qwee123

Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    එල.... යුස් කරලා තියෙන නිසා කිව්වේ..... උබ ගේම් ගහන්නේ නැත්තම් කිසිම අවුලක් නෑ... 20 වලට වඩා යුස් කරන්න පුලුවන්.... සිග්නල් අඩු තැන්වල 4G දාන්න එපා.... එතකොට සිග්නල වැඩිපුර අදින නිසා යුසේජ් එක යනවා... එක නොර්මල්... මම පුරුද්දට වගේ තම හැමදාම රෑට ෆුල් චාර්ජ් කරනවා.... මචන් අයිෆෝන් එක යුස් කරන්නේ නැති වෙලාවට අයිඩ්ල් වෙනවා එ කියන්නේ ප්‍රොසෙස් වෙන්නේ නෑ.. ඒ නිසා බැටරි බහින්නේ නෑ.. මම රෑට 100% චාර්ජ් කරලා උදේට බලනකොට 100% ම තමා.... වයිෆ් ගේ සැම්සූන්ග් S7 තියෙනේ එක උදේ බලනකොට 80% - 90% ඇන්ඩ්‍රොඉඩ් වල එක එක මගුල් රන් වෙනවා... (දැන් අනිත් උන් කියන්න එපා එවා ඔෆ් කරන්න පුලුවන් කියලා ඒක කම්පැනි එකන් හදලා එවන්න ඔනේ.. ඒ කියන්නේ උන්ට කස්ටමර් ගැන ගානක් නෑ.... යූසර් එන්ඩ් එක ගැන කෙයාර් කරලා නෑ....).. උබ මියුසික් අහනවනම් 128GB ගනින් 32GB මදි වෙයි.... කිසිම ලැග් එකක් නෑ.... ගොඩක් උන් කියනවා ඓOS ලිමිටඩ් කියලා... පෝන් එකක ගන්නේ මචන් පීසී එකක වැඩ කරන්න නෙමේනේ.... ඒකේ තියෙන ෆීචර්ස් හොදටම ඇති.... ඇන්ඩ්‍රොයිඩ් උන් ඔක්කොම දීලා තමා කෙලවගෙන තියෙන්නේ.... දැන් කවුරුත් බ්ලූටූත් වලින් සෝන්ග්ස්, ෆයිල්ස් දදා ඉන්නේ නෑ බන්.... පීසී එකට ගැහුවා සින්ක් කලා 10 minit - 15 minit වලඉන් වැඩේ ඉවරයි....

    උබ කැමති එකක් උබ ගනින්.... සමහර උන් බොරු කියන නිසා ඔහොම දැම්මේ.... ඇත්තම් කතාව නම් ඇන්ඩ්‍රොඉඩ් ඔප්ටිමයිස් නෑ.... ඔප්ටිමයිස් නම් රැම් වැඩි කර කර එවන්නේ නෑ.... බලපන් අයිපෝන් එකේ රැම් එක 2GB ඒත් ලැග් නෑ..... තව කියන්න දෙයක් නෑ....

    https://en.wikipedia.org/wiki/List_of_best-selling_mobile_phones#Q4_2016.5B45.5D

    https://www.macrumors.com/2017/03/22/iphone-most-popular-smartphone-2016/

    https://en.wikipedia.org/wiki/List_of_best-selling_mobile_phones#Q4_2016.5B45.5D
    Umba Kiwwa katha wala yam aththak thiyenawa .Eth mata nam IOS wala restrictions wadi.Mata nam Phone ekak gaththama mata one widihata eka customize karaganna thiyenna one ... Android phones gahanne eka company ekak neweine ithin unta apple wage hardware walata optimize karanna ba..android system eke garbage collection nisa thama ram wadi kara kara ewanne Iphone wala mama danna tharamin ehma system ekak na so 2gb wage deela optimize karama honda performance ekak enawa.Apple hondai thiyena phone eka thiyena widihatama pawichchi karana kenekta (professional,Management) Android godakma hariyanne tikak hari technical/Computer knowledge ekak thiyena kenekta.No bluetooth,No 3.5 jack,No high res screens,No customizations ,Need itunes to copy files/music,No multiwindow :sorry::sorry::sorry:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    Phone එකයි computer එකෙන් කරගන්න වැඩ පටලගත්තහම එහෙම මදියි කියලා දැනෙනවා මචං. මම software developer කෙනෙක්. මම නම් iPhone එක ගැන පට්ට හැපී.මූලිකම හේතුව උන්ගේ security ගැන. අනික්වා ගැන මට ප්‍රශ්නයක් නෑ.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    එහෙම පටලැවිල්ලක් නෑ මචං......උඹ ඔය තියන ටික ඇති කියල සැනසුනාට සමහරු smartphone එකකින් ඊට වඩා දෙයක් බලාපොරොත්තු වෙනවා :yes:
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    Umba Kiwwa katha wala yam aththak thiyenawa .Eth mata nam IOS wala restrictions wadi.Mata nam Phone ekak gaththama mata one widihata eka customize karaganna thiyenna one ... Android phones gahanne eka company ekak neweine ithin unta apple wage hardware walata optimize karanna ba..android system eke garbage collection nisa thama ram wadi kara kara ewanne Iphone wala mama danna tharamin ehma system ekak na so 2gb wage deela optimize karama honda performance ekak enawa.Apple hondai thiyena phone eka thiyena widihatama pawichchi karana kenekta (professional,Management) Android godakma hariyanne tikak hari technical/Computer knowledge ekak thiyena kenekta.No bluetooth,No 3.5 jack,No high res screens,No customizations ,Need itunes to copy files/music,No multiwindow :sorry::sorry::sorry:

    Yako 2GB ram enne 1080P display hinda...2K display enawa nam ram 2GB madi...ubala hitha hada ganna hadaagattha katha.
     
    kavindagk

    Well-known member
  • Dec 18, 2008
    985
    1,000
    93
    Colombo
    Mobitel 4G wada ban

    mehemai onima apps walata withrai data use karanne enable karala , normal usage eke inenwam day 1kema daganne puluwan,

    habai 4G + always data on wage unothnm tikak amaru wei ,4G waladi battry kanawane
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    එහෙම පටලැවිල්ලක් නෑ මචං......උඹ ඔය තියන ටික ඇති කියල සැනසුනාට සමහරු smartphone එකකින් ඊට වඩා දෙයක් බලාපොරොත්තු වෙනවා :yes:

    අන්නේකයි මචං. ඕවා කරන්න ගියහම තමා නස්පුක් වෙන්නේ. බලමුකෝ මාස 6-10ක් වගේ ගිහින් කීපාරක් කට්ටිය OS එක ගහයිද, අර අවුල මේ අවුල කියයිද කියලා...

    මම iPhone 6s Plus එක ගත්තේ September 25, 2015 දී හරියටම launch date එකේදී.. තවම එක අවුලක් නෑ. කෝ බලමු ඒ කාලේම සැම්සුන් S7 වගේ ගත්ත අය එහෙම ඉන්නවද කියලා... :rofl::rofl::rofl:
     
    Last edited:

    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    Mobitel 4G wada ban

    mehemai onima apps walata withrai data use karanne enable karala , normal usage eke inenwam day 1kema daganne puluwan,

    habai 4G + always data on wage unothnm tikak amaru wei ,4G waladi battry kanawane

    මම ගත්ත බන් 7 එකක්. මටනම් sot 4.5, 5 hours වගේ තමා එන්නෙ. datanam always on. දවසක් ඇද ගන්න පුළුවන් අවුලක් නැතුව. :yes:
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83

    අන්නේකයි මචං. ඕවා කරන්න ගියහම තමා නස්පුක් වෙන්නේ. බලමුකෝ මාස 6-10ක් වගේ ගිහින් කීපාරක් කට්ටිය OS එක ගහයිද, අර අවුල මේ අවුල කියයිද කියලා...

    මම iPhone 6s Plus එක ගත්තේ September 25, 2015 දී හරියටම launch date එකේදී.. තවම එක අවුලක් නෑ. කෝ බලමු ඒ කාලේම සැම්සුන් S7 වගේ ගත්ත අය එහෙම ඉන්නවද කියලා... :rofl::rofl::rofl:

    :lol: :rofl:
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    ජින්තුවා;21959648 said:
    මම ගත්ත බන් 7 එකක්. මටනම් sot 4.5, 5 hours වගේ තමා එන්නෙ. datanam always on. දවසක් ඇද ගන්න පුළුවන් අවුලක් නැතුව. :yes:

    ekane kalinma kiwwe.... ela kollek :cool:

    PS : Android thiyena un aniwaren auruddata sarayakwath os eka gahanawa(naki un nathuwa)

    ios nam update witharai danne....
     
    Last edited:

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    සිංහලේ මිසින්:lol:

    ආ කොහොමද කැරි හුත්තිගේ පුතා..... අම්ම ආවද පුක් බොර් කරන් සිරිකොතේ ඉදන්.... කැරි කොල්ලා....:lol: :lol: :lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    අන්නේකයි මචං. ඕවා කරන්න ගියහම තමා නස්පුක් වෙන්නේ. බලමුකෝ මාස 6-10ක් වගේ ගිහින් කීපාරක් කට්ටිය OS එක ගහයිද, අර අවුල මේ අවුල කියයිද කියලා...

    මම iPhone 6s Plus එක ගත්තේ September 25, 2015 දී හරියටම launch date එකේදී.. තවම එක අවුලක් නෑ. කෝ බලමු ඒ කාලේම සැම්සුන් S7 වගේ ගත්ත අය එහෙම ඉන්නවද කියලා... :rofl::rofl::rofl:

    Android පාවිච්චි කරන්නේ 2011 ඉඳන් මචං එහෙම "නස්පුක්" නම් වෙලා නැහැ......ඔය කාලේ වගේම ගත්ත Nexus 6P එකක් තියනවා තවම ඒකෙත් කිසි අවුලක් නැහැ :lol::lol::lol:
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    කිච උන හින්දා ආයෙත් දාගෙන සිංහලේ..:lol::lol:

    බොලැගේ අම්ම නලියන නිසා අපහු දැම්මේ..... තොගේ එක බලපන්කෝ උබේ අම්මගේ පුක බෝර් වෙලාවක ගත්ත එකක්ද ගිෆ් කරලා දැම්මේ:lol::lol::lol::lol::lol: