අනේ ගොනෝ.... රෙටීනා එකේ කොලිටි වැඩ් වෙන්න හේතුව කියපන්.... බ්රන්ඩ් නේම් චේන්ජ් කලාම කොලිටි වැඩ්වෙනවද?
1'' x 1'' කොටුවකට පික්සල් 300+ ඇඩ් කරන්න නොර්මල් ඩිස්ප්ලේ වලට පුලුවන්ද ගොනෝ.... අහ්හ් උබේ මොලේ හැටියට මාර්කටින් නේම් චෙන්ජ් උනාම ඕක මාරු වෙනවා....![]()
![]()
![]()
![]()
වරෙන් මයෙ පුතේ display ගැන කතා කරන්න.......පහුගිය ටිකේ ඔෆිස් එකේ වැඩ ගොඩගැහිලා තිබ්බේ ඒකයි මයෙ පුතාව නාවල ගන්න බැරි උනේ
රෙටින නෙවෙයි anal හරි කමක් නෑ iPhone 7 එකේ display එක S8 එකට වඩා හොඳයි කියල කියන පිළිගත් එක review එකක් පෙන්නපන්.........මේ තියෙන්නේ displaymate කියන display ටෙස්ට් කරන්නම specialize වෙච්ච කට්ටිය කියල තියන දේ.
Samsung Galaxy S8 has the “best smartphone display”, DisplayMate concludes
උන් එහෙම කියන්නේ මෙන්න මේ objective points මත පදනම්ව
- Highest Peak Brightness (1,020 nits).
- Highest Contrast Rating in Ambient Light (227).
- Highest Screen Resolution 3K (2960x1440).
- Highest (infinite) Contrast Ratio.
- Lowest Screen Reflectance (4.5 percent).
- Smallest Brightness Variation with Viewing Angle (29 percent).
දැන් උඹ කියපන් ඔය රෙටිනාව S8 SAMOLED එකට වඩා හොඳයි කියල උඹ තීරණය කරේ කුමන සාධක මතද කියල.......ලස්සනට පෙනුනා වගේ ගොන් ආතල් වලින් අපිට වැඩක් නෑ.
උඹ විහිලු කරනවද බං? iPhone කට්ටේ pixel density එක 326ppi, S8 එකේ 570ppi
. දැන් ඔය දෙකෙන් වැඩි අංකෙ මොකක්ද? උඹට මනුස්සයෙක් වශයෙන් ලැජ්ජාවක් නැද්ද බං මෙහෙම චාටර් වෙන්න?



