iPhone/ iPad වලට සින්දු දාන්න ලේසී
[FONT="]ඇපල් ෆෝන් [/FONT]use [FONT="]කරන සමහර අයට ලොකු ප්‍රශ්ණයක් වෙලා ඇති සින්දුවක්, [/FONT]video [FONT="]එකක් දාන්න [/FONT]iTunes™[FONT="]ම පාවිච්චි කරන්න වෙන එක[/FONT]

[FONT="]තමන්ගෙ [/FONT]Lap [FONT="]එකෙන් ඇරුනම වෙන [/FONT]computer [FONT="]එකකින් මොකුත්ම දාන්න බැහැනෙ [/FONT]iPhone[FONT="]/ [/FONT]iPad [FONT="]එකට.
[/FONT]
[FONT="]දැම්මොත් අළුත් [/FONT]files [FONT="]ටික ඉතුරු වෙලා කළින් තිබ්බ සේරම නැති වෙනව.
[/FONT]
[FONT="]ගෙදර [/FONT]PC [FONT="]එකෙන් දාගෙන එන දෙයක් [/FONT]Office [FONT="]එකේ මැසිමට දාන්න, නැත්නම් යාළුවෙක්ගෙ [/FONT]Lap [FONT="]එකකට එහෙම දාන්න ගිහින්
තියන [/FONT]media [FONT="]ටික ඔක්කොම නැතිවෙලා අම්බානක මලපැනපු අවස්ථා එහෙමත් අත්විදලා ඇතිනෙ කස්ටිය.
[/FONT]
[FONT="]ඒත් දැන් ඒකට විසදුමක් තියනවා

[/FONT]
[FONT="]මේ තියෙන්නෙ [/FONT]iTools

[FONT="]මේකෙන් [/FONT]iPhone [FONT="]එකට සින්දු, වීඩියෝ දැම්මම [/FONT]Phone [FONT="]එකේ තියන [/FONT]Data [FONT="]එහෙමම තියෙද්දී
අළුත් [/FONT]files [FONT="]ටික විතරක් [/FONT]Sync [FONT="]වෙනවා.
ඒ කියන්නෙ තියන දෙවල් මොකුත්ම නැති වෙන් නෑ.
[/FONT]
[FONT="]අළුත් [/FONT]Files [FONT="]ටික විතරක් [/FONT]library [FONT="]එකට ඇතුල් වෙනවා.[/FONT]
[FONT="]සුපිරියි නේද ?

[/FONT]
[FONT="]කරන්න තියෙන්නෙ මේච්චරයි[/FONT]
[FONT="]software එක open කරල 1න් පෙන්නලා තියන Media Tab එකට යන්න[/FONT]
දැන්
2 click කරල තමන්ට ඕන කරන audio file එක drag කරල drop කරන්න
ඒ විදිහටම
3 න් පුළුවන් Videos දාන්න
[FONT="]මෙන්න එහෙනම් බාගෙනම බලන්න[/FONT]
http://itools.en.lo4d.com/
http://itools-for-windows.en.softonic.com/
[FONT="]* තව දෙයක්...[/FONT]
iPhone [FONT="]එකෙන් [/FONT]YouTube video [FONT="]එහෙම බාගන්න විදිහ දන්නවනේ මොකක් හරි [/FONT]App [FONT="]එකක් [/FONT]use [FONT="]කරලා[/FONT]
[FONT="]ඒ බාගන්න [/FONT]Videos, MP3 [FONT="]ආපහු මැසිමට දැගන්න විදිහක් නෑ නේද ?[/FONT]
[FONT="]මේ [/FONT]Software [FONT="]එකෙන් ඒ පහසුකමත් සලසලා තියනවා
[/FONT]
මම video download කරන්න පාවිව්වි කරන්නෙ Downloader කියන App එක (2).
ඒකෙන් download කරපු Files ටික 3න් පෙන්නලා තියන Browse button එකෙන් ගන්න පුළුවන්.
browse කලාම එන window එකෙන් අපි download කරපු file එක ගන්න පුළුවන්
[FONT="]තව [/FONT]Application [FONT="]ටික [/FONT]Backup [FONT="]කරල තියාගන්නත් පුළුවන්.[/FONT]
[FONT="]යාළුවෙකට දාල දෙන්න උනත් පුළුවන් [/FONT]Asphalt 8 [FONT="]වගේ [/FONT][FONT="]Capacity ලොකු [/FONT]Game [FONT="]එකක්.[/FONT]
[FONT="]ලේසියෙන් [/FONT]Ringtone [FONT="]එකක් හදල දාගන්නත් පුළුවන් මේ [/FONT]software [FONT="] එකෙන්[/FONT]
[FONT="] 1, 2පියවර අනුගමනය කරන්න
[/FONT]
මෙන්න මගෙ ගානේ එළකිරි RingTone එකක් එළකිරි යාළුවන්ට මේ software එකෙන්ම හදපු !!!

https://www.mediafire.com/?m0oa846bnwj8aw7
[FONT="]*** සැලකිය යුතුයි ***[/FONT]
[FONT="]මේ software එක වැඩ කරන්න නම් iTunes install කර තිබීම අවශ්‍යයි.[/FONT]

