iphone photo

mano3989

Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    iphone 4 එකෙන් ගත්ත පින්තූර ටිකක් එළකිරි යාළුවොන්ට බලන්න දාන්න හිතුනා.
    iphone එකනම් මගේ නෙමේ.ඒක මගේ ලඟ තිබ්බ දවස් ටිකේ ගත්ත පින්තූර ටිකක් මේ තියෙන්නෙ.බලලා හොඳ නරක කියලම යන්න.BUMP එකක්වත් දාලා යන්න.
    මට පාවිච්චි කරන්න ලැබුන ෆෝන් වලින් හොඳ කැමරා එකක් තිබුන ෆෝන් එකක්.
    photoshop වලින් colors ටිකක් හැදුවා.


    මුලින්ම මගේ ලඟම ඉන්න හිතවතිය.එයාට කියන්නේ ක්ලේයා.

    random10_zps28a8b45c.jpg


    මේකනම් නිකන් ගත්ත එකක්

    random27_zps1cd66872.jpg


    ඉර බහින වෙලෙ තංගල්ල වෙරළෙදි

    random26_zpseb2ff3b4.jpg


    random25_zps6b8e4fec.jpg


    random19_zps88458572.jpg


    random24_zps42c34275.jpg


    random17_zps4702d4d6.jpg


    random18_zps7263dfc1.jpg


    random23_zpsd280b105.jpg


    මේ කකුල් දෙකේ හිමිකාරයත් එලකිරි එකේ ඉන්නවා

    random20_zps70626280.jpg


    නිදහස විඳිනා මිනිසුන්

    random21_zps57ffdde1.jpg


    වැල්ලේ සෙල්ලම්

    random22_zps5395f5ce.jpg
     
    Last edited:

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    මුල්කිරිගල රජමහ විහාරයේදි

    random16_zps9d78aa48.jpg


    random15_zps6c45d926.jpg


    ගීතයයි මධු මීවිතයි

    random14_zps0776db09.jpg


    නොකිළිටි මල්පෙති

    random13_zps783c2785.jpg
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    තාමත් ලස්සන අපේ ගම

    random9_zpsdcda9eb8.jpg


    random8_zps47113033.jpg


    මාතලේ අළු විහාරය

    random7_zps7c6dbdb8.jpg


    random6_zps376bfafd.jpg


    මඟතොටදි -කැකිරාව

    random5_zps47f6d08e.jpg


    මරදන්කඩවල හබරණ පාර අයිනේ.අපේ වෑන් පොඩ්ඩ,නම්බරේනම් මැකුවා

    random4_zps644949e7.jpg
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    හිමිදිරි උදයේ රිටිගල පෙනෙන මායිමේ

    random3_zpsf03e421d.jpg


    ගලෙන්බිඳුනවැව පාරදිගේ

    random2_zps47d5e0fa.jpg


    මේ edit එකක් නෙමේ,වෑන් එකෙ එද්දි ගත්තේ

     
    Last edited:
    • Like
    Reactions: Ravi Rulz