isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    Winadi 20 30n nam charge wenne na. 45-60min wage yai. Hariyatama balala na :baffled:

    උඹල ඔක්කොටම custom iPhone Apple එකෙන් හදලා එවලද කොහෙද :baffled:

    83913.png
     
    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy

    Eka tama bn hariyatama balala na qwe. Paya 3i ganak nam yanne na bn eka sure. Hariyatama balala dannanko ubalata bala ganna. Mata danuna time eka tama qwe. Paya 2k witara kyalane umbe chart eke tyenne eka hari ati
     
    Last edited:

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    Winadi 20 30n nam charge wenne na. 45-60min wage yai. Hariyatama balala na :baffled:

    බලලා තේරුමක් නෑ.කොහෙද බන් පැයෙන් charge වෙන්නෙ🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣. යකෝ quick charge 4 වත් ඔච්චර quick නෑ.ඉස්සල්ලාම USB 3.1 එනකන් හිටු😭😭😭😭😭😭😭😭.එතකොටවත් පාස්ට් චාර්ජ් එයි.ඒත් ඒකට තව අවුරුදු 5ක් වත් යයි🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣අයි පෝන් පට්ට හෙමීට ඩිවලොප් වෙන්නෙ.
     
    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    Eka tama bn hariyatama balala na qwe. Paya 3i ganak nam yanne na bn eka sure. Hariyatama balala dannanko ubalata bala ganna. Mata danuna time eka tama qwe. Paya 2k witara kyalane umbe chart eke tyenne eka hari ati

    බලලා තේරුමක් නෑ.කොහෙද බන් පැයෙන් charge වෙන්නෙ🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣. යකෝ quick charge 4 වත් ඔච්චර quick නෑ.ඉස්සල්ලාම USB 3.1 එනකන් හිටු😭😭😭😭😭😭😭😭.එතකොටවත් පාස්ට් චාර්ජ් එයි.ඒත් ඒකට තව අවුරුදු 5ක් වත් යයි🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣අයි පෝන් පට්ට හෙමීට ඩිවලොප් වෙන්නෙ.

    Uda reply eka balapan. Matanm iphone hodaai anit ewa awul kyanna ona na. Mama 45-60k yai qwe anit ewata wada fast kyanna newe. Mama hituwe fast charging tyena ewa under 45 wage charge wenawa ati kyala. :baffled:
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    Uda reply eka balapan. Matanm iphone hodaai anit ewa awul kyanna ona na. Mama 45-60k yai qwe anit ewata wada fast kyanna newe. Mama hituwe fast charging tyena ewa under 45 wage charge wenawa ati kyala. :baffled:[/QUOTE]

    Quick charge එන phone වල iPhone වල වගේ (1840mAH) ටෝච් බැටරි කෑලි නැ.ඒ හින්ද තාම විනාඩි 60 චාර්ජ් වෙන්න හදලා නෑ.
     
    Torch battery matanam hodai machan e hinda awlak na bn :cool:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    Eka tama bn hariyatama balala na qwe. Paya 3i ganak nam yanne na bn eka sure. Hariyatama balala dannanko ubalata bala ganna. Mata danuna time eka tama qwe. Paya 2k witara kyalane umbe chart eke tyenne eka hari ati

    තවත් මොනවා බලන්නද බං? ඔය anandtech උන් බොරු කියනවා කියල හිතනවද?

    පැය තුනක් යනවා 7 plus එකට
     
    Axen_Rangs

    Junior member
  • Aug 13, 2016
    178
    20
    18
    පට්ට ෆෝල්ටි monada yako ekak kiyapan balana :lol::lol:

    මගේ A3 2016 එකක් තියෙනවා සිග්නල් එන්නේ නැතුව ගියා දැන් USB ත් වැඩ නෑ :eek:
    අයියගේ S6 edge එකක් තියෙනවා රිලීස් කරලා මාස 2ක තුනකට පස්සේ ගත්තේ චාජින් පෝට් අවුල් ගියා මාස 2ක් වගේ යද්දී (එකනම් හදාගත්තා MC එකෙන්) :)
    S7 edge ගෝල්ඩ් එකක් ගත්තා chiththagong වල ඉන්න අයියා Display එකේ glitch එන්න ගත්තා පහුවදාම....ඌට Warranty Claim කරලා තිබ්බා Black Onyx එකක් :lol:

    ඔක්කොම අහසින් ආව ෆෝල්ට් බන් ෆිසිකල් මොකුත් වෙන්නේ නැතුව

    *ඇපල් fan බෝයි කෙනෙක් නෙවේ හරිය S Amoled :love: නිසා Samsung වල ඉන්නේ
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    මගේ A3 2016 එකක් තියෙනවා සිග්නල් එන්නේ නැතුව ගියා දැන් USB ත් වැඩ නෑ :eek:
    අයියගේ S6 edge එකක් තියෙනවා රිලීස් කරලා මාස 2ක තුනකට පස්සේ ගත්තේ චාජින් පෝට් අවුල් ගියා මාස 2ක් වගේ යද්දී (එකනම් හදාගත්තා MC එකෙන්) :)
    S7 edge ගෝල්ඩ් එකක් ගත්තා chiththagong වල ඉන්න අයියා Display එකේ glitch එන්න ගත්තා පහුවදාම....ඌට Warranty Claim කරලා තිබ්බා Black Onyx එකක් :lol:

    ඔක්කොම අහසින් ආව ෆෝල්ට් බන් ෆිසිකල් මොකුත් වෙන්නේ නැතුව

    *ඇපල් fan බෝයි කෙනෙක් නෙවේ හරිය S Amoled :love: නිසා Samsung වල ඉන්නේ

    yako owa eka user kenek ge faults ne
    owa nemei bun phone ekaka faults kiyane common issues
    g4 eke motherboard issue eka wage ewa
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    thread eka dapu ekata one battary life thiyena ekak.... gon talk denna epa... :lol: :lol: :lol:

    iphone 7 eka 1.5 day or more thiyenawa 4G dala use karala game gahanne nathuwa.... uta one echcharai.....

    anika machan release karapu gaman display fault enne nane samsung wala wage... thawa ekak optimize karanna bari unama ram wadi karalath ewanne na... :lol: :lol: :lol: :lol: :lol:
     
    ඉතින් කියහන්කෝ විනාඩි 20න් ෆුල් චාජ් වෙන්නේ කීයේ ඉඳන්ද බං? අපිත් ආසයි කතන්දර අහන්න :lol:
     
    rskoora

    Well-known member
  • Apr 1, 2008
    4,001
    608
    113
    mama masa 6-7 use karnawa kisima ledak na sirama 4n aka baya natuwa ganin

    samsung magul wage slow wenne na battery life aka supiri ...
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,904
    3,456
    113
    Pls wear a MASK
    thread eka dapu ekata one battary life thiyena ekak.... gon talk denna epa... :lol: :lol: :lol:

    iphone 7 eka 1.5 day or more thiyenawa 4G dala use karala game gahanne nathuwa.... uta one echcharai.....

    anika machan release karapu gaman display fault enne nane samsung wala wage... thawa ekak optimize karanna bari unama ram wadi karalath ewanne na... :lol: :lol: :lol: :lol: :lol:

    Samsung gana nemeyi iphone eka 20 minutes walin charge wena hati kiyapanko
    .:rofl: