iPhone/ iPad වලට සින්දු දාන්න ලේසී

AshenTM

Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    iPhone/ iPad වලට සින්දු දාන්න ලේසී

    [FONT=&quot]ඇපල් ෆෝන් [/FONT]use [FONT=&quot]කරන සමහර අයට ලොකු ප්‍රශ්ණයක් වෙලා ඇති සින්දුවක්, [/FONT]video [FONT=&quot]එකක් දාන්න [/FONT]iTunes™[FONT=&quot]ම පාවිච්චි කරන්න වෙන එක[/FONT]
    :yes::angry::P

    [FONT=&quot]තමන්ගෙ [/FONT]Lap [FONT=&quot]එකෙන් ඇරුනම වෙන [/FONT]computer [FONT=&quot]එකකින් මොකුත්ම දාන්න බැහැනෙ [/FONT]iPhone[FONT=&quot]/ [/FONT]iPad [FONT=&quot]එකට. :([/FONT]
    [FONT=&quot]දැම්මොත් අළුත් [/FONT]files [FONT=&quot]ටික ඉතුරු වෙලා කළින් තිබ්බ සේරම නැති වෙනව. :eek:
    [/FONT]

    [FONT=&quot]ගෙදර [/FONT]PC [FONT=&quot]එකෙන් දාගෙන එන දෙයක් [/FONT]Office [FONT=&quot]එකේ මැසිමට දාන්න, නැත්නම් යාළුවෙක්ගෙ [/FONT]Lap [FONT=&quot]එකකට එහෙම දාන්න ගිහින්
    තියන [/FONT]media [FONT=&quot]ටික ඔක්කොම නැතිවෙලා අම්බානක මලපැනපු අවස්ථා එහෙමත් අත්විදලා ඇතිනෙ කස්ටිය. :frown:[/FONT]


    [FONT=&quot]ඒත් දැන් ඒකට විසදුමක් තියනවා :confused::confused::confused:
    [/FONT]

    [FONT=&quot]මේ තියෙන්නෙ [/FONT]iTools :lol::shocked::yes::cool::P:rofl:

    2rxijyr.jpg


    [FONT=&quot]මේකෙන් [/FONT]iPhone [FONT=&quot]එකට සින්දු, වීඩියෝ දැම්මම [/FONT]Phone [FONT=&quot]එකේ තියන [/FONT]Data [FONT=&quot]එහෙමම තියෙද්දී
    අළුත් [/FONT]files [FONT=&quot]ටික විතරක් [/FONT]Sync [FONT=&quot]වෙනවා.
    ඒ කියන්නෙ තියන දෙවල් මොකුත්ම නැති වෙන් නෑ. ;)
    [/FONT]

    [FONT=&quot]අළුත් [/FONT]Files [FONT=&quot]ටික විතරක් [/FONT]library [FONT=&quot]එකට ඇතුල් වෙනවා.[/FONT]
    [FONT=&quot]සුපිරියි නේද ? :yes::yes::yes:
    [/FONT]

    [FONT=&quot]කරන්න තියෙන්නෙ මේච්චරයි[/FONT]
    [FONT=&quot]software එක open කරල 1න් පෙන්නලා තියන Media Tab එකට යන්න[/FONT]
    sxobid.jpg


    දැන්
    2 click කරල තමන්ට ඕන කරන audio file එක drag කරල drop කරන්න
    ඒ විදිහටම
    3 න් පුළුවන් Videos දාන්න


    [FONT=&quot]මෙන්න එහෙනම් බාගෙනම බලන්න[/FONT]
    http://itools.en.lo4d.com/
    http://itools-for-windows.en.softonic.com/


    [FONT=&quot]* තව දෙයක්...[/FONT]
    iPhone [FONT=&quot]එකෙන් [/FONT]YouTube video [FONT=&quot]එහෙම බාගන්න විදිහ දන්නවනේ මොකක් හරි [/FONT]App [FONT=&quot]එකක් [/FONT]use [FONT=&quot]කරලා[/FONT]
    [FONT=&quot]ඒ බාගන්න [/FONT]Videos, MP3 [FONT=&quot]ආපහු මැසිමට දැගන්න විදිහක් නෑ නේද ?[/FONT]
    [FONT=&quot]මේ [/FONT]Software [FONT=&quot]එකෙන් ඒ පහසුකමත් සලසලා තියනවා
    [/FONT]

    මම video download කරන්න පාවිව්වි කරන්නෙ Downloader කියන App එක (2).
    33niv44.jpg


    ඒකෙන් download කරපු Files ටික 3න් පෙන්නලා තියන Browse button එකෙන් ගන්න පුළුවන්.

    browse කලාම එන window එකෙන් අපි download කරපු file එක ගන්න පුළුවන්
    2qjf53m.jpg



    [FONT=&quot]තව [/FONT]Application [FONT=&quot]ටික [/FONT]Backup [FONT=&quot]කරල තියාගන්නත් පුළුවන්.[/FONT]
    [FONT=&quot]යාළුවෙකට දාල දෙන්න උනත් පුළුවන් [/FONT]Asphalt 8 [FONT=&quot]වගේ [/FONT][FONT=&quot]Capacity ලොකු [/FONT]Game [FONT=&quot]එකක්.[/FONT]
    2s6agky.jpg




    [FONT=&quot]ලේසියෙන් [/FONT]Ringtone [FONT=&quot]එකක් හදල දාගන්නත් පුළුවන් මේ [/FONT]software [FONT=&quot] එකෙන්[/FONT]
    2duw939.jpg

    [FONT=&quot] 1, 2පියවර අනුගමනය කරන්න :):rolleyes:[/FONT]

    මෙන්න මගෙ ගානේ එළකිරි RingTone එකක් එළකිරි යාළුවන්ට මේ software එකෙන්ම හදපු !!! :yes::yes::yes:
    https://www.mediafire.com/?m0oa846bnwj8aw7

    [FONT=&quot]*** සැලකිය යුතුයි ***[/FONT]
    [FONT=&quot]මේ software එක වැඩ කරන්න නම් iTunes install කර තිබීම අවශ්‍යයි.[/FONT]
    :shocked::shocked::lol::lol::rofl::rofl::rofl:

    ඕන නම් අළුත්ම version එක මෙතනින් බාගන්න
    https://www.apple.com/ae/itunes/download/
     

    AshenTM

    Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    මොනවහරි ප්‍රශ්ණයක් තිබ්බොත් අහපන්.
    Log උන ගමන් reply කරන්නම්...
    :yes::yes::yes:
     

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    එල එල බන්.ප්‍රයෝජනවත් ත්‍රෙඩ් එකක්.මම නම් යූස් කරන්නෙ මේක.පට්ට යූසර් ෆ්රෙන්ඩ්ලි.ඕකෙන් කරන වැඩ ඔක්කොම කරන්න පුලුවන්.

    1,ඒ ඇරෙන්න ඩිවයිස් ක්ලෝන් කරන්න පුලුවන්.
    2,ඕන ෆයිල් එකක් බැකප් කරන්න පුලුවන්.
    3,තමුන්ට කැමති දෙයක් දාන්න පුලුවන්.(හරියන ෆෝමැට් එකට කන්වර්ට් කරගන්නව.)
    4,බැකප් ගන්න රෙස්ටෝ කරන්න පුලුවන්.

    2dgjedf.jpg


    ඕන නම් කොන්ටෙන්ට් ටික අයි ටියුන්ස් වලට මාරු කරන්නත් පුලුවන්.අයිටියුන් ඕනම නෑ මේකෙන් වැඩ කරන්න.

    මෙන්න ටොරන්ට් එක.කී එකත් එක්ක.
     

    AshenTM

    Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    එල එල බන්.ප්‍රයෝජනවත් ත්‍රෙඩ් එකක්.මම නම් යූස් කරන්නෙ මේක.පට්ට යූසර් ෆ්රෙන්ඩ්ලි.ඕකෙන් කරන වැඩ ඔක්කොම කරන්න පුලුවන්.

    1,ඒ ඇරෙන්න ඩිවයිස් ක්ලෝන් කරන්න පුලුවන්.
    2,ඕන ෆයිල් එකක් බැකප් කරන්න පුලුවන්.
    3,තමුන්ට කැමති දෙයක් දාන්න පුලුවන්.(හරියන ෆෝමැට් එකට කන්වර්ට් කරගන්නව.)
    4,බැකප් ගන්න රෙස්ටෝ කරන්න පුලුවන්.

    2dgjedf.jpg


    ඕන නම් කොන්ටෙන්ට් ටික අයි ටියුන්ස් වලට මාරු කරන්නත් පුලුවන්.අයිටියුන් ඕනම නෑ මේකෙන් වැඩ කරන්න.

    මෙන්න ටොරන්ට් එක.කී එකත් එක්ක.

    එළ එළ thanks මචන්
    මෙකෙත් වැඩ ගොඩක් තියනව නේහ්

    :yes::yes::yes:
     

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    එළ එළ thanks මචන්
    මෙකෙත් වැඩ ගොඩක් තියනව නේහ්

    :yes::yes::yes:

    ඔව් බන්.පට්ට ලේසිත් එක්ක.ඇන්ඩ්‍රොයිඩ් වගේ උනා මගේ පෝන් එක මේක නිසා.
     

    COPS

    Active member
  • Apr 21, 2015
    643
    222
    43
    ELAKIRI.!!!!!!!!! පුදුම දුකක් විදින්න ඕනෙ සිංදුවක් දාන්න ගියාම. දැන් අව්ලක් නැහැ. ගොඩක් ස්තූතියි.