ඕන නම් අළුත්ම version එක මෙතනින් බාගන්න
https://www.apple.com/ae/itunes/download/
[FONT="]ඇපල් ෆෝන් [/FONT]use [FONT="]කරන සමහර අයට ලොකු ප්‍රශ්ණයක් වෙලා ඇති සින්දුවක්, [/FONT]video [FONT="]එකක් දාන්න [/FONT]iTunes™[FONT="]ම පාවිච්චි කරන්න වෙන එක[/FONT]

[FONT="]තමන්ගෙ [/FONT]Lap [FONT="]එකෙන් ඇරුනම වෙන [/FONT]computer [FONT="]එකකින් මොකුත්ම දාන්න බැහැනෙ [/FONT]iPhone[FONT="]/ [/FONT]iPad [FONT="]එකට.
[/FONT][FONT="]දැම්මොත් අළුත් [/FONT]files [FONT="]ටික ඉතුරු වෙලා කළින් තිබ්බ සේරම නැති වෙනව.

[/FONT]
[FONT="]ගෙදර [/FONT]PC [FONT="]එකෙන් දාගෙන එන දෙයක් [/FONT]Office [FONT="]එකේ මැසිමට දාන්න, නැත්නම් යාළුවෙක්ගෙ [/FONT]Lap [FONT="]එකකට එහෙම දාන්න ගිහින්
තියන [/FONT]media [FONT="]ටික ඔක්කොම නැතිවෙලා අම්බානක මලපැනපු අවස්ථා එහෙමත් අත්විදලා ඇතිනෙ කස්ටිය.
[/FONT][FONT="]ඒත් දැන් ඒකට විසදුමක් තියනවා

[/FONT]
[FONT="]මේ තියෙන්නෙ [/FONT]iTools

[FONT="]මේකෙන් [/FONT]iPhone [FONT="]එකට සින්දු, වීඩියෝ දැම්මම [/FONT]Phone [FONT="]එකේ තියන [/FONT]Data [FONT="]එහෙමම තියෙද්දී
අළුත් [/FONT]files [FONT="]ටික විතරක් [/FONT]Sync [FONT="]වෙනවා.
ඒ කියන්නෙ තියන දෙවල් මොකුත්ම නැති වෙන් නෑ.

[/FONT]
[FONT="]අළුත් [/FONT]Files [FONT="]ටික විතරක් [/FONT]library [FONT="]එකට ඇතුල් වෙනවා.[/FONT]
[FONT="]සුපිරියි නේද ?

[/FONT]
[FONT="]කරන්න තියෙන්නෙ මේච්චරයි[/FONT]
[FONT="]software එක open කරල 1න් පෙන්නලා තියන Media Tab එකට යන්න[/FONT]
දැන්
2 click කරල තමන්ට ඕන කරන audio file එක drag කරල drop කරන්න
ඒ විදිහටම
3 න් පුළුවන් Videos දාන්න
[FONT="]මෙන්න එහෙනම් බාගෙනම බලන්න[/FONT]
http://itools.en.lo4d.com/
http://itools-for-windows.en.softonic.com/
[FONT="]* තව දෙයක්...[/FONT]
iPhone [FONT="]එකෙන් [/FONT]YouTube video [FONT="]එහෙම බාගන්න විදිහ දන්නවනේ මොකක් හරි [/FONT]App [FONT="]එකක් [/FONT]use [FONT="]කරලා[/FONT]
[FONT="]ඒ බාගන්න [/FONT]Videos, MP3 [FONT="]ආපහු මැසිමට දැගන්න විදිහක් නෑ නේද ?[/FONT]
[FONT="]මේ [/FONT]Software [FONT="]එකෙන් ඒ පහසුකමත් සලසලා තියනවා
[/FONT]
මම video download කරන්න පාවිව්වි කරන්නෙ Downloader කියන App එක (2).
ඒකෙන් download කරපු Files ටික 3න් පෙන්නලා තියන Browse button එකෙන් ගන්න පුළුවන්.
browse කලාම එන window එකෙන් අපි download කරපු file එක ගන්න පුළුවන්
[FONT="]තව [/FONT]Application [FONT="]ටික [/FONT]Backup [FONT="]කරල තියාගන්නත් පුළුවන්.[/FONT]
[FONT="]යාළුවෙකට දාල දෙන්න උනත් පුළුවන් [/FONT]Asphalt 8 [FONT="]වගේ [/FONT][FONT="]Capacity ලොකු [/FONT]Game [FONT="]එකක්.[/FONT]
[FONT="]ලේසියෙන් [/FONT]Ringtone [FONT="]එකක් හදල දාගන්නත් පුළුවන් මේ [/FONT]software [FONT="] එකෙන්[/FONT]
[FONT="] 1, 2පියවර අනුගමනය කරන්න

[/FONT]මෙන්න මගෙ ගානේ එළකිරි RingTone එකක් එළකිරි යාළුවන්ට මේ software එකෙන්ම හදපු !!!