Iphone epa una

madmax2016

Well-known member
  • Nov 16, 2016
    1,384
    642
    113
    I phone stable bn Leda naha.... eka eka magul passe yannatuwa... basic wade kerenawane karadarayak natural.. i10 eka nam apita ganan wadee kasana salli nam gannna, 6,6s ekata gahanna ekak naha
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    ඔය වගේ කතා ගොඩක් කියන්නේ මචං ඇයි පෝන් එකක් හරියට පාවිච්චි කරන්න දන්නේ නැති අය තමයි. එයාලට ඇයි පෝන් පේන්න බෑ ඒකයි ඇත්තම කතාව.

    හරියට පාවිච්චි කරන්න දන්න කෙනාට ඔය කිසි ප්‍රශ්නයක් නෑ ඇන්ඩ්‍රොයිඩ් වලට වඩා ලේසි පාවිච්චි කරන්න මොකද iOS හදල තියෙන්නේ පහසුවෙන් භාවිතා කරන්න පුළුවන් වෙන්න.

    සින්දුවක් දාන්න ඇන්ඩ්‍රොයිඩ් වලට වඩා වෙලා යන එක ඇත්ත මොකද ලයිබ්‍රරි එකට මියුසික් දාන්න නම් itunes වලින් කනෙක්ට් කරලා දාන්න ඕන ඒකට PC එකක් ඕන වෙනවා. ඒත් එහෙමයි කියල සින්දු ඩවුන්ලෝඩ් කරන්න බැරි කමක් නෑ offline, document වගේ ඇප් එකක් දාගෙන නෙට් එකේ තියෙන ඕනෑම වීඩියෝ එකක් සින්දුවක් ඩවුන්ලෝඩ් කරන්න පුළුවන් ලේසියෙන්ම.

    Screen එකේ වම් පැත්තේ ඉඳන් දකුණට swipe කරාම back වෙනවා බං උඩ කොනට යන්න ඕන නෑ :rofl:
    ඒක තමයි කිව්වේ ඇපල් පාවිච්චි කරන්න දන්නේ නැති අයට ඇපල් හරි නෑ ඇන්ඩ්‍රොයිඩ් විතරයි හොඳ කියලා :yes:

    මම නම් Samsung, HTC, BB, Apple සේරම පාවිච්චි කරලා තියෙනවා ඒ ඔක්කොගේන්ම මට නම් සෙට් උනේ ඇපල් විතරයි මොකද මං එකේ smoothness එකට මාර ආසයි.
    මං මුලින්ම පාවිච්චි කලේ 3GS එකක් ඊටපස්සේ 4 එකක් ඊටපස්සේ 5 එකක් ඊටපස්සේ 6 එකක් දැන් X එකක්
    :yes:

    ඇඟිල්ල ගෙනියපියකො දැන් වමේ කොනට. සිම්පල් වැඩක් කරගන්න තව ඇප් දාගන්න ඕනෙද. අනිත් එක තමයි 2014 ආව ෆෝන් එක තාමත් ඒ වගේම ස්පීඩ්ද. මගෙ ඇන්ඩ්‍රොයිඩ් එකනම් තාමත් ඒ වගේම ස්පීඩ්. මටනම් ඕක එපා උනේ 6 එකකින්. ස්මූත් එකත් Illution එකක් කියල උඹට තේරිලා නෑ වගේ. ඕක ස්මූතං ඇනිමේෂන් නිසා. ඇන්ඩ්‍රොයිඩ් ඩිෆොල්ට් ඇප් ලෝඩින් ඇනිමේෂන් වලට වඩා ඇපල් ස්පීඩ් එක පොඩ්ඩක් අඩු කරල. ඇප් එකක් ඕපන් වෙද්දි ස්මූත් ඇනිමේෂන් එකක් ලෝඩ් වෙනව. ඒ දිහා බලන් ඉද්දි ඇප් එකට ලෝඩ් වෙන්න වෙලාව ඇති. ඇන්ඩ්‍රොයිඩ් ඇනිමේෂන් ස්පීඩ් එකත් ඒ වගේම ස්මූත් කරන්න පුළුවන්.

    SETTINGS-> About Phone -> Build Number තුන් හතර පාරක් ටච් කලාම ඩිවලොපර් ඔප්ෂන් ඔන් වෙනව. ඒකෙන් ගිහින් Animation Scale 1x තියන එක 1.5x කලාම Apple වල ස්මූත්නස් එකම එනව. ඇපල් ස්පීඩ් කියන්නෙ Illution එකක්.

    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,660
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    tenor.gif
     
    rt razor

    Active member
  • Jul 7, 2013
    466
    136
    43
    අළුත් දෙයක් නෙමෙ බන්, ගොඩාක් එවුන්ට අයිෆොන් එපාවෙලා තියෙන්නෙ. මෙ මමත් ඇතුලුව.
    අවුරුදු දෙක තුනකට කලින් ඒ අයි ෆොන් එකට ගහන්න වෙන ෆොන් එකක් තිබ්බෙ නැහැ වගෙ තත්වයක් තිබුණා.
    අයිෆොන් සික්ස් ප්ලස් එකෙන් පස්සෙ හරි හමන් ෆොන් එකක් ආවෙ නැහැ.
    එකම ෆොන් එකෙ කැමරාවක් වැඩි උනා ,ස්ක්‍රීන් එක වෙනස් උනා වගෙ පොඩි දෙවල් ටිකක් වෙනස් කරලා බර ගාණකට විකුණනවා.

    මට උනත් සිස්ක් ප්ලස් එකෙන් පස්සෙ අළුත් ෆොන් එකක් ගන්න ආසාවෙන් හිටියෙ. ඊලඟ එක එනකන් බල බලා. ආපු එකකවත් හිතටවදින දෙවල් තිබ්බෙ නැහැ එන්න එන්න ගාණ නම් වැඩි උනා.

    sira katawa mn tama use karanne i phone 6s akak wena akata giye ne cam aka nisa 4n aka maru karala wedak nethi nisa a salli walin gatta macbook akak :rofl::rofl:
     
    Hinna

    Well-known member
  • May 4, 2018
    1,938
    1,031
    113
    Homagama
    ඇඟිල්ල ගෙනියපියකො දැන් වමේ කොනට. සිම්පල් වැඩක් කරගන්න තව ඇප් දාගන්න ඕනෙද. අනිත් එක තමයි 2014 ආව ෆෝන් එක තාමත් ඒ වගේම ස්පීඩ්ද. මගෙ ඇන්ඩ්‍රොයිඩ් එකනම් තාමත් ඒ වගේම ස්පීඩ්. මටනම් ඕක එපා උනේ 6 එකකින්. ස්මූත් එකත් Illution එකක් කියල උඹට තේරිලා නෑ වගේ. ඕක ස්මූතං ඇනිමේෂන් නිසා. ඇන්ඩ්‍රොයිඩ් ඩිෆොල්ට් ඇප් ලෝඩින් ඇනිමේෂන් වලට වඩා ඇපල් ස්පීඩ් එක පොඩ්ඩක් අඩු කරල. ඇප් එකක් ඕපන් වෙද්දි ස්මූත් ඇනිමේෂන් එකක් ලෝඩ් වෙනව. ඒ දිහා බලන් ඉද්දි ඇප් එකට ලෝඩ් වෙන්න වෙලාව ඇති. ඇන්ඩ්‍රොයිඩ් ඇනිමේෂන් ස්පීඩ් එකත් ඒ වගේම ස්මූත් කරන්න පුළුවන්.

    SETTINGS-> About Phone -> Build Number තුන් හතර පාරක් ටච් කලාම ඩිවලොපර් ඔප්ෂන් ඔන් වෙනව. ඒකෙන් ගිහින් Animation Scale 1x තියන එක 1.5x කලාම Apple වල ස්මූත්නස් එකම එනව. ඇපල් ස්පීඩ් කියන්නෙ Illution එකක්.

    ඇයි ෆෝන් එක අක්කරයක් විතර පළල්ද වම කොනට ගෙනියන්න බැරි එහෙනම් smart phone නැතුව පොඩි බට්න් ෆෝන් එකක් ගනින් බං ගොන් කතා නොකියා :lol::lol::lol:

    සිම්පල් වැඩක් කරගන්න තව ඇප් මොකදට ඇන්ඩ්‍රොයිඩ් වල සින්දු ඩවුන්ලෝඩ් කරන්නත් මොකක් හරි browser එකක් එපැයි ඉන්ටර්නෙට් යන්න ඉතින් අර ඇප් වල තියෙන්නෙත් browser එකක් තමා :P

    smooth කියන්නේ animation එකට නෙමෙයි බං 2014 ආව ඇයි ෆෝන් නම් තාම ඒ ආපු ස්පීඩ් එකෙන්ම තියෙනවා ඇන්ඩ්‍රොයිඩ් කොහෙද බං 2014 ආපුව ඒ වගේම තියෙන්නේ ගිය අවුරුද්දේ ආපුවත් දැනටම lag වෙනවා ඇප්ස් වල අප්ඩේට් එන්න එන්න
    :D:D
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320

    Agree, 2017 wenakam android use Kare, den Iphone 8+ k use karanne. I don't think I ll go back to Android again.
     
    ishan001

    Active member
  • Sep 10, 2006
    327
    43
    28
    අළුත් දෙයක් නෙමෙ බන්, ගොඩාක් එවුන්ට අයිෆොන් එපාවෙලා තියෙන්නෙ. මෙ මමත් ඇතුලුව.
    අවුරුදු දෙක තුනකට කලින් ඒ අයි ෆොන් එකට ගහන්න වෙන ෆොන් එකක් තිබ්බෙ නැහැ වගෙ තත්වයක් තිබුණා.
    අයිෆොන් සික්ස් ප්ලස් එකෙන් පස්සෙ හරි හමන් ෆොන් එකක් ආවෙ නැහැ.
    එකම ෆොන් එකෙ කැමරාවක් වැඩි උනා ,ස්ක්‍රීන් එක වෙනස් උනා වගෙ පොඩි දෙවල් ටිකක් වෙනස් කරලා බර ගාණකට විකුණනවා.

    මට උනත් සිස්ක් ප්ලස් එකෙන් පස්සෙ අළුත් ෆොන් එකක් ගන්න ආසාවෙන් හිටියෙ. ඊලඟ එක එනකන් බල බලා. ආපු එකකවත් හිතටවදින දෙවල් තිබ්බෙ නැහැ එන්න එන්න ගාණ නම් වැඩි උනා.

    සහතික ඇත්ත මචන්. මමත් බැරිමතැන Andriod phone එකකට ගියා Huwawei mate 20 pro. එක නම් පට්ට.
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    ඇයි ෆෝන් එක අක්කරයක් විතර පළල්ද වම කොනට ගෙනියන්න බැරි එහෙනම් smart phone නැතුව පොඩි බට්න් ෆෝන් එකක් ගනින් බං ගොන් කතා නොකියා :lol::lol::lol:

    සිම්පල් වැඩක් කරගන්න තව ඇප් මොකදට ඇන්ඩ්‍රොයිඩ් වල සින්දු ඩවුන්ලෝඩ් කරන්නත් මොකක් හරි browser එකක් එපැයි ඉන්ටර්නෙට් යන්න ඉතින් අර ඇප් වල තියෙන්නෙත් browser එකක් තමා :P

    smooth කියන්නේ animation එකට නෙමෙයි බං 2014 ආව ඇයි ෆෝන් නම් තාම ඒ ආපු ස්පීඩ් එකෙන්ම තියෙනවා ඇන්ඩ්‍රොයිඩ් කොහෙද බං 2014 ආපුව ඒ වගේම තියෙන්නේ ගිය අවුරුද්දේ ආපුවත් දැනටම lag වෙනවා ඇප්ස් වල අප්ඩේට් එන්න එන්න
    :D:D

    උඹ හරියට දන්නෙ නෑ ප්‍රොසෙස් එක. ස්ලෝ වෙන්නෙ ඇප්ස් අප්ඩේට්ස් එනවට වඩා ඇන්ඩ්‍රොයිඩ් අප්ඩේට්ස් එද්දි. අප්ඩේට් නොකර ඔරිජිනල් ආව එකම තියා ගත්තම ස්ලෝ නෑ. සමහර බ්‍රෑන්ඩ් අප්ඩේට් එවනව කම්පැටිබල් නැති උනත් ෆෝන් එක ස්ලෝ වෙන්න. සමහර එවා එක තැනකින් නවත්තනව. මගෙ 2014 එක තාම ස්පීඩ්. :rofl: ගද්දි තිබ්බ විදියමයි. උඹ බස් එකක හිටගෙන යනගමන් ෆෝන් එකක් යූස් කරල තියනවනම් තේරේවි පොඩි ඇඟිලි තියන දකුණත් එකෙක්ට තියන අවුල. උඹ කියන්නෙ බ්‍රවුසර් එකට අමතරව තව එකක් දාගන්න කියලද :rofl: . සමහර උන්ට ඇපල් හරි ලොකුයි. Prestigious. ඒ නිසාම ඒකෙන් තොර දෙයක් නෑ. මමත් ඇන්ඩ්‍රොයිඩ් යූස් කරල ඇපල් යූස් කරල තමයි. කතා කරන්නෙ. උඹ දන්නෙ ඇපල් විතරනෙ උඹ කිව්ව විදියට. උඹ කම්පැරිසන් එකක් දන්නෙ නෑ. ස්ටෝර් එකේ නැති ඇප් එකක් දාගන්නෙ කොහොමද බන් උඹල. ගූගල් ඇසිස්ටන්ට් එකත් එක්ක, ගූගල් මැප්ස් එක්ක ඇපලංලට හැරෙන්නවත් බෑ. ඒ නිසයි එකපාරක් ඇපල් එකෙන්ම ඇපල් යූසර්ලට කිව්වෙ Google Maps යූස් කරන්න කියල. ලෝයල් ඇපල් ෆෑන්බේස් එක වගේ මෝඩ බේස් එකක් නිසා තමයි උන් ෆෝන් එකේ කෑලි වලටත් වෙන වෙනම සල්ලි ගන්නෙ. එච්චර ගණන් දීල නටපන්කො උන්ට ඕන විදියට
     
    • Like
    Reactions: senewimala1988

    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    තව මාස දෙකක් ඉඳපන් මචං 20,000 ට විතර ගන්න පුළුවන් වෙයි :yes::yes::yes:

    :angry::angry:
    Ekama phone ekak use karala ubalata apa wen nedda bun 3years withara yanakota :baffled:
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113

    මටනම් ඕක එපා උනේ සින්දුවක් දාන්න ගිහිල්ල. ඇන්ඩ්‍රොයිඩ් එකේ තත්පර 10න් කරන වැඩේ ඕකෙ කරන්න පැයක් ගියා. යූටුබ් එකෙනුත් බලන්න උනා දාන විදිය. අනික බැක් බට්න් එක නෑ. ඇඟිල්ල උළුක් කරන් පලකො උඩ කොනට.

    hmm.. ekanam nodanna kamane itin, nathnam oya wage ewa hari simple..,:yes:
     
    goooogle99

    Well-known member
  • Jan 31, 2012
    2,180
    281
    83
    Moon
    අළුත් දෙයක් නෙමෙ බන්, ගොඩාක් එවුන්ට අයිෆොන් එපාවෙලා තියෙන්නෙ. මෙ මමත් ඇතුලුව.
    අවුරුදු දෙක තුනකට කලින් ඒ අයි ෆොන් එකට ගහන්න වෙන ෆොන් එකක් තිබ්බෙ නැහැ වගෙ තත්වයක් තිබුණා.
    අයිෆොන් සික්ස් ප්ලස් එකෙන් පස්සෙ හරි හමන් ෆොන් එකක් ආවෙ නැහැ.
    එකම ෆොන් එකෙ කැමරාවක් වැඩි උනා ,ස්ක්‍රීන් එක වෙනස් උනා වගෙ පොඩි දෙවල් ටිකක් වෙනස් කරලා බර ගාණකට විකුණනවා.

    මට උනත් සිස්ක් ප්ලස් එකෙන් පස්සෙ අළුත් ෆොන් එකක් ගන්න ආසාවෙන් හිටියෙ. ඊලඟ එක එනකන් බල බලා. ආපු එකකවත් හිතටවදින දෙවල් තිබ්බෙ නැහැ එන්න එන්න ගාණ නම් වැඩි උනා.

    අනිවා බන්, මාත් 4 එකේ ඉදන් 6 එනකල් යූස් කරා, පස්සේ නෙක්සස් 6පි එකක් ගත්තා අම්මා ඇන්ඩ්‍රොයිඩ් ඒක අල්ලලා ගියා. ඇප්ල් එක ජෙයිල්බ්‍රෙක් කරා නැතන්ම් යූස් කරන්න එපා වෙනවා, රිස්ට්‍රික්සන් වැඩි නිසා, දැන් ඇපල් වලට මැරෙන්නේ නෑ බන් කව්රුත්, ඉස්සර ඇපල් තමයි පට්ට. කෝම උනත් ලගදීම ඇපල් පෝන් පැපොල් වෙනවා සුවර්.මේට් 20 එකක් දැන් පට්ට
     
    Last edited:

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    අනිවා බන්, මාත් 4 එකේ ඉදන් 6 එනකල් යූස් කරා, පස්සේ නෙක්සස් 6පි එකක් ගත්තා අම්මා ඇන්ඩ්‍රොයිඩ් ඒක අල්ලලා ගියා. ඇප්ල් එක ජෙයිල්බ්‍රෙක් කරා නැතන්ම් යූස් කරන්න එපා වෙනවා, රිස්ට්‍රික්සන් වැඩි නිසා, දැන් ඇපල් වලට මැරෙන්නේ නෑ බන් කව්රුත්, ඉස්සර ඇපල් තමයි පට්ට. කෝම උනත් ලගදීම ඇපල් පෝන් පැපොල් වෙනවා සුවර්.මේට් 20 එකක් දැන් පට්ට

    Huawei walata asa nethi unth den P30 Pro eke 50x zoom nam patta. Eha gedara akkawa zoom karanna puluwan :rofl:
     
    goooogle99

    Well-known member
  • Jan 31, 2012
    2,180
    281
    83
    Moon

    මටනම් ඕක එපා උනේ සින්දුවක් දාන්න ගිහිල්ල. ඇන්ඩ්‍රොයිඩ් එකේ තත්පර 10න් කරන වැඩේ ඕකෙ කරන්න පැයක් ගියා. යූටුබ් එකෙනුත් බලන්න උනා දාන විදිය. අනික බැක් බට්න් එක නෑ. ඇඟිල්ල උළුක් කරන් පලකො උඩ කොනට.

    slide karana puluwan bn