isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අනේ ගොනෝ.... රෙටීනා එකේ කොලිටි වැඩ් වෙන්න හේතුව කියපන්.... බ්‍රන්ඩ් නේම් චේන්ජ් කලාම කොලිටි වැඩ්වෙනවද?

    1'' x 1'' කොටුවකට පික්සල් 300+ ඇඩ් කරන්න නොර්මල් ඩිස්ප්ලේ වලට පුලුවන්ද ගොනෝ.... අහ්හ් උබේ මොලේ හැටියට මාර්කටින් නේම් චෙන්ජ් උනාම ඕක මාරු වෙනවා....
    :lol: :lol: :lol: :lol:

    වරෙන් මයෙ පුතේ display ගැන කතා කරන්න.......පහුගිය ටිකේ ඔෆිස් එකේ වැඩ ගොඩගැහිලා තිබ්බේ ඒකයි මයෙ පුතාව නාවල ගන්න බැරි උනේ

    රෙටින නෙවෙයි anal හරි කමක් නෑ iPhone 7 එකේ display එක S8 එකට වඩා හොඳයි කියල කියන පිළිගත් එක review එකක් පෙන්නපන්.........මේ තියෙන්නේ displaymate කියන display ටෙස්ට් කරන්නම specialize වෙච්ච කට්ටිය කියල තියන දේ.

    Samsung Galaxy S8 has the “best smartphone display”, DisplayMate concludes

    උන් එහෙම කියන්නේ මෙන්න මේ objective points මත පදනම්ව

    • Highest Peak Brightness (1,020 nits).
    • Highest Contrast Rating in Ambient Light (227).
    • Highest Screen Resolution 3K (2960x1440).
    • Highest (infinite) Contrast Ratio.
    • Lowest Screen Reflectance (4.5 percent).
    • Smallest Brightness Variation with Viewing Angle (29 percent).

    දැන් උඹ කියපන් ඔය රෙටිනාව S8 SAMOLED එකට වඩා හොඳයි කියල උඹ තීරණය කරේ කුමන සාධක මතද කියල.......ලස්සනට පෙනුනා වගේ ගොන් ආතල් වලින් අපිට වැඩක් නෑ.

    උඹ විහිලු කරනවද බං? iPhone කට්ටේ pixel density එක 326ppi, S8 එකේ 570ppi:rofl:. දැන් ඔය දෙකෙන් වැඩි අංකෙ මොකක්ද? උඹට මනුස්සයෙක් වශයෙන් ලැජ්ජාවක් නැද්ද බං මෙහෙම චාටර් වෙන්න?
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    රෙටීනා කොලිටි එක වැඩ්යි.... s8 එකේ 4k අවට පික්සල් එක එන්නේ කොටුවක්... කොටු කොටු අවම ස්මූත් නෑ... කවදාවත් රැම් වැඩි කරලා ඩිස්ප්ලේ ස්මූත් කොලිටි ගන්න බෑ... ඒක එන්නේ ඩිස්ප්ලේ එකෙන්....

    ඒත් ඇපල් එකේ එන්නේ පික්සල් එකත් දෙකට කඩලා එතකොට ස්මූත් එක වැඩ්යි.... ඒකියන්නේ කොලිටි එක වැඩ්යි....

    සැම්සුන් උන්ට කවදාවත් රෙටීනා දාන්න බෑ... පේට්නන්ට් එකක් තියෙනවා ඇපල් එකේ.... සැම්සුන්ග් රෙටීනා ඩිස්ප්ලේ ඇපල් එකට හදලා දුන්නට උන්ට යුස් කරන්න බෑ.... සොරි තමා...

    මෙන්න 4k ඩිස්ප්ලේ තියෙන 2GB රැම් තියෙන එකක්

    http://www.fonearena.com/blog/17478...0mah-battery-4g-lte-launched-for-rs-6499.html

    :lol: :lol: :lol:

    බොක්ස් එකක් ගත්තම නොර්මල් ඩිස්ප්ලේ එකේ පික්සල් 4 නම් රෙටීනා එකේ 32 වගේ එනවා.... එඩ්ජ් එක ස්මූත් වෙනවා කොර්නර්ස් වල එඩ්ජ් එක අයින් වෙලා පික්සල් ඩිවයිඩ් වෙලා එන්නේ(පේන්නේ)... එකයි කොලිටි වැඩ් ඇප්ල් වල..... තේරුනාද?

    එක කොටුවකට වැඩ් පික්සල් ප්‍රමානයක් එන්නේ රෙටිනා වල තමා...

    එතකොට දැන් s8 එකේ පික්සල් ඩෙන්සිටි එක වැඩි ඒත් රෙටීනා නෙමේ.... ලොල් බන්....:lol: :lol: :lol:

    මුළු ඇපල් වෙබ්සයිට් එකටවත් නැති ඒ තියා මුළු ඉන්ටනෙට් එකේවත් නැති ටෙක්නොලොජි එකක් ගැන උඹ කියවනවා......ඇයි බං උඹට ඔය ගැන විස්තර තියන එක ලින්ක් එකක් දෙන්න බැරි? උඹේ ගෙදර එන්න ඕනෙද ඕක ගැන අහගන්න?

    හේතුව සරලයි......ඕක උඹ හීනෙන් දැකපු කතාවක් මිසක් ඇත්ත ටෙක්නොලොජි එකක් නෙවෙයි

    උඹ ඇත්තටම iPhone එකට වඩා S8 එකේ pixel density වැඩියි කියල දනන් හිටියේ නැද්ද බං? ඒකත් නොදැනද මේ අනික් උන්ට උපදෙස් දෙන්නේ? මොනවාද බං ඔය ජීවිත?
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    උබ කියන්නේ එක පික්සල් එකක පික්සල් 300 තියෙනව කියලද?

    Uba kiyanne pixel per squar inche.වර්ග අගලට පික්සල්...ඉතින් බන්...iphone 7 329PPI නෙ. Sony 4K display එක තියෙන 4 n එක PPI 900 යක් වගෙ නෙවනෙ බන්
     

    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    අනේ ගොනෝ.... රෙටීනා එකේ කොලිටි වැඩ් වෙන්න හේතුව කියපන්.... බ්‍රන්ඩ් නේම් චේන්ජ් කලාම කොලිටි වැඩ්වෙනවද?

    1'' x 1'' කොටුවකට පික්සල් 300+ ඇඩ් කරන්න නොර්මල් ඩිස්ප්ලේ වලට පුලුවන්ද ගොනෝ.... අහ්හ් උබේ මොලේ හැටියට මාර්කටින් නේම් චෙන්ජ් උනාම ඕක මාරු වෙනවා....
    :lol: :lol: :lol: :lol:

    Yakooooo :lol:

    Uba oya ppi eka ganada katha karanne?:rofl:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඒ උනාට රෙටීනා නෙවේනෙ.🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

    okay-meme-2-memes.jpg
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මුළු ඇපල් වෙබ්සයිට් එකටවත් නැති ඒ තියා මුළු ඉන්ටනෙට් එකේවත් නැති ටෙක්නොලොජි එකක් ගැන උඹ කියවනවා......ඇයි බං උඹට ඔය ගැන විස්තර තියන එක ලින්ක් එකක් දෙන්න බැරි? උඹේ ගෙදර එන්න ඕනෙද ඕක ගැන අහගන්න?

    හේතුව සරලයි......ඕක උඹ හීනෙන් දැකපු කතාවක් මිසක් ඇත්ත ටෙක්නොලොජි එකක් නෙවෙයි

    උඹ ඇත්තටම iPhone එකට වඩා S8 එකේ pixel density වැඩියි කියල දනන් හිටියේ නැද්ද බං? ඒකත් නොදැනද මේ අනික් උන්ට උපදෙස් දෙන්නේ? මොනවාද බං ඔය ජීවිත?

    රවුම් පික්සල් බම්ප් :lol: