The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    1080p උනාට Apple Retina Display කියන technology එක ඇති ඕකට.

    Read More --> The Retina Display vs 4K vs True Tone

    When 4K Isn't Really 4K

    Samsung recently released the "4K" Galaxy Tab S3 tablet that sports a decidedly un-4K resolution of 2048x1536. This is the same resolution as the 9.7-inch iPad Pro. Samsung markets this Galaxy Tab S3 as a 4K tablet because it can accept 4K video even though it cannot actually output it onto its display. This basically takes marketing buzz words into the bait-and-switch area. It also means you should be skeptical of any tablet referring to itself as 4K.

    ජබුක්...

    :lol::rofl::lol::rofl:
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    thread 100 විතර දාල oppo එකක් අරන් අම්මේ මේක තමා ෆෝන් එක කියපු ඔබතුමාට ඇපල් ගත්ත කියන්නෙ ඉතින් හිඟන්නට රජකම හම්බ උනා වගේ තමා. ඔබතුමා වගේ කෙනෙක්ට ඉතින් වැරද්දක් කියන්න බෑ. :yes::lol:

    අපිනම් ඉතින් 35000 පඩියක්යක් ගන්න හිඟන්නෝ, ගැත්තන්ට අනුකම්පා කරන්න කොටිපතිතුමනි.

    මේ ත්‍රෙඩ් එක ෆොන්ස් ගැන බන්:lol:
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    Macho display resolution wadi wekota thama wadipura ram eka ono wenne..
    Hugak displays dan 2K miss minimum 3GB ram ono...apple walabthama 1080p Honda 2GB at him..thama technology diunu madi🤣🤣🤣🤣🤣🤣🤣

    රෙටීනා කොලිටි එක වැඩ්යි.... s8 එකේ 4k අවට පික්සල් එක එන්නේ කොටුවක්... කොටු කොටු අවම ස්මූත් නෑ... කවදාවත් රැම් වැඩි කරලා ඩිස්ප්ලේ ස්මූත් කොලිටි ගන්න බෑ... ඒක එන්නේ ඩිස්ප්ලේ එකෙන්....

    ඒත් ඇපල් එකේ එන්නේ පික්සල් එකත් දෙකට කඩලා එතකොට ස්මූත් එක වැඩ්යි.... ඒකියන්නේ කොලිටි එක වැඩ්යි....

    සැම්සුන් උන්ට කවදාවත් රෙටීනා දාන්න බෑ... පේට්නන්ට් එකක් තියෙනවා ඇපල් එකේ.... සැම්සුන්ග් රෙටීනා ඩිස්ප්ලේ ඇපල් එකට හදලා දුන්නට උන්ට යුස් කරන්න බෑ.... සොරි තමා...

    මෙන්න 4k ඩිස්ප්ලේ තියෙන 2GB රැම් තියෙන එකක්

    http://www.fonearena.com/blog/17478...0mah-battery-4g-lte-launched-for-rs-6499.html

    :lol: :lol: :lol:
     
    Last edited:

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    ඒක නෙමේ කෝ බන් අර යූඑස්බී විශාරද පොන්නයෝ ටික
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    රෙටීනා කොලිටි එක වැඩ්යි.... ස්8 එකේ 4ක් අවට පික්සල් එක එන්නේ කොටුවක්... කොටු කොටු අවම ස්මූත් නෑ... කවදාවත් රැම් වැඩි කරලා ඩිස්ප්ලේ ස්මූත් කොලිටි ගන්න බෑ... ඒක එන්නේ ඩිස්ප්ලේ එකෙන්....

    ඒත් ඇපල් එකේ එන්නේ පික්සල් එකත් දෙකට කඩලා එතකොට ස්මූත් එක වැඩ්යි.... ඒකියන්නේ කොලිටි එක වැඩ්යි....

    සැම්සුන් උන්ට කවදාවත් රෙටීනා දාන්න බෑ... පේට්නන්ට් එකක් තියෙනවා ඇපල් එකේ.... සැම්සුන්ග් රෙටීනා ඩිස්ප්ලේ ඇපල් එකට හදලා දුන්නට උන්ට යුස් කරන්න බෑ.... සොරි තමා...
    :lol: :lol: :lol:

    :yes::yes::yes:
     
    May 30, 2017
    108
    13
    0
    මේ ත්‍රෙඩ් එක ෆොන්ස් ගැන බන්:lol:

    එතකොට ඔබතුමා පඩිය ගැන කියල තියන්නේ ඒක අදාළ වෙන විදිහත් කියමුකෝ බලන්න ත්‍රෙඩ් එකට. :P
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    රෙටීනා කොලිටි එක වැඩ්යි.... s8 එකේ 4k අවට පික්සල් එක එන්නේ කොටුවක්... කොටු කොටු අවම ස්මූත් නෑ... කවදාවත් රැම් වැඩි කරලා ඩිස්ප්ලේ ස්මූත් කොලිටි ගන්න බෑ... ඒක එන්නේ ඩිස්ප්ලේ එකෙන්....

    ඒත් ඇපල් එකේ එන්නේ පික්සල් එකත් දෙකට කඩලා එතකොට ස්මූත් එක වැඩ්යි.... ඒකියන්නේ කොලිටි එක වැඩ්යි....

    සැම්සුන් උන්ට කවදාවත් රෙටීනා දාන්න බෑ... පේට්නන්ට් එකක් තියෙනවා ඇපල් එකේ.... සැම්සුන්ග් රෙටීනා ඩිස්ප්ලේ ඇපල් එකට හදලා දුන්නට උන්ට යුස් කරන්න බෑ.... සොරි තමා...

    මෙන්න 4k ඩිස්ප්ලේ තියෙන 2GB රැම් තියෙන එකක්

    http://www.fonearena.com/blog/17478...0mah-battery-4g-lte-launched-for-rs-6499.html

    :lol: :lol: :lol:

    ඒකද බයියෝ ඇපල් කාරයෝ samsung එකෙන් AMOLED හිගාකන්නේ උන්ගේ ඊලග අයිෆෝන් එකට?:lol::lol::lol:

    http://www.cnbc.com/2017/04/04/apple-iphone-8-oled-display-samsung.html
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    උන් ස්කොලේ ගිහින් බන් ආපහු හවස
    රිප්ලයි කරයි :lol:

    උබලා වගේ ඉදලා ඉදලා හිගාකලා අයිෆෝන් එකක් අරන් පඩ ෂෝ දානවට වඩා උන්ට කරන්න වැඩ ඇති..:lol::lol:සිංහලු කොහොමත් ෂෝ එක දාන්න දස්සයිනේ:lol:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    රෙටීනා කොලිටි එක වැඩ්යි.... s8 එකේ 4k අවට පික්සල් එක එන්නේ කොටුවක්... කොටු කොටු අවම ස්මූත් නෑ... කවදාවත් රැම් වැඩි කරලා ඩිස්ප්ලේ ස්මූත් කොලිටි ගන්න බෑ... ඒක එන්නේ ඩිස්ප්ලේ එකෙන්....

    ඒත් ඇපල් එකේ එන්නේ පික්සල් එකත් දෙකට කඩලා එතකොට ස්මූත් එක වැඩ්යි.... ඒකියන්නේ කොලිටි එක වැඩ්යි....

    සැම්සුන් උන්ට කවදාවත් රෙටීනා දාන්න බෑ... පේට්නන්ට් එකක් තියෙනවා ඇපල් එකේ.... සැම්සුන්ග් රෙටීනා ඩිස්ප්ලේ ඇපල් එකට හදලා දුන්නට උන්ට යුස් කරන්න බෑ.... සොරි තමා...

    මෙන්න 4k ඩිස්ප්ලේ තියෙන 2GB රැම් තියෙන එකක්

    http://www.fonearena.com/blog/17478...0mah-battery-4g-lte-launched-for-rs-6499.html

    :lol: :lol: :lol:

    පෙටන්ට් බයිල වැඩක් නැ දැන් උබ කියන්නේ S8 එකෙ ඩිස්ප්ලේ එකට වැඩිය ඇපල් එකේ ඩිස්ප්ලේ කොලිටි වැඩි කියලද කියපන්කො ?
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    පෙටන්ට් බයිල වැඩක් නැ දැන් උබ කියන්නේ S8 එකෙ ඩිස්ප්ලේ එකට වැඩිය ඇපල් එකේ ඩිස්ප්ලේ කොලිටි වැඩි කියලද කියපන්කො ?

    ඕකා දන්නා පකක් නැහැ බන්.මහින්දගේ බිජ්ජ සූප්පු කරනවා ඇරෙන්න.:lol::lol::lol:ඕකට තියෙන්නෙත් අයිෆෝන් 5S එකක්.ඔය ලොකුවට කියෙව්වට.:lol:

    http://www.cnbc.com/2017/04/04/apple-iphone-8-oled-display-samsung.html
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    උබලා වගේ ඉදලා ඉදලා හිගාකලා අයිෆෝන් එකක් අරන් පඩ ෂෝ දානවට වඩා උන්ට කරන්න වැඩ ඇති..:lol::lol:සිංහලු කොහොමත් ෂෝ එක දාන්න දස්සයිනේ:lol:

    Show ne ban asawata gatte. Ilagata note 8
    Ganna inne
    Anika me mage show balanna lankawe un ne ban:P
     
    Last edited:

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ඒක නෙමේ කෝ බන් අර යූඑස්බී විශාරද පොන්නයෝ ටික

    උන් ස්කොලේ ගිහින් බන් ආපහු හවස
    රිප්ලයි කරයි :lol:

    පව් ඕයි.. උන් විශාරදයෝ නේ.. ඔහොම අපහාස කරන්න එපා :lol:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    2.50? Ai ennako katha karanna ai mala panne:lol:
    Quality and brand 2 wenasa kiyannako balanna.
    Yako api respect eke mehe inne ubalawage 30 padiyata nemei
    300000 padiyata:cool:
    ලන්කවේ හිගන්නොත් පාන් කෑල්ලක් කාල
    ඉන්නේ අපි එවන සල්ලි වලින් කියල දැන ගනින්

    :lol::lol::lol::lol::lol::lol:ඔටු ගාලක වැඩ කරලා ඔච්චර හොයන්න පුලුවන්ද සිංහලයෝ?:lol::lol::lol:සිංහලුන්ගේ ලොකු ටෝක්ස්.:lol:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ලංකාවේ ගොඩක් උන් අයිෆෝන් USE කරන්නේ සෝබනේ පෙන්නන්න.නැතුව වැඩක් ගන්න නෙමෙයි.ඔන්න ඕකයි තිත්ත ඇත්ත සිංහලු.
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    :lol::lol::lol::lol::lol::lol:ඔටු ගාලක වැඩ කරලා ඔච්චර හොයන්න පුලුවන්ද සිංහලයෝ?:lol::lol::lol:සිංහලුන්ගේ ලොකු ටෝක්ස්.:lol:

    අපි නම් ජොබ් එක කරන ගමන් බන් එලකිරි එන්නෙ
    උබත් කාලේ කන්නෙ නැතුව පාඩම් කරහන්:lol: