Iphone epa una

SSR@

Well-known member
  • Feb 8, 2013
    7,704
    4,042
    113
    Middle-Earth
    අළුත් දෙයක් නෙමෙ බන්, ගොඩාක් එවුන්ට අයිෆොන් එපාවෙලා තියෙන්නෙ. මෙ මමත් ඇතුලුව.
    අවුරුදු දෙක තුනකට කලින් ඒ අයි ෆොන් එකට ගහන්න වෙන ෆොන් එකක් තිබ්බෙ නැහැ වගෙ තත්වයක් තිබුණා.
    අයිෆොන් සික්ස් ප්ලස් එකෙන් පස්සෙ හරි හමන් ෆොන් එකක් ආවෙ නැහැ.
    එකම ෆොන් එකෙ කැමරාවක් වැඩි උනා ,ස්ක්‍රීන් එක වෙනස් උනා වගෙ පොඩි දෙවල් ටිකක් වෙනස් කරලා බර ගාණකට විකුණනවා.

    මට උනත් සිස්ක් ප්ලස් එකෙන් පස්සෙ අළුත් ෆොන් එකක් ගන්න ආසාවෙන් හිටියෙ. ඊලඟ එක එනකන් බල බලා. ආපු එකකවත් හිතටවදින දෙවල් තිබ්බෙ නැහැ එන්න එන්න ගාණ නම් වැඩි උනා.

    පිස්සො වගේ ගණන් වැඩි කරන එක තමා අවුල :sorry::sorry:
     
    Last edited:

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,370
    16,212
    113
    australiyawa epa una muu hama thread ekema australia innawa kiyala daana hinda

    current නැති උනාම ලංකාවේ එවුන් දුක් විදිනවට වඩා මූ දුක් විදිනවා power cut ගැන තියෙන threads අස්සෙ රිංගගෙන reply කර කර
     
    Last edited:

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    අළුත් දෙයක් නෙමෙ බන්, ගොඩාක් එවුන්ට අයිෆොන් එපාවෙලා තියෙන්නෙ. මෙ මමත් ඇතුලුව.
    අවුරුදු දෙක තුනකට කලින් ඒ අයි ෆොන් එකට ගහන්න වෙන ෆොන් එකක් තිබ්බෙ නැහැ වගෙ තත්වයක් තිබුණා.
    අයිෆොන් සික්ස් ප්ලස් එකෙන් පස්සෙ හරි හමන් ෆොන් එකක් ආවෙ නැහැ.
    එකම ෆොන් එකෙ කැමරාවක් වැඩි උනා ,ස්ක්‍රීන් එක වෙනස් උනා වගෙ පොඩි දෙවල් ටිකක් වෙනස් කරලා බර ගාණකට විකුණනවා.

    මට උනත් සිස්ක් ප්ලස් එකෙන් පස්සෙ අළුත් ෆොන් එකක් ගන්න ආසාවෙන් හිටියෙ. ඊලඟ එක එනකන් බල බලා. ආපු එකකවත් හිතටවදින දෙවල් තිබ්බෙ නැහැ එන්න එන්න ගාණ නම් වැඩි උනා.

    Aniwa
     
    Heisenberg

    Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.
    current නැති උනාම ලංකාවේ එවුන් දුක් විදිනවට වඩා මූ දුක් විදිනවා power cut ගැන තියෙන threads අස්සෙ රිංගගෙන reply කර කර

    ee welawata spa ekakata yanna thiyenne
    #ausiinnesinhalu
    #spaekakatapalayan
    #iphoneepauna
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    තව මාස දෙකක් ඉඳපන් මචං 20,000 ට විතර ගන්න පුළුවන් වෙයි :yes::yes::yes:

    20,000 දීලා තව මොනවාහරිත් දෙන්න ඕනෙද?:rofl:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,349
    19,445
    113
    Colombo
    Pixel night sight ekata gahanna ekak na bn

