iPhone Japan ඒවා ලංකාවෙදි අවුල් ද??

Cricket crazy

Well-known member
  • Nov 5, 2014
    802
    758
    93
    Ado mage ganath thiyanawa, iPhone ekak japan idala apu ekak
    Hadanna dunnama kiuwa Sim wada karana ekak neha kiyala
    Eththada case eka?
     
    • Like
    Reactions: honesty

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,779
    12,949
    113
    ලංකාවේ.. ලංකාවේ
    එහෙම කේස් එකක් තියනවද බං? :confused:
    original unlocked නම් අවුලක් නෑ වැඩ
    unlock කරන්න RSim දැම්මොත් නම් ෆෝන් බුක් නම්බර් අවුල්, sms අවුල්.
    වෙන වෙනසක් මට නම් දැනිලා නෑ
     
    • Like
    Reactions: honesty

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,768
    28,131
    113
    මටත් idea එකක් තියෙනවා. Apple store එකෙන් ගත්තොත් country lock වැටෙනවද?
     
    VIRAJ_K

    Well-known member
  • Oct 13, 2017
    580
    452
    63
    Blue Planet
    issara nam tibba ekama awula shutter sound ena eka tamai dan nam ekath off karanna puluwan aluth updates ekka. issara Japan vs US version wala display color podi wenasakuth tibuna dan nam tiyenawad danne na. overall japan ekath awulak na bng. r-sim case nathnam ganin
     
    maduprasad

    Active member
  • Sep 13, 2006
    926
    149
    43
    kisima aulak ne. badu sure mokada network ekakta issue karana hinda. singapore dubai wage internationl refurbish neme. original baya netiwa ganna. country lock tibboth imei eka danna. unlock puluwanda berida kiyannm
     
    Gayan109

    Active member
  • May 11, 2022
    200
    183
    43
    Unlock නමි අවුලක් නෑ, ඒත් network signel / bandwidth 1eඅවුලක් තියෙනවා.
    මෙහෙ 4g sim 1k දැමිමහමත් 2g විතරයි පෙන්නන්නෙ. ඒ නිසා ගන්න කලින් හොදට check කරලා ගන්න.
     
    • Like
    Reactions: tharuka1989

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ඔය අවුල් යන්නෙ අන්ලොක් කරපුවා. ජපන් ඒවා අන්ලොක් කරන්නත් අමාරුයි, අන්ලොක් කරන්න ගානත් වැඩියි
     
    maduprasad

    Active member
  • Sep 13, 2006
    926
    149
    43
    ඔය අවුල් යන්නෙ අන්ලොක් කරපුවා. ජපන් ඒවා අන්ලොක් කරන්නත් අමාරුයි, අන්ලොක් කරන්න ගානත් වැඩියි
    unlock karanna amaru blacklist nam witarai. ehema netiwa loku ganak yanne ne. SE, 6S eken uda ona ekak unlock kranna puluwan

    Unlock නමි අවුලක් නෑ, ඒත් network signel / bandwidth 1eඅවුලක් තියෙනවා.
    මෙහෙ 4g sim 1k දැමිමහමත් 2g විතරයි පෙන්නන්නෙ. ඒ නිසා ගන්න කලින් හොදට check කරලා ගන්න.
    ehemanm aulak ne.
    ------ Post added on Nov 1, 2022 at 4:47 PM
     
    BanX

    Well-known member
  • Oct 6, 2010
    2,653
    1,152
    113
    Kottawa
    ehema case ekak nam na.. cam eke shutter noise eka witarai podi case ekakata thiyenne.. mama nam 2011 wagey idan digatama Japan walin gatta ewa thama use karanne. R-sim dana locked phones ganna epa.
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,768
    28,131
    113
    ehema case ekak nam na.. cam eke shutter noise eka witarai podi case ekakata thiyenne.. mama nam 2011 wagey idan digatama Japan walin gatta ewa thama use karanne. R-sim dana locked phones ganna epa.
    Apple store or official web එකෙන් ගද්දි ඒ risk එක තියෙනවාද. Country lock cases? And warranty?

    kisima aulak ne. badu sure mokada network ekakta issue karana hinda. singapore dubai wage internationl refurbish neme. original baya netiwa ganna. country lock tibboth imei eka danna. unlock puluwanda berida kiyannm
    Apple store or official web එකෙන් ගද්දි country lock case තියෙනවද මචං
    ------ Post added on Nov 1, 2022 at 7:53 PM