ජින්තුවා;21855797 said:මට කියපල්ලකො battery life එක කොහොමද කියල.. hard use කරල 1 day ඇදගන්න පුලුවන්ද?
කලින් mobitel 4G support කලේ නෑනෙ iphone වලට දැන් support කරනවද?
මට දැන ගන්න ඕනෙ මේ දේවල් ගැන එහෙම නැතුව iphone ද හොඳ andriod ද කියලනම් නෙමේ.![]()
මගෙත් තියෙන්නෙ iphone 7 එකක් දැන් අරගෙන සතියක් ඇති. සිංදු අහල (උදේ office යනකොට එනකොට), calls අරන් (ගොඩක් calls එනව office time එකේ) ෆොටෝස් එහෙම අරන් (හැමතිස්සෙම නෙමේ) youtube videos බලල (පැය ගණන්බලන්නෙ නෑ) දවසක් තියනව battery එක.
උදේ 100% හවස ගෙදර එනකොට 40% වගේ තියනව.


