iPhone - mydeal.lk

SHANUXLK

Well-known member
  • Dec 20, 2013
    2,263
    1,028
    113
    Motherland
    mydeal.lk.png

    Untitled.png

    peoples-bank-logo.png

    People's Bank Credit
    ndb-logo.png

    NDB bank Credit
    commercial-bank-logo.png

    ComBank Credit/Debit​
    seylan-bank-logo.png

    Seylan Bank 0% interest Installments​

    • Like
    Reactions: ryandok

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,349
    19,446
    113
    Colombo
    ඉතින් බන් Authorized එවුන් ලග ඔයිට වඩා අඩුයිනේ

    උන් ලග iPhone X එක 1.96යි මේකේ ලක්ශ 2යි ඩීල් ප්‍රයිස් එක. ඩීල් ප්‍රයිස් එකට අරගෙනත් 4000ක් වැඩියෙන් ගෙවන්න වෙනවා
     
    • Like
    Reactions: SHANUXLK

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඉතින් බන් Authorized එවුන් ලග ඔයිට වඩා අඩුයිනේ

    උන් ලග iPhone X එක 1.96යි මේකේ ලක්ශ 2යි ඩීල් ප්‍රයිස් එක. ඩීල් ප්‍රයිස් එකට අරගෙනත් 4000ක් වැඩියෙන් ගෙවන්න වෙනවා

    සිරාවටම :rofl:
     
    podi.kollo

    Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    ඉතින් බන් Authorized එවුන් ලග ඔයිට වඩා අඩුයිනේ

    උන් ලග iPhone X එක 1.96යි මේකේ ලක්ශ 2යි ඩීල් ප්‍රයිස් එක. ඩීල් ප්‍රයිස් එකට අරගෙනත් 4000ක් වැඩියෙන් ගෙවන්න වෙනවා

    machan authorized koheda ganna tiyenne?
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,349
    19,446
    113
    Colombo
    bt store nam yanna epa epama karapu pot ekak
    ganawanam dialog eken ganing

    අඩො උබට මොකද වොරන්ටි කේස් උනාද

    මම අවුරුදු 6ක් විතර තිස්සෙ ඇපල් ගන්නෙම BT එකෙන්, කවදාවත් කිසිම අවුලක් වෙලා නැහැනේ
    සර්විස් එක පට්ටම හොදයිනේ