IPHONE Custom Clear-කරන්නේ,කොහොමද

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    කස්ටම් ඔය හැම තැනම (Airport/Ports/Central Mail Exchange/Seeduwa Cargo/Katunayaka Cargo Villege) තියෙනවා.. TRC යන්න වෙන්නේ කස්ටම් එකෙන් කේස් එක දැම්මොත් තමා. පොඩි ගානක් දීලා අඬලා කරලා ඕක Clear කරගන්න පුළුවන්. උඹට ඕක තියෙන තැනට යන්න වෙනවා.

    ඕක Aramex එකෙන් Clear කරගෙන ඇවිල්ලා උන් ලඟ නම් තියාගෙන ඉන්නේ උන් ඉල්ලන ගාන දෙන්න වෙනවා. මට එකක් ෂුවර් Aramex එකේ එවුන් ගාන කඩාගන්න තමයි හදන්නේ.

    ක්ලිඅර් කරලා නම් මචන් Please release the cargo to කියලා මගේ නම දන්නේ නෑ නේ ද මචන් ? සිල් එකක් තියෙලා... එකයි තියෙන ප්‍රශ්නේ.. එක තැනක් නෙවෙයිනේ මචන් තැන් දෙකක්නේ cargo එකයි aramex එකයි තියෙන්නේ.එකයි කේස් එක හිතාගන්න බැරි
     

    Langly

    Member
    Mar 1, 2009
    253
    26
    0
    Nowhere
    ubata deddi ahuwe nadda ai dunne kiyala?
    DHL eke wage nam unge documents genalla denawa apita sign karanna witharai thiyenne.. passe un api wenuwen okkoma clear karala denawa..
    Hariyata ahapan mokakda karanna one kiyala.. Godak durataa ubata Central post yana wei.


    E issara machan, Den un ehema karanne na,

    Mama unta oya diyata karanna katha kala, unge overheads mama gewannam kiyala, Eth un den ehema karanne na, :angry: :angry:
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    b.gif
    u.gif
    m.gif
    p.gif
     
    • Like
    Reactions: lasankandy