slide karana puluwan bn
dawasai phone eka use kale wife ta dunna eka.

slide karana puluwan bn

50X නෙවෙයි නේද බන් 5X මම හිතන්නේHuawei walata asa nethi unth den P30 Pro eke 50x zoom nam patta. Eha gedara akkawa zoom karanna puluwan![]()
50X නෙවෙයි නේද බන් 5X මම හිතන්නේ
iphone charge karaganna current naa sinhalu
Iphone epa una sinhalu,yaluwek ge aluth samsung s10 ekak use kara.Felt like an ancient statue.
මමත් ඉස්සර ඇන්රොයිඩ් තමයි පාවිච්චි කරේ..
(Google Nexus, Samsung Galaxy S3, LG Google Nexus 5)
පස්සෙ iPhone 5S එකක් ගත්තා ඊට පස්සේ iPhone 6, iphone 6Plus, iphone 7 එකක් පාවිච්චි කලා පස්සෙ ඊලග පාර iphone 8 එකක්හරි iphone 8 plus ගන්න හිත හිත ඉන්නකොට වෙනසකටත් එක්ක Samsung Galaxy Note 8 එකක් ගත්තා සති දෙකයි පාවිච්චි කරේ එපා උනා.
Face Unlock තියෙනවා අරවා තියෙනවා මේවා තියෙනවා කිව්වට හෙල්මට් එකක් දාගෙන සන්ග්ලාස් දාලා ස්පෙක්ස් දාලා හිටියොත් ඒවා ගලවන්න ඕනේ..
(පෙනුමයි කැමරා එකයි නම් ටිකක් හොදයි අනිත් ඒවා ගන්න දෙයක් නෑ)
ඊට පස්සේ ඒක දීලා iPhone X එකක් ගත්තා.
තව අවුරුදු දෙක තුනකට වෙන එකක් ගන්න ඕනේ නෑ..
uba iphone ma use karapan machan..
uba iphone ma use karapan machan..
![]()





ඒ මොනා වුනත් iPhone එකක් අතට ගත්තාම හිතට දැනෙන ෆීලින්ග් එක වෙන එක ෆෝන් එකකින් දැනිලා නෑ.![]()

Pixel night sight ekata gahanna ekak na bnsamsung low light cam hodai ban monawa unath.man laga i7 ekk thiyenne.
ඇන්ඩොයිඩ් ඕපන් සෝස් මගුල උඩින් යු අයි ගහල , මොන හාඩ්වෙයාර් දාල එව්වත් වැඩක් නැහැ
ටිකක් කල් යද්දී බඩු බනිස්
තවම අයිෆෝන් 5s එකත් නියමෙට වැඩ , කෝ එකත් එක්ක ආපු ඇන්ඩොයිඩ් කටු
කොහොම කරත් ලොකු ගේම්ස් ගහද්දි CPU , GPU ප්රෝෆොමන්ස් අතින් අයි ෆෝන් එක ඉස්සරහින් ඉන්නවා
අනික මොනාද බන් සම්සුන්ග් ලගේ කියල අලුතෙන් ආවේ , කැමරා කොලිටි කරනවා , ඩිස්ප්ලේ ලොකු කරනවා
s 10 එකේ ෆේස් අන්ලොක් එක ෆොටෝ එකටත් ඇරෙනවා , Unbox Therapy චැනෙල් එකේ බලපන්
තවම සම්සුන්ග් ලට ඇපල් ලගේ ඉමොජි කොපි කරගන්න බැරිව දගලනවා , අනික ගිය මාසෙත් ගුගල් ප්ලේය් ඉස්ටෝර් එකේ තිබිලා ඇප් 15ක් අයින් කරා , සමහර ඒවා ඉන්ස්ටෝල් උනාට පස්සේ අයිකන් එකක්වත් පෙන්නන්නේ නැහැ ලු, ක්‍රෙඩිට් කාර්ඩ් ඉන්ෆෝ වගේ දේවල් උස්සන්න හදපු ඇප්ස් .