Axen_Rangs

Junior member
  • Aug 13, 2016
    178
    20
    18
    Samsung ගන්නවනම් බලාගෙන දැන් පට්ට ෆෝල්ටි....මටත් iOS යන්න හිතිලා තියෙන්නේ
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    i7 ekak thiyenne.... rata 100% charge karala office yana enakota sindu ahala game gahala..... 3PM wenakotath 75% wage bahinne..... 4G support mama dawasama 4G dala thiyenne.... MObitel eke witharai iphone eken 4G, 3G, change karanna puluwan... Dialog dammoth hama thissema 4G thama change karanna ba....

    iphone use karana ungen reviews ahapan ban.... samasung use karana unta puluwanda iphone 7 reviews denna... :lol: :lol: :lol:

    1 day walata wada battary eka thiyenawa.... wall chager gahuwama 15min - 20min wage full charge... lap walata gahanawanam mac ekata gahanna mac eke power eka wadi....

    anika machan samsung wage release karapu gaman bugs na... red screen issues na.... lag wenne na.... display issues walata update danna one na...

    උඹ ගාව ඇත්තේ සුපර් iPhone එකක් වෙන්න ඕනේ මයේ හිතේ :lol:

    83913.png
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    ඔකෙ මෙහෙම ප්‍රශ්නයක් තියනව..උබ ඉන්න හරියෙ 3G,4G සිග්නල් අඩු නම් ඔටො ම EDGE වලට මාරු වෙනව..මෙක මාරම වදයක්..එක නෙට්වර්ක් මූඩ් එකක ලොක් කරල තියගන්න බැ..
     
    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    එල.... යුස් කරලා තියෙන නිසා කිව්වේ..... උබ ගේම් ගහන්නේ නැත්තම් කිසිම අවුලක් නෑ... 20 වලට වඩා යුස් කරන්න පුලුවන්.... සිග්නල් අඩු තැන්වල 4G දාන්න එපා.... එතකොට සිග්නල වැඩිපුර අදින නිසා යුසේජ් එක යනවා... එක නොර්මල්... මම පුරුද්දට වගේ තම හැමදාම රෑට ෆුල් චාර්ජ් කරනවා.... මචන් අයිෆෝන් එක යුස් කරන්නේ නැති වෙලාවට අයිඩ්ල් වෙනවා එ කියන්නේ ප්‍රොසෙස් වෙන්නේ නෑ.. ඒ නිසා බැටරි බහින්නේ නෑ.. මම රෑට 100% චාර්ජ් කරලා උදේට බලනකොට 100% ම තමා.... වයිෆ් ගේ සැම්සූන්ග් S7 තියෙනේ එක උදේ බලනකොට 80% - 90% ඇන්ඩ්‍රොඉඩ් වල එක එක මගුල් රන් වෙනවා... (දැන් අනිත් උන් කියන්න එපා එවා ඔෆ් කරන්න පුලුවන් කියලා ඒක කම්පැනි එකන් හදලා එවන්න ඔනේ.. ඒ කියන්නේ උන්ට කස්ටමර් ගැන ගානක් නෑ.... යූසර් එන්ඩ් එක ගැන කෙයාර් කරලා නෑ....).. උබ මියුසික් අහනවනම් 128GB ගනින් 32GB මදි වෙයි.... කිසිම ලැග් එකක් නෑ.... ගොඩක් උන් කියනවා ඓOS ලිමිටඩ් කියලා... පෝන් එකක ගන්නේ මචන් පීසී එකක වැඩ කරන්න නෙමේනේ.... ඒකේ තියෙන ෆීචර්ස් හොදටම ඇති.... ඇන්ඩ්‍රොයිඩ් උන් ඔක්කොම දීලා තමා කෙලවගෙන තියෙන්නේ.... දැන් කවුරුත් බ්ලූටූත් වලින් සෝන්ග්ස්, ෆයිල්ස් දදා ඉන්නේ නෑ බන්.... පීසී එකට ගැහුවා සින්ක් කලා 10 minit - 15 minit වලඉන් වැඩේ ඉවරයි....

    උබ කැමති එකක් උබ ගනින්.... සමහර උන් බොරු කියන නිසා ඔහොම දැම්මේ.... ඇත්තම් කතාව නම් ඇන්ඩ්‍රොඉඩ් ඔප්ටිමයිස් නෑ.... ඔප්ටිමයිස් නම් රැම් වැඩි කර කර එවන්නේ නෑ.... බලපන් අයිපෝන් එකේ රැම් එක 2GB ඒත් ලැග් නෑ..... තව කියන්න දෙයක් නෑ....
    Mek

    https://en.wikipedia.org/wiki/List_of_best-selling_mobile_phones#Q4_2016.5B45.5D

    https://www.macrumors.com/2017/03/22/iphone-most-popular-smartphone-2016/

    https://en.wikipedia.org/wiki/List_of_best-selling_mobile_phones#Q4_2016.5B45.5D

    Mekanam 100% true
     
    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    Thread eka dapu eka ahala tyenne i7 eke battery life gana. Ekek awilla samsung hodailu, tawa ekek LG hodailu, tawa ekek nokia hodailu :lol:
    Mama dakala tyenawa meke iphone gana thread ekak dakka gaman dethun denek duwan enawa redi ussagena :lol:
    Thread eka dapu kenata phone eka awlak natuwa dawasak pawichchi karanna puluwan.
     
    Last edited:

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,245
    40,945
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    Thread eka dapu eka ahala tyenne i7 eke battery life gana. Ekek awilla samsung hodailu, tawa ekek LG hodailu, tawa ekek nokia hodailu :lol:
    Mama dakala tyenawa meke iphone gana thread ekak dakka gaman dethun denek duwan enawa redi ussagena :lol:
    Thread eka dapu kenata phone eka awlak natuwa dawasak pawichchi karanna puluwan.
    iPhone ganna salli nethi anaatha kota kalu ketha Sinhalayo. :lol::P
    :lol::lol:
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    i7 ekak thiyenne.... rata 100% charge karala office yana enakota sindu ahala game gahala..... 3PM wenakotath 75% wage bahinne..... 4G support mama dawasama 4G dala thiyenne.... MObitel eke witharai iphone eken 4G, 3G, change karanna puluwan... Dialog dammoth hama thissema 4G thama change karanna ba....

    iphone use karana ungen reviews ahapan ban.... samasung use karana unta puluwanda iphone 7 reviews denna... :lol: :lol: :lol:

    1 day walata wada battary eka thiyenawa.... wall chager gahuwama 15min - 20min wage full charge... lap walata gahanawanam mac ekata gahanna mac eke power eka wadi....

    anika machan samsung wage release karapu gaman bugs na... red screen issues na.... lag wenne na.... display issues walata update danna one na...

    බොරු දාන්න එපා යකො. 20/30 min වලින් පෝන් එක chatge වෙනව නම් මොනව කරන්න බැරිද..iphone 2000mAH බැටරියක් නේද????🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣😭😭😭😭🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣😭😭😭😭😭😭😭😭😭😭
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,210
    15,757
    113
    බොරු දාන්න එපා යකො. 20/30 min වලින් පෝන් එක chatge වෙනව නම් මොනව කරන්න බැරිද..iphone 2000mAH බැටරියක් නේද????🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣😭😭😭😭🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣😭😭😭😭😭😭😭😭😭😭

    :lol:උෟට විතරක් fast charging තියෙන special edition iphone ඵකක් අැපල් ඵකෙන් හදල දීලා අැති.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,210
    15,757
    113
    Thread eka dapu eka ahala tyenne i7 eke battery life gana. Ekek awilla samsung hodailu, tawa ekek LG hodailu, tawa ekek nokia hodailu :lol:
    Mama dakala tyenawa meke iphone gana thread ekak dakka gaman dethun denek duwan enawa redi ussagena :lol:
    Thread eka dapu kenata phone eka awlak natuwa dawasak pawichchi karanna puluwan.

    ඉතිං බං අැපල් තියෙන උන් බොරු අැද බාන කොට අනිත් උන්ට මල පනිනවා අැති.බලපංකො අැපල් use කරන උන් කියල තියෙන බොරු ගොඩ,විනාඩි 20න් 30න් ෆුල් චාර්ජ් වෙනවලු..:lol:උඹටත් ඒවා පේන්නේ නැත්තේ iphone ඵකක් තියෙන නිසා වෙන්න අැති.:rofl:
     
    Last edited:

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    ඉතිං බං අැපල් තියෙන උන් බොරු අැද බාන කොට අනිත් උන්ට මල පනිනවා අැති.බලපංකො අැපල් use කරන උන් කියල තියෙන බොරු ගොඩ,විනාඩි 20න් 30න් ෆුල් චාර්ජ් වෙනවලු..:lol:

    ඇපල් ගැන බොරු කිව්වට කමක් නැ කියමුකො කොහොමත් ඇපල් එකේ එවුන් බොරු කියලනේ ගොන්නු ටිකට මේක ඇගේ ගහන්නේ
    ඇන්ඩ්‍රොයිඩ් වලට වඩා ඉක්ම්නට මේක චාජ් වෙනව බැටරි ලයිෆ් පැය 20 තියෙනව කියනවනෙ
    :lol::lol:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,210
    15,757
    113
    ඇපල් ගැන බොරු කිව්වට කමක් නැ කියමුකො කොහොමත් ඇපල් එකේ එවුන් බොරු කියලනේ ගොන්නු ටිකට මේක ඇගේ ගහන්නේ
    ඇන්ඩ්‍රොයිඩ් වලට වඩා ඉක්ම්නට මේක චාජ් වෙනව බැටරි ලයිෆ් පැය 20 තියෙනව කියනවනෙ
    :lol::lol:

    වහල්ලු බං.:lol:මේවා දකිනකොට මොළයක් තියෙන ෆෝන්ස් ගැන දන්න ඵකෙක් කට පියන් ඉදියිද.,:rofl:
     
    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    ඉතිං බං අැපල් තියෙන උන් බොරු අැද බාන කොට අනිත් උන්ට මල පනිනවා අැති.බලපංකො අැපල් use කරන උන් කියල තියෙන බොරු ගොඩ,විනාඩි 20න් 30න් ෆුල් චාර්ජ් වෙනවලු..:lol:උඹටත් ඒවා පේන්නේ නැත්තේ iphone ඵකක් තියෙන නිසා වෙන්න අැති.:rofl:

    Winadi 20 30n nam charge wenne na. 45-60min wage yai. Hariyatama balala na :baffled:
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    හොදම දේ දෙකක් ගන්න එක
    නැත්නම් මේකේ ත්‍රෙඩ් එකක් දාල ප්‍රස්නයක්
    අහන්නත් බැරි වෙනව,:lol: