Matah I phone 7+ ekak thiyenawa
Meka dila s10+ ekak ganna one
Thawa eke poddak Price aka adu wenakan inne
ඇන්ඩොයිඩ් ඕපන් සෝස් මගුල උඩින් යු අයි ගහල , මොන හාඩ්වෙයාර් දාල එව්වත් වැඩක් නැහැ
ටිකක් කල් යද්දී බඩු බනිස්
තවම අයිෆෝන් 5s එකත් නියමෙට වැඩ , කෝ එකත් එක්ක ආපු ඇන්ඩොයිඩ් කටු
කොහොම කරත් ලොකු ගේම්ස් ගහද්දි CPU , GPU ප්රෝෆොමන්ස් අතින් අයි ෆෝන් එක ඉස්සරහින් ඉන්නවා
අනික මොනාද බන් සම්සුන්ග් ලගේ කියල අලුතෙන් ආවේ , කැමරා කොලිටි කරනවා , ඩිස්ප්ලේ ලොකු කරනවා
s 10 එකේ ෆේස් අන්ලොක් එක ෆොටෝ එකටත් ඇරෙනවා , Unbox Therapy චැනෙල් එකේ බලපන්
තවම සම්සුන්ග් ලට ඇපල් ලගේ ඉමොජි කොපි කරගන්න බැරිව දගලනවා , අනික ගිය මාසෙත් ගුගල් ප්ලේය් ඉස්ටෝර් එකේ තිබිලා ඇප් 15ක් අයින් කරා , සමහර ඒවා ඉන්ස්ටෝල් උනාට පස්සේ අයිකන් එකක්වත් පෙන්නන්නේ නැහැ ලු, ක්‍රෙඩිට් කාර්ඩ් ඉන්ෆෝ වගේ දේවල් උස්සන්න හදපු ඇප්ස් .
MacBook epa wuna
Iphone epa una sinhalu,yaluwek ge aluth samsung s10 ekak use kara.Felt like an ancient statue.

උඹ කිව්ව අඩුපාඩු තියෙනවා.
ඒ වගෙම තමා ඇපල් එකෙ බිල්ඩ් කොලිටි එකට ගහන්න එකක් නැහැ.
එත් ඒ කාලෙ ඇපල් වර්ශන් එකකින් තව එකක් එද්දි අලුතෙන් දැනෙන යමක් තිබ්බ. දැණ් ඒක නැහැ බන් .ගාන නම් වැඩි වෙනවා එන්න එන්න.
මන් නම් යුස් කරන්නෙ සික්ස් ප්ලස් එකක්.
සෙවන් එක එනකන් හිටියා ඒක ගන්න සෙට් උනෙ නැහැ. එක්ස් එක ආවා ඒක ගන්න හිටියා ඒකත් සෙට් නෙ නැහැ.
බලමු දැන් මෙ අවුරුද්දෙවත් .
Mata Mercedes, BMW, Audi epa wela thiyenne...
use karapu kenekta iphone epa una kiyala ahuwamai,
Google Pixel Kohomada? Danne nethi hinda ahanne. Apple nan kal pewethma hondai. Eith aluthma ekak gannawata wada tikak parana version ekak adu ganata ganna eka hondayi. Samsung slow wenawane.
Build quality sure na. MKBHD tweet ekak daala thibba pixel 3 eka screen line ekak ewilla thibba.
මටනම් ඕක එපා උනේ සින්දුවක් දාන්න ගිහිල්ල. ඇන්ඩ්‍රොයිඩ් එකේ තත්පර 10න් කරන වැඩේ ඕකෙ කරන්න පැයක් ගියා. යූටුබ් එකෙනුත් බලන්න උනා දාන විදිය. අනික බැක් බට්න් එක නෑ. ඇඟිල්ල උළුක් කරන් පලකො උඩ කොනට.
අනික බැක් බට්න් එක නෑ. ඇඟිල්ල උළුක් කරන් පලකො උඩ කොනට.



Matah I phone 7+ ekak thiyenawa
Meka dila s10+ ekak ganna one
Thawa eke poddak Price aka adu wenakan inne


