා එතකොට ස්මූත් එක වැඩ්යි.... ඒකියන්නේ කොලිටි එක වැඩ්යි....
සැම්සුන් උන්ට කවදාවත් රෙටීනා දාන්න බෑ... පේට්නන්ට් එකක් තියෙනවා ඇපල් එකේ.... සැම්සුන්ග් රෙටීනා ඩිස්ප්ලේ ඇපල් එකට හදලා දුන්නට උන්ට යුස් කරන්න බෑ.... සොරි තමා...
මෙන්න 4k ඩිස්ප්ලේ තියෙන 2GB රැම් තියෙන එකක්
http://www.fonearena.com/blog/17478...0mah-battery-4g-lte-launched-for-rs-6499.html
![]()
![]()
![]()

Due to long term cell protection of the battery උන් දෙන්නේ 1A genuine charger එකක්. ඒක එන්නේ mobile handset වලට. iPad වගේ ඒවලට 2A+ එකක් දෙන්නේ. ඒක පාවිච්චි කරන්න පුළුවන්.

ඔය The_killer ගෙන් අහපන් ඌ දැකල තියෙනව මැක් එක.... උබේ අයිපොන් එක කව්ද දැක්කේ?
එක එක එවා ඇදලා අරන් වෙන පොයින්ට් එකකට යන්නමයි බලන්නේ.... අනේ බන් උබලා කියොගෙන නම් ආවා.... හාකො හාකො...

කොටු පික්සල් නැතුව රවුං පික්සල් තියනවාද මිනිහෝ?
කොහෙන්ද ඔය pixel දෙකට කඩන කතාවක් හොයාගත්තේ?
retina කියන්නේ උඹල වගේ ගොබ්බයො අන්දන්න හදපු marketing term එකක් යකෝ![]()

![]()
![]()
![]()
අනේ බූරුවෝ උබේ එක මැක් එකක කියලා සුවර්ද...... දැන් ඇපල් සපොර්ට් එකට ලයිව් චැට් එකක් දාලා අහපන්... අපි ඕවා බලලා අහලා චෙක් කරලා තියෙන්නේ.... රෙටීනා ස්මූත් වෙන්නේ කොටු පික්සල් එකට ඩිවයිඩ් කරලා නිසා... හරකා එක දන්නේ නෑ... දන්න උන්ගෙන් අහපන්.... රෙටීනා ස්මූත් වෙන්නේ කොහොමද කියලා... උබ එක්ක මොන කතාද

උඹ මේ කියවන්නේ sub pixel ගැනද? අනේ යකෝ දන්නවා වගේ බොරු නොකියා ඉඳින්
කෝ ලින්ක් එකක්වත් දාපන්කෝ ඔය පික්සල් කැපිල්ල ගැන

ගූගල් සර්ච් කරලා බලපන්.... උබ දන්නවනේ කියපන්කෝ බලන්න එහෙනම්.... උබ ඇපල් ටෙක්නිකල් උන්ට වඩා විශරද නේ....![]()
![]()
![]()

...........තියනවා නම් දාපන් මයේ පුතේ ලින්ක් එකක් 
ගූගල් කරා බං පික්සල් දෙකට කපන කතාවක් නම් දැක්කෙම නෑ........ඇපල් සයිට් එකේ බැලුවා ඒත් නෑනේ බං
කොහොමත් උඹේ හිතේ තියන බයිලා ගැන ඉන්ටනෙට් එකේ නෑනේ...........තියනවා නම් දාපන් මයේ පුතේ ලින්ක් එකක්
![]()

අතින් කපලා එවන්නේ නෑ... ඔටෝ වෙන්නේ.... ඒක තමා රෙටිනා කියන්නේ....![]()
![]()
බලපන් රෙටීනා ස්මූත් වෙන්නේ කොහොමද කියලා![]()
![]()
බොක්ස් එකක් ගත්තම නොර්මල් ඩිස්ප්ලේ එකේ පික්සල් 4 නම් රෙටීනා එකේ 32 වගේ එනවා.... එඩ්ජ් එක ස්මූත් වෙනවා කොර්නර්ස් වල එඩ්ජ් එක අයින් වෙලා පික්සල් ඩිවයිඩ් වෙලා එන්නේ(පේන්නේ)... එකයි කොලිටි වැඩ් ඇප්ල් වල..... තේරුනාද?.... ඇපල් සපොර්ට් කෝල් එකක අරන් දෙන්නද?
දෙහිවල තියෙනව ඇපල් රෙපයාර් සෙන්ටර් (ඔතොරයිස්ඩ් නෙමේ) එකක් ගිහිල්ල අහලා බලපන්....

දෙහිවල යන්නේ මොකටද බං මේ මුළු ඉන්ටනෙට් එකට ඔය ගැන එක ආටිකල් එකක්වත් නැද්ද?
මොකක්? pixel divide වෙනවා? නිකන් cells වගේද? අනේ සුදූ දාපන්කෝ ලින්ක් එකක් මට හෙනම ආසයි බං ඕක දැනගන්න![]()

යුඑස්බී එකෙනුත් කිච උනා නේද?..... හරියට හොයලා බලලා වරෙන් නැත්තම් මෙකෙනුත් කිච වෙයි..... කියෝලා බලපන් රෙටීනා එන්නේ කොහොමද කියලා... ජීවිතේට මැක් එකක් අතගාලවත් නැද්ද කොහෙද..... කෝට් කරනන් කලින් චෙක් කරලා වරෙන්.... යුඑස්බ් එකට උනා වගේ කෙල වෙලා වෙන පොයින්ට් එක්කට යන්නයි වෙන්නේ....![]()

උඹ නම් ටිම් කුක්ගේ ලේ නෑයෙක්ද කොහෙද.![]()

ඉතින් උඹ ඔය කියන ටෙක්නොලොජි එක ගැන අඩුම ගානේ apple වෙබ් සයිට් එකේවත් නැද්ද බං? ඔච්චර තටමන්නේ නැතුව දාපන්කෝ ලින්ක් එකක්?
USB එක කිව්වේ 20min චාජ් වෙන එකද?![]()

නෑයෙක් නෙවෙයි කුකාමද කොහෙද.....මූ කියන ටොප් සීක්රට් ටෙක්නොලොජි ගැන ඉන්ටනෙට් එකේ විස්තරයක් වත් නෑ![]()