original unlocked නම් අවුලක් නෑ වැඩඑහෙම කේස් එකක් තියනවද බං?![]()
Me scene eka mokakda bn? "iPhone 7" wage ewatath OS update karoth shutter sound en nedda?Dan shutter sounds enneth na region eken pita.
unlock karanna amaru blacklist nam witarai. ehema netiwa loku ganak yanne ne. SE, 6S eken uda ona ekak unlock kranna puluwanඔය අවුල් යන්නෙ අන්ලොක් කරපුවා. ජපන් ඒවා අන්ලොක් කරන්නත් අමාරුයි, අන්ලොක් කරන්න ගානත් වැඩියි
ehemanm aulak ne.Unlock නමි අවුලක් නෑ, ඒත් network signel / bandwidth 1eඅවුලක් තියෙනවා.
මෙහෙ 4g sim 1k දැමිමහමත් 2g විතරයි පෙන්නන්නෙ. ඒ නිසා ගන්න කලින් හොදට check කරලා ගන්න.
ow. Update karapan. 15. keeyendo shutter sound eka nawathuna regin eken pita. Hopr iPhone 7 will support that OS version.Me scene eka mokakda bn? "iPhone 7" wage ewatath OS update karoth shutter sound en nedda?
Apple store or official web එකෙන් ගද්දි ඒ risk එක තියෙනවාද. Country lock cases? And warranty?ehema case ekak nam na.. cam eke shutter noise eka witarai podi case ekakata thiyenne.. mama nam 2011 wagey idan digatama Japan walin gatta ewa thama use karanne. R-sim dana locked phones ganna epa.
Apple store or official web එකෙන් ගද්දි country lock case තියෙනවද මචංkisima aulak ne. badu sure mokada network ekakta issue karana hinda. singapore dubai wage internationl refurbish neme. original baya netiwa ganna. country lock tibboth imei eka danna. unlock puluwanda berida kiyannm