    පික්සල් වල කැමරාව හොදයි පියෝ ඇන්ඩ්‍රොයිඩ් එනවා බිල්ඩ් කොලිටි සහ ඩිස්ප්ලේ කේස්
    සැම්සුන්ග් වල ඩිස්ප්ලේ හොදයි බිල්ඩ් කොලිටි හොදයි ගාන වැඩියි උන්ගෙ සොෆ්ට්වෙයා වැඩියි උන්ගෙ UI එක දිරවන්නෙ නෑ
    MI වල සොෆ්ටවෙයා ෆීචර්ස් හොදයි ගාන අඩුයි
    අපිට ඕන ෆීචර්ස් ටික සේරම තියන එක ෆෝන් එකක් නැහැ ඕන ෆීචර්ස් ටික තියනවා වෙන වෙන ෆෝන් වල, ඒකත් එක අවුලක්

    S10 එක එනවා නම් පියෝ ඇන්ඩ්‍රොයිඩ් එක්ක, මම කවදාවත් අයිෆෝන් යූස් කරන්නෙ නැහැ

    අයිෆෝන් වල මට නම් ඕන කරන සේරම දේවල් ටික තියනවා තනි පැකේජ් එකක් විදියට ඒකයි අයිෆෝන් එක යූස් කරන්නෙ
     
    device manufactures la OS eka goo karala denne.
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,376
    3,764
    113
    Colombo
    ඇපල් වල කෝල් රෙකෝඩ් කරන දේවල් ඇප් එකකින් කරන්න කිසිම API එකක් පබ්ලිකලි දීල නැහැ, ඒක නිසා කාටවත් එහෙම ඇප් එකක් හදන්න බැහැ
    සමහර ඇප් තියනවා ෆෝන් එකේ මයික් එකම යූස් කරලා කෝල් එක රෙකෝඩ් කරන, ඒවත් හරියට වැඩ නැහැ
    ඕක ඇපල් වලින් කෝල් වලට ඇදාල api වලට තියන රිස්ට්‍රික්ශන් එක අයින් කරන කන් සාර්තකව කරන්න බැහැ
    සමහර විට හේල්බ්‍රේක් කරොත් පුලුවන් වෙයි, කරලා බලලා නැති නිසා හරියටම කියන්න දන්නේ නෑ.

    Thanks for the reply, Im not sure you remember me,but I know u r doing ios related development ;)

    Battery life also very poor. I recently changed to a Huawei nova 4. Battery life is awesome. iphone x battery capacity 2716mah, nova 4 3750mah.

    After 1.5 hor google meet call.

    Iphone X 100% --> 55%
    (Need a power bank to survive the day with 4G on)
    Nova 4 100% --> 80%

    I paid around 150,000 for Iphone X. :angry::angry:

    I paid only around 80,000 for nova 4. So Im really satisfied, I got real value for the money, :love:

    Nearly apple shit cost the double. :rolleyes: If average lifespan for Iphone is 2 years, I can easily throw away the Huawei after one year.

    P.S Some fuckers here, will say that Im shiity and poor to use an android. I'm getting a salary which is more than in the PAYE tax sheet. :rofl:

    Im just being logical. Hate that, some fuckers who buy Iphones for installments, just to show off. :P:P
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa

    :yes:
     
    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,589
    3,044
    113
    40
    කැන්ඩි...

    some fuckers who buy Iphones for installments, just to show off. :P:P
     
    Congratulations on finding a device that suits your needs.
    Now what are you mad at? You want everyone else to accept that your phone is the best phone in the world? Or you want to be the person who decides what others should be buying?

    One more thing about the salary stuff you pulled here.
    First thing, there’s no point of talking about how much you are being paid in online forums cos anyone can say anything. One guy just said he’s bored with having air busses and Boeings or something. The next thing is, don’t assume that you are the one with the biggest pay cheque here.
     
    Im mad at people who trying to be a fucking kothipathiya, showing off their iphone with 10,000 monthly installment, at the same time talk shit about android users saying they are higannos. :rofl::rofl::rofl:
    Real ios users, bound with the whole apple eco system.

    People who know me In Elakiri, know what I do. I may be getting a lower salary than you, sorry for bringing the numbers here, but I was trying to prove that android users are not higanno. :eek:
     
    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.

    sirawata